සුද්ද_වත්_දළදාමාළිගාව_ට_වඩා_උසට_Building හැදුවේ න&#3

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,314
    5,414
    113
    Panadura
    75362199.jpg
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ape seeya kenek kiyla tiyenwa daladawata apahasa wena hoo ita ehalin giya mokak hari karaddi maha winasayak wenwalau ekane bn suddath baya une
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    මෙතුමා නියම බුලට් එකක්.....කාටවත් නවෙන්නේ නැති නිසා තමයි පුළුවන් තරම් කෙනහිලිකම් ආවේ

    KCC ඇවිත් තියන අය දන්නවා ඇති මේක කොච්චර දැවැන්ත ගොඩනැගිල්ලක්ද කියල මෙතුමා මේක හදල සිංහල වෙළඳ සංගමේ කෙනගිලිකම් නිසා විවුර්ත කරන්න බැරුව ඉද්දි තම්බි ඉල්ලුවලු මුස්ලිම් පල්ලියක් දාන්න

    කොච්චර ණය බරෙන් හිර වෙලා හිටියත් මෙතුමා ඒකට කැමති උනේ නැහැ......එහෙම දුන්න නම් අද දළඳා මාලිගාව ගාව තියෙන්නේ දැවැන්ත මුස්ලිම් පල්ලි සංකීර්ණයක්!​
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    umbe thawa danna dewal dapanko, apith asai me wage businessman kenek gana igena ganna.. :yes:
    "සිංහල වෙළඳ සංගමේ කෙනගිලිකම් "

    ai mchn ehema karanne ? deshapalana scene ekakda oya sangame ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැබැයි KCC එක තව උඩට නොහද ඉවර කරපු එක අපරාදයක්. මාලිගාව නොතිබුන නං ඔය මනුස්සය ඕක තව තට්ටු දහය පහලවක් ගහනව, එහෙනං මුළු නුවර ටවුන් එකම ඔතන, වටේ පිටේ කඩවල් වහන්නයි වෙන්නෙ
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    adai oya gana danne machan. thanks for sharing.
    adahanna watina adarshamath charithayak ne.

    me wage minissu ratata wasanawan.