සුද්ද_වත්_දළදාමාළිගාව_ට_වඩා_උසට_Building හැදුවේ න&#3

Murphyx9

Member
Apr 28, 2016
676
57
0
නුවර ජනතාවගේ නොදැනුවත්කම නිසා. නොමඟ යැවීම් නිසා. ඔවුන් ඊට එරෙහි වුණා. සියල්ල අවුල් කළා. පෙළපාලි උද්ඝෝෂණ කළා. නගරය පුරා කළු කොඩි දැම්මා. ආසියානු සංවර්ධන බැංකුවෙන් මහනුවරට රථගාලක් ඉදිකිරීම සඳහා මිලියන 715ක පමණ මුදලක් සහනදායී ලෙස ලබාදුන්නා. ලංකාවේ දෙවැනි අග නගරෙ වෙච්චි නුවරට අදටත් මල පවාහන පද්ධතියක් නැහැ. අපේ Master Plan එකේ වටිනාකම දැකපු JAICA සංවිධානය 1998 වසරේ නුවරට නොමිලේ නාගරික මළ පවාහන පද්ධතියක් දෙන්න හැදුවා. නුවර මිනිස්සු ඒකටත් උද‍්ඝෝෂණ කළා. ජයිකා එක දෙන්න හදපු දේත් අකුළාගෙන ගියා. සමහර මිනිස්සු එසේ කටයුතු කළ නිසා නුවර ජනතාවට අහිමිවුණේ අති නවීන නගරයක්.

Mehema minissu mulu lookema inne mehe witharai wenna athi.
thamange rata sanwardane weddi, eeka wala kapana jaraama haththa
 
Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    umbe thawa danna dewal dapanko, apith asai me wage businessman kenek gana igena ganna.. :yes:
    "සිංහල වෙළඳ සංගමේ කෙනගිලිකම් "

    ai mchn ehema karanne ? deshapalana scene ekakda oya sangame ?

    සිංහල වෙළඳ සංගමෙන් විරුද්ධ උනා KCC හැදුවම එයාලට බිස්නස් නැති වෙනවා කියල.......එහෙම උනේ නැත්තම් ඔය මෙතුමා කියල තියනවා වගේ පොඩි කඩවල් අරන් යන්න ප්ලෑන් කරපු කොටසත් මෙලහකට හදලා
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    thumbs-up-hand-gesture-smiley-emoticon.gif
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    නුවර ජනතාවගේ නොදැනුවත්කම නිසා. නොමඟ යැවීම් නිසා. ඔවුන් ඊට එරෙහි වුණා. සියල්ල අවුල් කළා. පෙළපාලි උද්ඝෝෂණ කළා. නගරය පුරා කළු කොඩි දැම්මා. ආසියානු සංවර්ධන බැංකුවෙන් මහනුවරට රථගාලක් ඉදිකිරීම සඳහා මිලියන 715ක පමණ මුදලක් සහනදායී ලෙස ලබාදුන්නා. ලංකාවේ දෙවැනි අග නගරෙ වෙච්චි නුවරට අදටත් මල පවාහන පද්ධතියක් නැහැ. අපේ Master Plan එකේ වටිනාකම දැකපු JAICA සංවිධානය 1998 වසරේ නුවරට නොමිලේ නාගරික මළ පවාහන පද්ධතියක් දෙන්න හැදුවා. නුවර මිනිස්සු ඒකටත් උද‍්ඝෝෂණ කළා. ජයිකා එක දෙන්න හදපු දේත් අකුළාගෙන ගියා. සමහර මිනිස්සු එසේ කටයුතු කළ නිසා නුවර ජනතාවට අහිමිවුණේ අති නවීන නගරයක්.

    ඔය 1998 හම්බ වෙන්න ගිය JAICA Fund එකෙන් දැන් 2016 තමා නාගරික මළ පවාහන පද්ධතිය හදාගන යන්නේ... (Kandy City Waste Water management Project)

    දැන් අවුරුදු 2ක් විතර වෙනවා ඩිසයින් පටන් අරන්

    Pipe Laying, Micro Tunneling, Pump stationකරන්නේ Kolon Global Corporation කියලා කොරියන් කම්පැනි එකක්

    Main Pump Station එකයි Waste Water Treatment Plant එකයි Quarters ටිකයි කරන්නේ JFE Engineering කියලා Japanese කම්පැනි එකක්
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    ඔය 1998 හම්බ වෙන්න ගිය JAICA Fund එකෙන් දැන් 2016 තමා නාගරික මළ පවාහන පද්ධතිය හදාගන යන්නේ... (Kandy City Waste Water management Project)

    දැන් අවුරුදු 2ක් විතර වෙනවා ඩිසයින් පටන් අරන්

    Pipe Laying, Micro Tunneling, Pump stationකරන්නේ Kolon Global Corporation කියලා කොරියන් කම්පැනි එකක්

    Main Pump Station එකයි Waste Water Treatment Plant එකයි Quarters ටිකයි කරන්නේ JFE Engineering කියලා Japanese කම්පැනි එකක්

    :):):):)

    meya tama aloko udapadi film eka akranne. balanna gihin support ekak denna :):)