සුද්ද හිකුවෙ මෙහෙව් රටකටනෙ බං

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    1721531331067.png

    බදුලු පුරේ වෙල අයිනේ යන කලට
    තෝඩු දෙකක් දිලුණා පොල් වල්ල යට
    කැකුළු තනේ පොඩි නොකරන් පොල් ගහට
    දෙපා රිදෙයි හෙමිහිට බැහැපන් බිමට
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    UK ගිහිල්ලත් ගෑනිත් එක්ක depress කියලා ලංකාවට ආපු ගොබ්බයගේ thread.
     
    • Wow
    Reactions: Honda.putha

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,564
    14,502
    113
    ඔය මිනිස්සු හැබැයි ඉතිං ඩිප්‍රෙශන්, ඇන්සයටි, ඩයබිටීස්, බ්ලඩ් ප්‍රෙශර් වලට බෙහෙත් බිව්වෙ නෑ වයස අවුරුදු පහලව දාසය වෙනකොට... ඒකත් කියපං 🥴
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    UK ගිහිල්ලත් ගෑනිත් එක්ක depress කියලා ලංකාවට ආපු ගොබ්බයගේ thread.
    උඹට එදා මගෙ ට්‍රැවල් හිස්ට්‍රි එක කිව්ව දවසෙ ඉඳල මම දැක්ක මේ කමෙන්ට් එක හතර අතේ දානව. උඹට මාර ඉරිසියාවක්නෙ බං තියෙන්නෙ UK දවසක් හරි ගිය උන් එක්ක. මට තේරෙනව උඹේ හීනෙ එහෙ යන එක කියල. වෙන රටවලුත් බලපන් යූකේ කියන්නෙ මහ බක්කක් නෑ එහේම උන්ටත් දැන් අමාරුයි කල්ලො තම්බි බැහැල හුකල දාල තියෙන්නෙ. මගේ ගෑනි එහෙ ෆුල් ටයිම් ඉගෙන ගත්ත University of London, මම ගිහින් තියෙන්නෙ රස්සාවෙ වැඩ වලට විතරයි, අපි දෙන්න හමබ වෙන්නෙ වෙන රටකදි. ඊට වඩා හොස්පිටබල්, අපේ හමේ උන්ට ලස්සනට ඉන්න පුළුවන් යුරෝප්ම රටවල් තියෙනව ලිවින් ස්ටෑන්ඩඩ් එකත් වැඩි. අපි ඉමිග්‍රේශන් සීන් එකේ ඉන්නව. උඹට ඔය යන විදියට නම් කොලිෆිකේශන් අතේ තියන සල්ලි හොඳටම මදි, එක එකා දෙන ලනු වලට අහුවෙන්න එපා, නෑ කමට යාළු කමට දැන් UK වීසා වදින්නෙ නෑ. ඒ 80 ගණන් වල. හොඳ රටවල් තියෙනව යුරෝප් යනව නම් යූකේම උනත් යන්නම ආස නම් ක්‍රමේ පෙන්නල දෙන්නම් සල්ලි එපා, සපෝට් එකක් ඕන නම් කියපන් වයස යන්න කලින්. සීරියස් කියන්නෙ. 2022 UK ගිහිපු කොලිෆිකේශන් වලින් දැන් විසිට් දාන්නත් බෑ. එච්චරට පාත් වෙනස් වෙනව දවසෙන් දවස.

    උඹට කෙලින්ම කියන්න ලැජ්ජ නම් 0112291708 එකට කතා කරල අපේ සටාෆ් එකෙන් සපෝට් එකක් ගනින්. අද නම් අපි වහල. බිල ගෙවන්න වෙද්දි බිලින් නම්බර් එක PM එකක් දාහන්, මට උඹේ පුද්ගලික සීන් වැඩක් නෑ. ආසාවෙන් ඉන්නව කියල පේන නිසා උදව්වක් දෙන්න අහන්නෙ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඔය මිනිස්සු හැබැයි ඉතිං ඩිප්‍රෙශන්, ඇන්සයටි, ඩයබිටීස්, බ්ලඩ් ප්‍රෙශර් වලට බෙහෙත් බිව්වෙ නෑ වයස අවුරුදු පහලව දාසය වෙනකොට... ඒකත් කියපං 🥴
    බෙහෙත් නොබිව්වට ලෙඩේ තිබුණෙ නෑ කියලා කියන්න බෑ නේද . හැබැයි මීට වඩා අඩු ඇති මොකද බලාපොරොත්තු කියන ඒවා සාපේක්ෂව අඩු නිසා
     
    • Like
    Reactions: Asmodeus

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    උඹට එදා මගෙ ට්‍රැවල් හිස්ට්‍රි එක කිව්ව දවසෙ ඉඳල මම දැක්ක මේ කමෙන්ට් එක හතර අතේ දානව. උඹට මාර ඉරිසියාවක්නෙ බං තියෙන්නෙ UK එක්ක. මට තේරෙනව උඹේ හීනෙ එහෙ යන එක කියල. වෙන රටවලුත් බලපන් යූකේ කියන්නෙ මහ බක්කක් නෑ. ඊට වඩා හොස්පිටබල්, අපේ හමේ උන්ට ලස්සනට ඉන්න පුළුවන් යුරෝප්ම රටවල් තියෙනව ලිවින් ස්ටෑන්ඩඩ් එකත් වැඩි. අපි ඉමිග්‍රේශන් සීන් එකේ ඉන්නව. උඹට ඔය යන විදියට නම් කොලිෆිකේශන් අතේ තියන සල්ලි හොඳටම මදි, එක එකා දෙන ලනු වලට අහුවෙන්න එපා, නෑ කමට යාළු කමට දැන් UK වීසා වදින්නෙ නෑ. ඒ 80 ගණන් වල. හොඳ රටවල් තියෙනව යුරෝප් යනව නම් යූකේම උනත් යන්නම ආස නම් ක්‍රමේ පෙන්නල දෙන්නම් සල්ලි එපා, සපෝට් එකක් ඕන නම් කියපන් වයස යන්න කලින්. සීරියස් කියන්නෙ. 2022 UK ගිහිපු කොලිෆිකේශන් වලින් දැන් විසිට් දාන්නත් බෑ. එච්චරට පාත් වෙනස් වෙනව දවසෙන් දවස.

    උඹට කෙලින්ම කියන්න ලැජ්ජ නම් 0112291708 එකට කතා කරල අපේ සටාෆ් එකෙන් සපෝට් එකක් ගනින්. අද නම් අපි වහල. බිල ගෙවන්න වෙද්දි බිලින් නම්බර් එක PM එකක් දාහන්, මට උඹේ පුද්ගලික සීන් වැඩක් නෑ. ආසාවෙන් ඉන්නව කියල පේන නිසා උදව්වක් දෙන්න අහන්නෙ.
    ආපෝ මූ සීරියස් අරන්😀.බලමු බලමු uk වැඩේ හරි ගියේ නැති වුනොත් ජර්මනි හරි ජපන් හරි යනවා🙂. මේ ටිකේ මන් ජර්මන් ජපන් දෙකම ඉගෙන ගන්නවා.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    ආපෝ මූ සීරියස් අරන්😀.බලමු බලමු uk වැඩේ හරි ගියේ නැති වුනොත් ජර්මනි හරි ජපන් හරි යනවා🙂. මේ ටිකේ මන් ජර්මන් ජපන් දෙකම ඉගෙන ගන්නවා.
    `උඹට වයස කීයද ඇත්තටම? ජර්මන් යනව නම් 25 වෙන්න කලින් පලයන්, නැත්තම් ගේමක් ගහන්න ටයිම් මදි. ජපන් නම් ඕන කාලෙක පලයන්, උඹේ වයිබ් එකට සෙට් වෙන්නෙ ජපන් කොරියන් වගේ තැන් තමයි. ඒවට නම් ඉතින් කවද ගියත් එකයි. උඹ 18න් ගියත් 50න් ගියත් එකම ස්ටෑන්ඩඩ් එක
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,564
    14,502
    113
    බෙහෙත් නොබිව්වට ලෙඩේ තිබුණෙ නෑ කියලා කියන්න බෑ නේද . හැබැයි මීට වඩා අඩු ඇති මොකද බලාපොරොත්තු කියන ඒවා සාපේක්ෂව අඩු නිසා
    ඔය ලෙඩ තිබුනනං සුද්දො එනකොට ලංකාවෙ මිනිස්සු වඳවෙලා ගිහින් තියෙන්ඩ ඕනෙ... දැං තියෙන ජීවන රටාව නිසානෙ ඔය ලෙඩ හැදෙන්නෙ
     
    • Like
    Reactions: sakuntha1996

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    `උඹට වයස කීයද ඇත්තටම? ජර්මන් යනව නම් 25 වෙන්න කලින් පලයන්, නැත්තම් ගේමක් ගහන්න ටයිම් මදි. ජපන් නම් ඕන කාලෙක පලයන්, උඹේ වයිබ් එකට සෙට් වෙන්නෙ ජපන් කොරියන් වගේ තැන් තමයි. ඒවට නම් ඉතින් කවද ගියත් එකයි. උඹ 18න් ගියත් 50න් ගියත් එකම ස්ටෑන්ඩඩ් එක
    Blmu blmu.පඩි හොද දියුණු රටකට යන්න ඕන මොකක් හරි කමක් නෑ.
     
    • Haha
    Reactions: shenat

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    ඔය ලෙඩ තිබුනනං සුද්දො එනකොට ලංකාවෙ මිනිස්සු වඳවෙලා ගිහින් තියෙන්ඩ ඕනෙ... දැං තියෙන ජීවන රටාව නිසානෙ ඔය ලෙඩ හැදෙන්නෙ
    ඔය ලෙඩ නම් හරියට දැනගන්නෙ මේ පහුගිය අවු 50 වගේ නේද? ඉස්සර ලයිෆ්ස්ටයිල් එකට වෙනම ලෙඩ සෙට් එකක් තිබිල ඇති. කොච්චර බිළිඳු මරණ අඩු වෙලා ඇත්ත, ඔය වැදූගෙයි සන්නිය අනන් මනන් කියල මැරෙන ඒව. ලාඳුරු, මැලේරියා. කොච්චර මලත් රෙකෝඩ් නෑනෙ. දැන් උණක් එද්දිම රටම දන්නව. ඒක තමයි හොඳ කම. ඉස්සර ලෙඩ තිබ්බෙ නෑ දැන් ලෙඩ තියෙනව කියන්න බෑ ඉස්සර ඩේටා නැති කමියුනිකේශන් නැති නිසා.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    Blmu blmu.පඩි හොද දියුණු රටකට යන්න ඕන මොකක් හරි කමක් නෑ.
    ඒක තමයි පොන්නයො සපෝට් එකක් දෙන්න අහන්නෙ, ඔහොම හීන බල බල ඉඳල බොට යන්න වෙන්නෙ උඩ රට තමයි, දැන්ම පල හරි එක රටක් හිතේ තියන් වැඩ කරපන් වේස ගෑනි වගේ ඔප්ශන් දෙක තුන තියන් කැරකෙන්නෙ නැතුව. උදා උඹ ජර්මන් ජපන් දෙකම කරනව කීව එකෙන්ම හරි රිසර්ච් එකක් නෑ කවුරුත් පාරක් පෙන්නල නෑ කියල පේනව. ඔහොම උන් තමයි අන්තිමට පෝලිමේ ඉඳල මොකුත්ම නැතුව කොරියන් හීන කියල දාගෙන යන්නෙ, දවසකට ඔයින් කේස් අපිට එනව 2-3ක් අඩුම, දුකයි ඉතින් කොල්ලොන්ගෙ හීන ඇහුවම බලද්දි උන් හෙණ වැඩ ගොඩක් කරල ඒත් යන්න ඕන දේවල් එකක්වත් වෙලා නෑ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සුද්ද හිකුවේ ඔහොම රටක ගෑණුන්ට කියපං..ඒක නිසානේ අද උඹ මේ වගේ ත්‍රෙඩ් දාන්නෙත් පෙරේරා, ෆනෑන්ඩෝ, etc..😹😹😹😹
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ආපෝ මූ සීරියස් අරන්😀.බලමු බලමු uk වැඩේ හරි ගියේ නැති වුනොත් ජර්මනි හරි ජපන් හරි යනවා🙂. මේ ටිකේ මන් ජර්මන් ජපන් දෙකම ඉගෙන ගන්නවා.
    adu kule ponnayonta mehe visa gahanne ne :lol: