ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,703
    40,300
    113
    චන්දෙ පැරදුන අයගෙ ගෲප් කීපයක් තියෙනවා. ඔතන ඉන්නවා වේදනාව දරාගන්න බැරුව ඒ වෙනුවෙන් බොක්කෙන්ම ගේමට බහින මෝඩයො පිරිසක්. ඒ අතරිනුත් ජොබ්ලස් පිරිසක් ඉන්නවා. උන්ට කාලය කියන එක ප්‍රශ්නයක් නෑ. අපි ඒ අයව හඳුනගෙන ඉන්නෙ. අපි අපේ ෆේක් දම්මලා උන්ව ටාගට් කරලා අවුස්සනවා. එතකොට උන් වේදනාවෙන් බේරෙන්න කියලා හිතාගෙන ජෙප්පොන්ට මඩ ගහගෙන ගහගෙන යනවා. සමහරු ත්‍රෙඩ් සීරිස් පවා දාගෙන යනවා :lol: සාමාන්‍ය මිනිස්සු ඒවා දැකලා, හොරා කාපු එවුන්ටයි හොරු රැක්ක එවුන්ටයි බලය නැතුව, අදූෂිත මිනිස්සුන්ට මඩ ගහනවා කියලා හිතලා තව තවත් මාලිමාව චන්ද වැටෙනවා. නැත්නම් කොහොමද කියපන් පාරකට තාර බිංදුවක් නොදාපු පක්ෂයක් ආසන 159ක් ගන්නෙ.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,192
    18,800
    113
    අදාල නෑනේ
    img-1-1746548424851.jpg
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,665
    113
    මාලඹේ
    කිරියේ පෝල් එකෙක් දැම්මොත් වැඩියෙන් vote තියෙන්නේ NPP එකට..එත් වැඩියෙන්ම negative comment තියෙන්නෙත් NPP එකට..කොහමද ඒක වෙන්නේ...
    NPP Votes නම් එන්නේ මේකේ ඉන්න NPP Media Team එකෙන්