සුද්දෝ හදපු ඒව්වගේ ගිනි කතුරු ගහලා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඔයා කියන විදියට ඉතින් ඔයා‌ගෙ ආච්චිලා සීයලාත් ගොනාට ඇදලනේ ?

    අනිවාර්යයෙන්ම

    මම නම් කියන්නේ මිනිස්සුන්ගේ විස්වාස කියලා ඒවා

    රාජපක්සල කවදහරි රට හදයි කියන්නෙත් විස්වාසයක්, ස්පෝට්ස් චේන් ඔන්මැක්ස්ඩීටී ඉන්වෙස්ට් කරල ඕන කෙනෙකුට කෝටිපතියො වෙන්න පුළුවන් කියන්නෙ විස්වාසයක්, සනී ලියෝන් වර්ජින් කෙනෙක් කියන්නෙ විස්වාසයක්... 🤷‍♂️ විස්වාස නං තියෙන්නෙ නාන්න
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මම ජෝක් එකට නෙමෙයි ඒ කතාව කිවුවෙ... ඇත්තටම ඒ විදිහට තමයි කරේ...

    වහලෙ ඉවරවෙන තැන කෙලවරේම උළු කැටේ අයින් කරල,
    මුදුන් ලීයෙ ගහපු ඇණේක ලණුවෙ එක පොටක් ගැටගහනව. අනික් පොට ගේ ඉස්සරහ පොල් ගහට ගැට ගහනව...

    පස්සෙ කාලෙක අගුව කවර් වෙන්න සිවිලිම ගහල ෆ්ලෑශින් එකක් ගැහුව. ඊට පස්සෙ තමයි ඔය විදිහට කොඩි දැමිල්ල නැවතුනේ. දැන්නං පොල් ගහත් කපල තියෙන්නෙ...
    mona modayada wahala pol gahakata allala gata gahanne, pol gahath ekka wahalath wanenawada?
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඔයා කියන විදියට ඉතින් ඔයා‌ගෙ ආච්චිලා සීයලාත් ගොනාට ඇදලනේ ? මම නම් කියන්නේ මිනිස්සුන්ගේ විස්වාස කියලා ඒවා
    උබලා වගේ එව්න්ට ඉන්ටර්නෙට් තහනම් කරලා පාලු දූපතකට පිටුවහල් කරන්න ඕනා donkeys ලා ඉන්න 😂
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ape yakada ita wada paranai neda ?
    යකඩ භාවිතා කළා කියලා අහලා තියනවා කඩු පිහි හදන්න. ඉස්සර ලී වලින් ලස්සනට හදලා තියෙන්නෙ රජ මාළිගය හා විහර විතරයි. අනිත් ගෙවල් නිකන් වැල් වලින් ඉපල් ගැටගහලා ඉලුක් මානා පිදුරු දාලා තමයි හදලා තියෙනනෙ. විදේශිකයන්ගෙ පැමිණීමෙන් පස්සෙ තමයි හොඳ ගෙවල් හදන්න අවසර ලැබිලා තියෙන්නෙ හැමොටම.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    mona modayada wahala pol gahakata allala gata gahanne, pol gahath ekka wahalath wanenawada?
    අඟල් කාලෙ කොහු ලණුවකින් වහලෙ වනන්න...😂
    උඹ හිතුවද අපේ ගෙදර කාඩ් පැක් එකේ කොල එකතු කරල හදාපු එකක් කියල...😂
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අඟල් කාලෙ කොහු ලණුවකින් වහලෙ වනන්න...😂
    උඹ හිතුවද අපේ ගෙදර කාඩ් පැක් එකේ කොල එකතු කරල හදාපු එකක් කියල...😂

    අඟල් කාලෙ කොහු ලණුවකින් වහලෙ වනන්න...😂
    උඹ හිතුවද අපේ ගෙදර කාඩ් පැක් එකේ කොල එකතු කරල හදාපු එකක් කියල...😂
    Kohomin hari gedara wahala pol gahaka gatagahuwane….
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    යකඩ භාවිතා කළා කියලා අහලා තියනවා කඩු පිහි හදන්න. ඉස්සර ලී වලින් ලස්සනට හදලා තියෙන්නෙ රජ මාළිගය හා විහර විතරයි. අනිත් ගෙවල් නිකන් වැල් වලින් ඉපල් ගැටගහලා ඉලුක් මානා පිදුරු දාලා තමයි හදලා තියෙනනෙ. විදේශිකයන්ගෙ පැමිණීමෙන් පස්සෙ තමයි හොඳ ගෙවල් හදන්න අවසර ලැබිලා තියෙන්නෙ හැමොටම.
     
    • Like
    Reactions: kingcapton