සුදාත් NPP එකෙන් ගැලවෙන සීන් එකක් තියෙන්නේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ අනෙකුත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා
    මිල වෙනස් කරන්න ඕනේ නැහැ ආන්ඩුවේ බදු අයින් කරන්න කියපන්

    දුන්නු අපිට නැති හදිස්සියක් නොදුන්නු එවුන්ට තියෙන්නෙ. තව දවස් 10කින් 2/3 අරන් බලමු
    උබල ඉතින් NPP වහල් හුත්ත ලා නේ ගූ දුන්නත් කාලා රහයි කියයි🤮
    ------ Post added on Nov 5, 2024 at 4:54 PM
     
    • Haha
    Reactions: supun_sg

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    කොහොමත්. ඒ කියන ඒව ඒ විදිහටම බලාපොරොත්තු වෙන්න එපා.
    එහෙමනං බැරි ඒව බෑ කියල එන්න ඕන 22 ඉදන් අඩු කරනව හොරු අල්ලනව අල්ලනකොට කෙදිරිගාන්න එපා කියල කෝ ඉතිං වැඩ වෙන්නෙ නෑනෙ කලින් වගේමනෙ.බොරු පොරොන්දු දීල ආවෙ ඇයි?
     
    • Haha
    Reactions: supun_sg

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,384
    5,535
    113
    Panadura
    මිල වෙනස් කරන්න ඕනේ නැහැ ආන්ඩුවේ බදු අයින් කරන්න කියපන්

    🤮

    ------ Post added on Nov 5, 2024 at 4:54 PM

    Ok. මේ 30 වෙනිදා මොකක් හරි කරන්න බලන්නම්.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මහ ජන්දෙන් පස්සේ මාලිමාවයි, ජවිපෙයි මත ගැටුම් පටන් ගන්න සම්භාවිතාවක් තියෙනවා. සමන්තලගේ, වසන්තලගේ ගොන් කම් එළියට පනින්න පටන් අරන්. ඊ.පී.එෆ්. නඩුව විභාගයට ගන්නෙම නැතුව කුණු කූඩෙට.
     
    • Like
    Reactions: 2osama

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,444
    113
    එහෙමනං බැරි ඒව බෑ කියල එන්න ඕන 22 ඉදන් අඩු කරනව හොරු අල්ලනව අල්ලනකොට කෙදිරිගාන්න එපා කියල කෝ ඉතිං වැඩ වෙන්නෙ නෑනෙ කලින් වගේමනෙ.බොරු පොරොන්දු දීල ආවෙ ඇයි?
    ඒක ඉතින් මම දන්නවද බන්. උන්ගෙන් අහන්න ඕන එකක්නෙ. පොරොන්දු සීන් එකක් ගැන නෙමේ මම කිවුවෙ මෙච්චර collapse වෙච්ච රට එක මාස 4 5කින් අවුරුද්දෙන් හදන්න බෑ. කාලයක් යනව. කවුරු කොහොම කිවුවත් ඒක තමා ඇත්ත. ඒක කරන්න නං ඉස්සෙල්ලම production එක සහ supply එක වැඩි කරන්න ඕන අඩු ගානෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතා ටික හරි. ඒ කියන්නෙ කන බොන දේවල් වගේ. මේක මම මාස ගානකට කලිනුත් කිවුව npp එන්න කලින් මට දැන් thread එක හොයාගන්න බෑ. දැනට කරගෙන යන සමහර ප්‍රතිපත්ති හොදයි ඒව continue වෙන විදිහ බලන්න ඕන
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    සේපාල මාලිමාව කිච කරන නිසා ජෙබයියො ටික සුදාගෙ පැත්තට හැරුන.

    දැං ඌත් පටන් ගත්තම කොමෙන්ට් දාල ස්වයං වින්දනයෙ යෙදෙන ජෙබයියන්ට මොකද වෙන්නෙ
    වෙන මොනා වෙන්නද බන් උන්ට වෙන්නේ පුපට කැරට් අලයක් බස්සගෙන ආතල් ගන්න
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ඒක ඉතින් මම දන්නවද බන්. උන්ගෙන් අහන්න ඕන එකක්නෙ. පොරොන්දු සීන් එකක් ගැන නෙමේ මම කිවුවෙ මෙච්චර collapse වෙච්ච රට එක මාස 4 5කින් අවුරුද්දෙන් හදන්න බෑ. කාලයක් යනව. කවුරු කොහොම කිවුවත් ඒක තමා ඇත්ත. ඒක කරන්න නං ඉස්සෙල්ලම production එක සහ supply එක වැඩි කරන්න ඕන අඩු ගානෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතා ටික හරි. ඒ කියන්නෙ කන බොන දේවල් වගේ. මේක මම මාස ගානකට කලිනුත් කිවුව npp එන්න කලින් මට දැන් thread එක හොයාගන්න බෑ. දැනට කරගෙන යන සමහර ප්‍රතිපත්ති හොදයි ඒව continue වෙන විදිහ බලන්න ඕන
    kiwwe karanna puluwan hinda kiyana mathe mama inne eka impossible nam nokiya aththa thathwe kiyanna thibba dn ithn too late he gotta do what he promised.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,384
    5,535
    113
    Panadura
    g9jKowg.jpeg
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,008
    8,795
    113
    In Your Heart
    බැරි එක හරි උනත් එහෙම කරන්න පුලුවන් කියල ගනන් හදලම කිව්ව නිසානෙ මේ අහන්නෙ කට්ටිය ඒකනෙ අවුල
    Bari nam gon cariya nokiya inna ona. Jeppo kiyanne aye wenasak na . Kalakanni