kandy town eka diyunuwune meya nisa thamayi.
නුවර ජනතාවගේ නොදැනුවත්කම නිසා. නොමඟ යැවීම් නිසා. ඔවුන් ඊට එරෙහි වුණා. සියල්ල අවුල් කළා. පෙළපාලි උද්ඝෝෂණ කළා. නගරය පුරා කළු කොඩි දැම්මා. ආසියානු සංවර්ධන බැංකුවෙන් මහනුවරට රථගාලක් ඉදිකිරීම සඳහා මිලියන 715ක පමණ මුදලක් සහනදායී ලෙස ලබාදුන්නා. ලංකාවේ දෙවැනි අග නගරෙ වෙච්චි නුවරට අදටත් මල පවාහන පද්ධතියක් නැහැ. අපේ Master Plan එකේ වටිනාකම දැකපු JAICA සංවිධානය 1998 වසරේ නුවරට නොමිලේ නාගරික මළ පවාහන පද්ධතියක් දෙන්න හැදුවා. නුවර මිනිස්සු ඒකටත් උද්ඝෝෂණ කළා. ජයිකා එක දෙන්න හදපු දේත් අකුළාගෙන ගියා. සමහර මිනිස්සු එසේ කටයුතු කළ නිසා නුවර ජනතාවට අහිමිවුණේ අති නවීන නගරයක්.
umbe thawa danna dewal dapanko, apith asai me wage businessman kenek gana igena ganna..![]()
"සිංහල වෙළඳ සංගමේ කෙනගිලිකම් "
ai mchn ehema karanne ? deshapalana scene ekakda oya sangame ?
tawa deyak add karanna one..
bohoma pin ate wada karana manussayek mee..
sripaade alut dolosmahe pahanak haduweth meya tamai
නුවර ජනතාවගේ නොදැනුවත්කම නිසා. නොමඟ යැවීම් නිසා. ඔවුන් ඊට එරෙහි වුණා. සියල්ල අවුල් කළා. පෙළපාලි උද්ඝෝෂණ කළා. නගරය පුරා කළු කොඩි දැම්මා. ආසියානු සංවර්ධන බැංකුවෙන් මහනුවරට රථගාලක් ඉදිකිරීම සඳහා මිලියන 715ක පමණ මුදලක් සහනදායී ලෙස ලබාදුන්නා. ලංකාවේ දෙවැනි අග නගරෙ වෙච්චි නුවරට අදටත් මල පවාහන පද්ධතියක් නැහැ. අපේ Master Plan එකේ වටිනාකම දැකපු JAICA සංවිධානය 1998 වසරේ නුවරට නොමිලේ නාගරික මළ පවාහන පද්ධතියක් දෙන්න හැදුවා. නුවර මිනිස්සු ඒකටත් උද්ඝෝෂණ කළා. ජයිකා එක දෙන්න හදපු දේත් අකුළාගෙන ගියා. සමහර මිනිස්සු එසේ කටයුතු කළ නිසා නුවර ජනතාවට අහිමිවුණේ අති නවීන නගරයක්.
ඔය 1998 හම්බ වෙන්න ගිය JAICA Fund එකෙන් දැන් 2016 තමා නාගරික මළ පවාහන පද්ධතිය හදාගන යන්නේ... (Kandy City Waste Water management Project)
දැන් අවුරුදු 2ක් විතර වෙනවා ඩිසයින් පටන් අරන්
Pipe Laying, Micro Tunneling, Pump stationකරන්නේ Kolon Global Corporation කියලා කොරියන් කම්පැනි එකක්
Main Pump Station එකයි Waste Water Treatment Plant එකයි Quarters ටිකයි කරන්නේ JFE Engineering කියලා Japanese කම්පැනි එකක්