සුදා ඇතුලට ගියා එලියට ආවා

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,530
    25,863
    113
    පුශ්පිකා අඬලා තිබ්බේ මෙයා ඇඳුම් ඉරුවලු. 😂 පොල්වල්ලක් ගඟන්න වෙන්න ඇති ගුහාවේ... 😂
     
    • Haha
    Reactions: lasankandy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් නැත්නම් ගෝඨා වගේ පිස්සෙක් බලයට ගේන්න නොකා නොබී කඩේ යයිද..🤭🤭
    ඕක කරපු ලබ්බක් නැ ..ඒ කාලෙ සර්ට සපෝට් වගේ පෙන්නල විව්ස් එකතු කරා, දැන් සර්ට විරුද්දයි වගේ පෙන්නල විව්ස් එකතු කරනව, තොපි වගේ පොන්නයො රැවටෙනව..🤣🤣🤣🤣🤣🤣🤣
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුගේ ෆෑන් බේස් එකෙ තරම චැනල් එකෙ කැමරා කරන එකාවත් මූ එක්ක ගිහින් නැද්ද කොහෙද.

    චැනල් එකෙ ඔතෙන්ට එන්න කියලත් ගිහින් නෑ මිනිස්සු
     
    • Like
    Reactions: kinkon

    thomian

    Well-known member
  • May 20, 2011
    12,603
    17,791
    113
    ලංකාවේ දැන් සත පහකට වැඩක් නැති පිස්සෝ ෆෝම් කරන එක ට්‍රෙන්ඩ් එකක් වෙලා.. සතියට එක ගානේ එනවා.. අප්පිරියයි :dull:
     
    • Like
    Reactions: weer 11

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,346
    13,230
    113
    33
    ෆින්ලන්ඩ්
    ඇයි බන් මේ CID office එක හැමදාම හදන්නේ ?
    හැමදාම බැලුවොත් පලංචි ගහලා නෙට් ඇදලා?
    ඒ හදනවා නෙමෙයි.
    ඒ තමා විදිහ. ගේට්ටුව ගාව ඉඳන් බය වෙන්න හදලා තියෙන්නේ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,670
    13,416
    113
    ඒ හදනවා නෙමෙයි.
    ඒ තමා විදිහ. ගේට්ටුව ගාව ඉඳන් බය වෙන්න හදලා තියෙන්නේ.
    නෑ බන් මේ බලපන් ,
    1642258857693.png
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ඕක කරපු ලබ්බක් නැ ..ඒ කාලෙ සර්ට සපෝට් වගේ පෙන්නල විව්ස් එකතු කරා, දැන් සර්ට විරුද්දයි වගේ පෙන්නල විව්ස් එකතු කරනව, තොපි වගේ පොන්නයො රැවටෙනව..🤣🤣🤣🤣🤣🤣🤣
    පල දාර බයි හුම්කන්නා

    ඒ හදනවා නෙමෙයි.
    ඒ තමා විදිහ. ගේට්ටුව ගාව ඉඳන් බය වෙන්න හදලා තියෙන්නේ.
    සිරාවටම මටත් තියෙන ප්‍රශ්නයක්
    ------ Post added on Jan 15, 2022 at 10:29 PM
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    ඇයි බන් මේ CID office එක හැමදාම හදන්නේ ?
    හැමදාම බැලුවොත් පලංචි ගහලා නෙට් ඇදලා?
    Oka restore karanawa mn hitanne ... Archeological value ekak tiyena building ekak ...
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඕක කරපු ලබ්බක් නැ ..ඒ කාලෙ සර්ට සපෝට් වගේ පෙන්නල විව්ස් එකතු කරා, දැන් සර්ට විරුද්දයි වගේ පෙන්නල විව්ස් එකතු කරනව, තොපි වගේ පොන්නයො රැවටෙනව..🤣🤣🤣🤣🤣🤣🤣
    එහෙම කරපු ගොඩක් උන් ඉන්නව නේ @erozan

    බලපන් ඉතින්
    තමගේ වැඩේ කරගෙන දැන් බනිනව

    අන්න ඒක ට උබ... ජෙනුයින් කොල්ල
    ගෙඩර උන් බඩගින්නේ මැරුනත් 🥰
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,436
    100,412
    113
    ඇයි බන් මේ CID office එක හැමදාම හදන්නේ ?
    හැමදාම බැලුවොත් පලංචි ගහලා නෙට් ඇදලා?

    බාස උඩටම පලන්චියෙ ගිහින් වැඩ කරද්දි හතරවෙනි තට්ටුවෙ වෙන සිද්ධියක් දකිනව. පහු වෙනිද ඉදල අලුත් එකෙක් එනව ඌත් ආයෙ හතරවෙනි තට්ටුවෙ වැඩේට යනව ආයෙ ඊළග දවසෙත් අලුත් එකෙක් එනව...

    ඇද්ද නැත්තන් දිගටම කියන්නද?
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    ඇත්ත කතා කරන කොට එහෙමයි
    උඹල බලනවද මෙයාගෙ video


    Sudaththa legit porak mchn. Hithe ekak eliye ekak na. U bokken lankava goda danda gemak gahanne, uge videos baluwama terenava