මෙතුමා නියම බුලට් එකක්.....කාටවත් නවෙන්නේ නැති නිසා තමයි පුළුවන් තරම් කෙනහිලිකම් ආවේ
KCC ඇවිත් තියන අය දන්නවා ඇති මේක කොච්චර දැවැන්ත ගොඩනැගිල්ලක්ද කියල මෙතුමා මේක හදල සිංහල වෙළඳ සංගමේ කෙනගිලිකම් නිසා විවුර්ත කරන්න බැරුව ඉද්දි තම්බි ඉල්ලුවලු මුස්ලිම් පල්ලියක් දාන්න
කොච්චර ණය බරෙන් හිර වෙලා හිටියත් මෙතුමා ඒකට කැමති උනේ නැහැ......එහෙම දුන්න නම් අද දළඳා මාලිගාව ගාව තියෙන්නේ දැවැන්ත මුස්ලිම් පල්ලි සංකීර්ණයක්!