සුදාත් NPP එකෙන් ගැලවෙන සීන් එකක් තියෙන්නේ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,130
    5,444
    113
    ඔය කියන විදිහට කියන තරන් තෙල් අඩු කරන්න බෑ. Fx rate එකත් එක්ක තමා price එක තීරණේ කරන්න වෙන්නෙ. අනුර තියා මොක ආවත් එච්චර තමා. Export වැඩි කලොත් dollar සංචිත වැඩි කරගත්තොත් ඕක කරන්න පුළුවන්. එහෙම නැතුව මොන බයිල ගැහුවත් බෑ.
    රනිල් ආවත් අනුර ආවත් සජිත් ආවත් හිතන හිතන ඔන ඕන විදිහට prices අඩු කරන්න බෑ
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,384
    4,719
    113
    නොපෙනෙන මානයේ
    සේපාල මාලිමාව කිච කරන නිසා ජෙබයියො ටික සුදාගෙ පැත්තට හැරුන.

    දැං ඌත් පටන් ගත්තම කොමෙන්ට් දාල ස්වයං වින්දනයෙ යෙදෙන ජෙබයියන්ට මොකද වෙන්නෙ
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ඔය කියන විදිහට කියන තරන් තෙල් අඩු කරන්න බෑ. Fx rate එකත් එක්ක තමා price එක තීරණේ කරන්න වෙන්නෙ. අනුර තියා මොක ආවත් එච්චර තමා. Export වැඩි කලොත් dollar සංචිත වැඩි කරගත්තොත් ඕක කරන්න පුළුවන්. එහෙම නැතුව මොන බයිල ගැහුවත් බෑ.
    රනිල් ආවත් අනුර ආවත් සජිත් ආවත් හිතන හිතන ඔන ඕන විදිහට prices අඩු කරන්න බෑ
    බැරි එක හරි උනත් එහෙම කරන්න පුලුවන් කියල ගනන් හදලම කිව්ව නිසානෙ මේ අහන්නෙ කට්ටිය ඒකනෙ අවුල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874

    එහෙම නෑ පුළුවන්. කොමිස් එක ගන්න එකා හොයාගත්ත ගමන් ඕක 100කින් විතර එක පාර අඩු කරනවා.

    2/3 දෙන්න එතකන් හොයන්න ටිකක් අමාරුයි. තාම බලේ තියෙන්නේ හොරු අතේ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya

    ඕවා වැඩක් නෑ දැන් අපේ අනුරයියා පාරේ ඉන්න මිනිස්සු දැක්කම වාහනේ නතර කරලා කතා කරලා යන්නේ, මෙහෙම ජනාධිපතිලා කලින් හිටියේ නෑ අපේ හාමුදුරුවනේ 🤗

    අනිත් එක මේ පොම්න සුදා අපේ රාජාංගනයේ සිංහයාට බලු කතා කියන්න ආවා 😡 තුනෙන් දෙක ගත්තාම අනුරයියා ඕකට පුපට පයින් ගහලා පන්නන්නේ :yes:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,444
    113
    බැරි එක හරි උනත් එහෙම කරන්න පුලුවන් කියල ගනන් හදලම කිව්ව නිසානෙ මේ අහන්නෙ කට්ටිය ඒකනෙ අවුල
    ඡ්න්ද පොරොන්දු නං අතිශෝක්ති වැඩිනෙ කොහොමත්. ඒ කියන ඒව ඒ විදිහටම බලාපොරොත්තු වෙන්න එපා. එහෙම කිවුව කියල ඇගට දැනෙන ගාණකින් එක පාර අඩු කරන්න බෑ ඒ කියන්නෙ 50 100 වගේ ප්‍රමාණ වලින් අඩු කරන්න බෑ. මොකද අනුර ආව කියල පොර ඇලඩින් හරි ගොඩ් කෙනෙක් හරි නෙමේනෙ economy එක සින් ගාල වෙනස් වෙන්න. Oil කියන්නෙ globally trade වෙන දෙයක්. එතකොට මොකක් හරි රට ඇතුලෙ ප්‍රශ්නයක් නිසා abnormally එක පාර වැඩි උනොත් ආයෙ ඒ වැඩි වෙච්ච speed එකෙන් අඩු වෙන්නෙ නෑ. Step by step අඩු වෙන්නෙ. ඇගට දැනන තරමෙ ගානකින් අඩු වෙන්න තව අවුරුදු 5ක් යනව. ඒක තමා ඇත්ත කතාව. කවුරු කොහොම මොනව කිවුවත් සහ කවුරු පාලනය කරන්න ආවත්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,987
    167,813
    113
    එකමත් එක රටක
    අනේ ඕකගේ පොයිය බන් .
    ඔය යකා මොකක් හරි මගුලක් ගැන වීඩියෝ පුරවා පුරවා ඉන්නේ දවසම.
    ඒ වීඩියෝ මැද්දේ වෙන උන්ගේ වීඩියෝ දාල බලන් ඉන්නව ටයිම් එක යනකන් . ඒ වීඩියෝ කෑලි මුගේ චැනල් එක බලන උන් බලලා නෑ වගේ ඌ හැසිරෙන්නේ . ඕකා ගූ ගොඩෙත් සල්ලි කටින් ගන්න එකෙක් .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    පොඩ්ඩක් ඉවසලා ඉන්න බැරි හැටි. ගනින්කෝ මේ කිරියේ උන්ගෙන් ආදර්ශ.
    අපි නන් 2/3 කත් දීලා තව අවුරුදු 5කුත් දීලා තමා ඔව්ව බලන්නේ.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,384
    5,535
    113
    Panadura
    දුන්නු අපිට නැති හදිස්සියක් නොදුන්නු එවුන්ට තියෙන්නෙ. තව දවස් 10කින් 2/3 අරන් බලමු
     
    • Like
    Reactions: bambuwathamai

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැන් නම් සීන් එක දරුණුවට යනවා නේද
    බලමු මහ මැතිවරණෙන් මාස දෙක තුනක් ගිහින්
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,384
    5,535
    113
    Panadura
    🔴 ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ අනෙකුත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

    ඒ අනුව මිල සංශෝධන අනුව එම සමාගම්වලට පාඩුවක් සිදුවුවහොත් ඔවුන්ට පාඩුව ගෙවීම සඳහා රජය බැඳී සිටින බවත්, මේ හේතුවෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අවශ්‍ය පරිදි මිල වෙනස් කිරීමට හැකියාවක් නොමැති බවයි එහි සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කළේ.

    දේශපාලනය මැදිහත්වී මේවා සාධාරණව ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට මෙය කරගෙන යාමට නොහැකි බව පවසා වෙනත් සමාගම්වලට පැමිණීමට ඉඩ ලබාදුන් බවත් එම සමාගම් සමඟ ඇතිකරගත් ගිවිසුම් හරහා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාවක් නොමැති බවද ඔහු සඳහන් කළා.

    මිල සූත්‍රයක් අනුව තෙල් මිල තීරණය කිරීම ජනතාවටත්, ආයතනයටත් හොඳ ප්‍රතිලාභයක් ලැබෙන බවත් මිල සූත්‍රය ක්‍රියාත්මක කළ පසු, පසුගිය අවුරුද්දේ බිලියන 120ක ලාභයක් තිබූ බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

    #එසැණ #making #people #aware #srilanka #news #alert #verified #information #lka #foryou
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    ඔය කියන විදිහට කියන තරන් තෙල් අඩු කරන්න බෑ. Fx rate එකත් එක්ක තමා price එක තීරණේ කරන්න වෙන්නෙ. අනුර තියා මොක ආවත් එච්චර තමා. Export වැඩි කලොත් dollar සංචිත වැඩි කරගත්තොත් ඕක කරන්න පුළුවන්. එහෙම නැතුව මොන බයිල ගැහුවත් බෑ.
    රනිල් ආවත් අනුර ආවත් සජිත් ආවත් හිතන හිතන ඔන ඕන විදිහට prices අඩු කරන්න බෑ
    Tax eka adu kaloth government services money 💰 na.
    Habai ganna thanin ena comis eka nathi karala eka minissu denna puluwan. Habai munta eka therenna. Champika porak oni ekai