ඔයා කියන විදියට ඉතින් ඔයාගෙ ආච්චිලා සීයලාත් ගොනාට ඇදලනේ ?
අනිවාර්යයෙන්ම
මම නම් කියන්නේ මිනිස්සුන්ගේ විස්වාස කියලා ඒවා
රාජපක්සල කවදහරි රට හදයි කියන්නෙත් විස්වාසයක්, ස්පෝට්ස් චේන් ඔන්මැක්ස්ඩීටී ඉන්වෙස්ට් කරල ඕන කෙනෙකුට කෝටිපතියො වෙන්න පුළුවන් කියන්නෙ විස්වාසයක්, සනී ලියෝන් වර්ජින් කෙනෙක් කියන්නෙ විස්වාසයක්...