සුදා මහරගම සමීක්ශනය - අනුර 93 යි, සජිත් 38 යි, රනිල් 17 යි, නාමල් 5 යි

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    මේකෙ අවුල මොකක්ද බන්? මූ random sample එකක් අරන් බලන්නෙ.. (single take, unedited)

    චන්දෙ දාන්න යන්නෙත් මේ වගේම මිනිස්සු set ekak මිස පිටසක්වලින් ආපු උන් නෙමේනේ..

    මේවයින් පේන විදියට හැම town එකෙන්න Hype එකක් තියෙන්නෙ එකම අපේක්ශකයට.. උන් කට ඇරල අනුර කියන්නේ, අනුර උන්ට කන්න අදින්න දීලා නෙමෙනෙ.. උබලට මේව බලන් ඉන්න අමාරුයි වගේ පේන්නේ 😂 😂

    "හෙලයෙක්" කියන එක වෙනස් කරගනින් "කුහකයෙක්" කියලා 😂😂
    අම්මටහුඩු දැන් ජෙබයියෝ සුදාගෙ පුක ලෙවකනවද? සුදා වගේ අමු අඩු කුලේ බයි පරයො හිටගන්නවා නම් ඒ තැන කොහොමත් අවුල්. 2019 ගෝටා 2024 NPP. ආපහු වෙන කතා කරන්න දෙයක් ණෑ. අවුලක් නෑ උබත් 2024 පෙබරවාරි පේඩ් එකවුන්ට් එකක් හදපු ෆේක් අනාතයෙක් නෙහ්
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93

    suda aththatama kade yanne sajiyata... hirunikawa genath NPP eka palanawa samahara video wala.

    sudata NPP kade giya kiyala hambena reddak na.. sajith dinnothnm mokak hari hambei
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    හූ&පී උන් හිතන් ඉන්නෙ, "එකෙක්ටවත් දෙන්නෙ නැ. ඔක්කොම එකයි" කියපු සෙට් එක චන්දෙ දවසෙ උදේ පාන්දර දත් මැදගෙන ගිහින් හාමුට චන්දෙ දෙයි කියලා..

    රට හදපු මැතිදුන්ගෙ නම කියන්න මිනිස්සු පැකිලෙන්නෙ ඇයි බන් ඔච්චර.

    200ට කිට්ටු ගානකින් 17 දෙනාටද කොන්ද පන තිබ්බෙ කට ඇරල නම කියන්න.. අනික මේ ඩොටෙ ගමක උන් නෙමෙ Colombo District. ඉයා බන්...
    ඔය බයියො බන්. ඕකුන්ගෙ ලොකුම හතුරා ලපයා. දෙවැනියා සජියා. මුන් දෙන්නවම පරද්දන්න පුළුවන් එකම කෙනා අපේ ජනාදිපති රනිල් මහත්තයා. රනිල් මහත්තයට කොච්චර අකමැති උනත්, ලපයව පරද්දන්න ඕන නිසයි උන් රනිල් මහත්තයට දෙන්නෙ. නැතුව අපේ රනිල් මහත්තයට තියෙන ආදරේකට නෙවෙයි. රනිල් මහත්තයට ඉස්සර බැනපු හැටි මතක් වෙනකොට චන්දෙ දෙන්නෙ රනිල් මහත්තයට කියලා කටක් ඇරලා කියන්න උන්ට ලැජ්ජයි. බයියන්ගෙ ඒ දුර්වලතාවේ රනිල් මහත්තය ප්‍රයෝජනෙට අරගෙන ගේමක් ගහන්නයි බලන්නෙ.

    Ehenam ranil me paara chande thiyai neda? :P:P
    නැතුව නැතුව. හරි ශෝක් නොතියා හිටියොත්
    ------ Post added on Mar 24, 2024 at 5:16 PM
     
    Last edited:
    • Haha
    Reactions: vibhashana

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    suda aththatama kade yanne sajiyata... hirunikawa genath NPP eka palanawa samahara video wala.

    sudata NPP kade giya kiyala hambena reddak na.. sajith dinnothnm mokak hari hambei
    Uge video 90% JVP එකට සපෝට් කන්‍ටෙන්‍ට්.

    ඒක නෙම් උබට කීයක් ගෙවනවද NPP එකේ රෙදි අපුල්ලනවට?
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    Uge video 90% JVP එකට සපෝට් කන්‍ටෙන්‍ට්.

    ඒක නෙම් උබට කීයක් ගෙවනවද NPP එකේ රෙදි අපුල්ලනවට?

    rupiyal 50i payata. padui ban aththatama. dawasama wada karath rupiyal 400ne. ubalata ita wada denawanm matath adagahapalla
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,970
    113
    mata JVP ekata kade yanna one kamak na ban. mata kawuru dinuwath ekai, dan inna ekaa arenna.
    කුහක වෙන්න එපා මිනිහෝ මාලිමාවට මෙච්චර් සප් එකෙක් තිබිලත් දිනයි කියල පිළිගන්නේ නැත්තේ එකනෙ.
    අපි නන් මාලීමාට
     
    • Haha
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    mata JVP ekata kade yanna one kamak na ban. mata kawuru dinuwath ekai, dan inna ekaa arenna.
    ඉතින් ඕක කියන්නද ගිය මාසෙ අලුතෙන් එකවුන්ට් එක හදාගෙන තියෙන්නෙ? ඒ කියන්නෙ පුතානෝ දිනුවත් අවුලක් නැද්ද? 😂😂😂
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    ඉතින් ඕක කියන්නද ගිය මාසෙ අලුතෙන් එකවුන්ට් එක හදාගෙන තියෙන්නෙ? ඒ කියන්නෙ පුතානෝ දිනුවත් අවුලක් නැද්ද? 😂😂😂
    hethuwath kiyawala balapan. edit kala
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    මේක වැරදි වැඩක් . ජන්ද අයිතිය රහසිගත දෙයක් . මෙන්න මේ පිස්සව සිරගත කරන්න

    මේ රටේ ගිනි අවුලා ඒ ගින්නේ අපි තැවෙනා ...

    සුදා ටයර් සෑයක උනු වෙනවා බලන්න ඕනේ මට
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    කුහක වෙන්න එපා මිනිහෝ මාලිමාවට මෙච්චර් සප් එකෙක් තිබිලත් දිනයි කියල පිළිගන්නේ නැත්තේ එකනෙ.
    අපි නන් මාලීමාට
    මම නම් දන්නවා හරක් ඔක්කොම රැල්ලට ගිහින් මාලිමාවට දුන්නත්, උබ රැල්ලට යන මෝඩයෙක් නෙමේ කියලා. මොකද මාත් 2010 වගේ ඉදන් කිරියෙ ඉන්නෙ 😅
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,970
    113
    මම නම් දන්නවා හරක් ඔක්කොම රැල්ලට ගිහින් මාලිමාවට දුන්නත්, උබ රැල්ලට යන මෝඩයෙක් නෙමේ කියලා. මොකද මාත් 2010 වගේ ඉදන් කිරියෙ ඉන්නෙ 😅
    මාලීමාට තමා මම නන් දෙන්නේ.
     
    • Haha
    Reactions: pazzy12

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    මම නම් දන්නවා හරක් ඔක්කොම රැල්ලට ගිහින් මාලිමාවට දුන්නත්, උබ රැල්ලට යන මෝඩයෙක් නෙමේ කියලා. මොකද මාත් 2010 වගේ ඉදන් කිරියෙ ඉන්නෙ 😅

    buddimaththu denna one katada kiyalath kiyapan..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,970
    113
    මේකෙ බොරැ කිව්වට කමක් නෑ බන් අපි තරහ වෙන්නෙ නෑ 🤪
    අපෝ බෑ වෙන ඒව කියන්න. මලිමාට කියල කොටල තියන්න ඕනි. නැත්තං හදිසියේ හරි දිනලා @Solo Rider කෑම්ප් දානකොට ඔව්ව පෙන්නලා මම ඒ කාලේ ඉදන්ම සපෝට කියල වැඩ අඩු කරගන්න පුළුවන්.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    අපෝ බෑ වෙන ඒව කියන්න. මලිමාට කියල කොටල තියන්න ඕනි. නැත්තං හදිසියේ හරි දිනලා @Solo Rider කෑම්ප් දානකොට ඔව්ව පෙන්නලා මම ඒ කාලේ ඉදන්ම සපෝට කියල වැඩ අඩු කරගන්න පුළුවන්.
    කුක්කා තනි යූඇන්පී කාරයා බන්. බටලන්දේ පුරැද්දට ඕකා කෑම්ප් ගැන කියවන්නෙ 🫢
     
    • Haha
    Reactions: Solo Rider

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    ඕක වැරදි..​

    රනිල් 93 යි, සජිත් 38 යි, නාමල් 17 යි, අනුර 0 යි

    අපි නං දෙන්නේ අර්ජුන මහේන්ද්‍රන් , බැසිල් වගේ වැඩ්ඩෝ සපෝර්ට් එකේ ඉන්න පැත්තට නියමෙට රට හදනවා බලන් ඉන්න තියෙන්නේ :love2:

    • Love
    Reactions: kidney