jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,899
    1,565
    113
    කිරියේ පෝල් එකෙක් දැම්මොත් වැඩියෙන් vote තියෙන්නේ NPP එකට..එත් වැඩියෙන්ම negative comment තියෙන්නෙත් NPP එකට..කොහමද ඒක වෙන්නේ...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මේ ආන්ඩුව වට්ටන්න පුලුවන් මුන්ට වැඩිපුර බලය දීලලු... ඒ හින්දා බනින උනුත් ඡන්දේ දෙනවා...

    මාත් උදේම ගිහින් කෙලවෙලා පලයන් කියලා කතිරේ ගහලා ආවා...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    මේ ආන්ඩුව වට්ටන්න පුලුවන් මුන්ට වැඩිපුර බලය දීලලු... ඒ හින්දා බනින උනුත් ඡන්දේ දෙනවා...

    මාත් උදේම ගිහින් කෙලවෙලා පලයන් කියලා කතිරේ ගහලා ආවා...

    කූඹියෝ වල වගේ සුපිරි ගේමක් විපක්ශෙ යන්නේ.. මං දන්න දන්න පොහොට්ටු සිලින්ඩර බයියො ඔක්කොම මාලිමාවට ගහල දෙසැම්බර් වල සීයව ගේන්න ඕන නිසා..
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,451
    7,775
    113
    Anura-Kumara-2025-May-Day (1).jpg
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,987
    13,549
    113
    පෘථිවිය
    කිරියේ පෝල් එකෙක් දැම්මොත් වැඩියෙන් vote තියෙන්නේ NPP එකට..එත් වැඩියෙන්ම negative comment තියෙන්නෙත් NPP එකට..කොහමද ඒක වෙන්නේ...
    බොරු හිල මාලිමාවට චන්දය දීමෙන් වලකින්න
    බොරු හිල මාලිමාවට චන්දය දීමෙන් වලකින්න
    බොරු හිල මාලිමාවට චන්දය දීමෙන් වලකින්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,868
    73,605
    113
    කිරියේ පෝල් එකෙක් දැම්මොත් වැඩියෙන් vote තියෙන්නේ NPP එකට..එත් වැඩියෙන්ම negative comment තියෙන්නෙත් NPP එකට..කොහමද ඒක වෙන්නේ...
    voting වලට fake බහිනවා, comment වලට fake උන්ගෙ active account විතරයි බහින්නෙ.
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    එලකිරි විතරක් නෙමෙයි ෆේස්බුක් එකේ තත්වෙත් එහෙම තමයි. විපක්ශෙ හාල් කෑලි මවලා පෙන්නන්න හදන තරම් ආන්ඩු විරෝදයක් නෑ 😂
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    එලකිරි විතරක් නෙමෙයි ෆේස්බුක් එකේ තත්වෙත් එහෙම තමයි. විපක්ශෙ හාල් කෑලි මවලා පෙන්නන්න හදන තරම් ආන්ඩු විරෝදයක් නෑ 😂
    Few of the criminals that benifited from the previous govts are making big fuss (kuliyata liyana Rs 5 haal kali post)- but they are a handful only, even here in elakiri
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,454
    6,630
    113
    Land of Lions
    එලකිරි විතරක් නෙමෙයි ෆේස්බුක් එකේ තත්වෙත් එහෙම තමයි. විපක්ශෙ හාල් කෑලි මවලා පෙන්නන්න හදන තරම් ආන්ඩු විරෝදයක් නෑ 😂
    මගෙත් fb ඒකේ ගොඩක්ම දගලන්නේ හිටපු ආන්ඩුවලින් හොදට කාපු (ජල්තර්) අය.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    කිරියේ පෝල් එකෙක් දැම්මොත් වැඩියෙන් vote තියෙන්නේ NPP එකට..එත් වැඩියෙන්ම negative comment තියෙන්නෙත් NPP එකට..කොහමද ඒක වෙන්නේ...

    rellata puka dena wesa baiyanwa gonata andala chande ganne ehemai
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,839
    22,139
    113
    Kaer Morhen
    thewitcher.com
    බනින ත්‍රෙඩ් එකක් බලපන්කෝ ඉතින් එකම සෙට් එකක් අර මළ ගෙවල් වල පුටු ලන් කරන් කෙබර පලන විදිහට discussion එකක් දාන්නේ. උන් ටික ඉතින් උන්ටම reply කර කර ඉන්නවා 🫠