සුදා මහරගම සමීක්ශනය - අනුර 93 යි, සජිත් 38 යි, රනිල් 17 යි, නාමල් 5 යි

nul

Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    paka malimawata dena gobbayo tika ujaruwen kiyanne lapaya kiyala. danne naa okkoma ekai kiyana un inna unta denne. lapayata dena un kalisam galawankiyanne api malimawata kiyala
    මොන පිස්සුද එහෙම කියව කියව ඉන්නෙ නැතුව ඡන්දෙ දෙන ඕනතරම් අය ඉන්නව. සුදා මගෙන් පාරෙදි ඇහුවත් මමත් කියන්නෙ එකෙක්වත් එපා කියල. හැබැයි මම ඡන්දෙ දෙන්නෙ මාලිමාවට.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මොන පිස්සුද එහෙම කියව කියව ඉන්නෙ නැතුව ඡන්දෙ දෙන ඕනතරම් අය ඉන්නව. සුදා මගෙන් පාරෙදි ඇහුවත් මමත් කියන්නෙ එකෙක්වත් එපා කියල. හැබැයි මම ඡන්දෙ දෙන්නෙ මාලිමාවට.
    puca tamai man danna office eke npp harak okkoma lapayage pampori. anduwata adina un nirpaakshika line ekak habai kiyana dewal walin terenwa ranil bosata denne kiyala
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    puca tamai man danna office eke npp harak okkoma lapayage pampori. anduwata adina un nirpaakshika line ekak habai kiyana dewal walin terenwa ranil bosata denne kiyala
    ඒ උඹට හිතෙන විදිහනෙ. මිනිස්සුන්ට රනිල්ල මහින්දලා එපාවෙලා ඉන්නෙ ආයෙ උන්ට ඡන්ද නෑ. ඩයිහාඩ් බයියොංගෙයි ටොයියොන්ගෙයි ඡන්ද විතරයි ඉතුරු.
     
    • Haha
    Reactions: EVC and kasunkaru

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    ඒ උඹට හිතෙන විදිහනෙ. මිනිස්සුන්ට රනිල්ල මහින්දලා එපාවෙලා ඉන්නෙ ආයෙ උන්ට ඡන්ද නෑ. ඩයිහාඩ් බයියොංගෙයි ටොයියොන්ගෙයි ඡන්ද විතරයි ඉතුරු.
    උබලා කියන විදියට චන්ද වැටෙන්නෙ නෑ බන් අන්ක ගනිතය අනුව පොඩ්ඩක් ගාන හදලා බලපන්. චන්දෙ දවසට බලපන්කො ගැන්නම
     
    • Like
    Reactions: kasunkaru

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    උබලා කියන විදියට චන්ද වැටෙන්නෙ නෑ බන් අන්ක ගනිතය අනුව පොඩ්ඩක් ගාන හදලා බලපන්. චන්දෙ දවසට බලපන්කො ගැන්නම
    මොන ගණිතෙ දැම්මත් රනිල්ට ඇප නෑ. සජිත් සහ අනුර අතර තමා තරගෙ තියෙන්නෙ. කලින් පාර්ලිමේන්තු මැතිවරණෙ තිබ්බොත් සජිත් දිනනව. නැත්නම් අනුරට චාන්ස් එක තියෙනව. රනිල් දිනන්නෙම නෑ ඒක හොඳටම ෂුවර්.
     
    • Haha
    Reactions: EVC and pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    මොන ගණිතෙ දැම්මත් රනිල්ට ඇප නෑ. සජිත් සහ අනුර අතර තමා තරගෙ තියෙන්නෙ. කලින් පාර්ලිමේන්තු මැතිවරණෙ තිබ්බොත් සජිත් දිනනව. නැත්නම් අනුරට චාන්ස් එක තියෙනව. රනිල් දිනන්නෙම නෑ ඒක හොඳටම ෂුවර්.
    අම්බෝ පුතානෝ වෙනම ඉල්ලයි කියලා හිතන් ඉන්න උබලා එක්ක මොන දේශපාලන සන්වාදද බන් 😂😂😂😂 උබෙ වයස කීයද 19ද 20ද? මේ පලවෙනි චන්දෙ ද?
     
    • Haha
    Reactions: EVC

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    Kawuru dinuwath lankawata goda emak na dan tiyana gov sector employees and companies tika adu nokara at least by 50% . ehema karawa kiyala baya nathua kiyana ona kenekta api support.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    උස නම් සිකුරුටි මිටි නම් කම්කරු අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහ සහ මිල්ෆි නෝ කැපෑසිටි යටිපතුල් ලැවරියාදාස බූරුපුතානෝ කොටළුවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤮 🤮 🤮
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Huh, the election commission should retire and let this, Mr. Sudha, to convey surveys to decide who should be the leader. I don't know how to laugh at these abysmal, pointless click baits. He is probably trying to earn something to maintain his pathetic, spineless life. eww. I still remember how this bugger works for the Gota and changes the side with seeing how the tide changes. spineless, slimy slug.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    උබලා කියන විදියට චන්ද වැටෙන්නෙ නෑ බන් අන්ක ගනිතය අනුව පොඩ්ඩක් ගාන හදලා බලපන්. චන්දෙ දවසට බලපන්කො ගැන්නම
    mun hari lapaya 99.9% anith un okkoma 0.1% :ROFLMAO: :ROFLMAO: lapaya ekenma dinum

    Kawuru dinuwath lankawata goda emak na dan tiyana gov sector employees and companies tika adu nokara at least by 50% . ehema karawa kiyala baya nathua kiyana ona kenekta api support.
    pissuda deshiya sampath vikunanna denne naa kiwa lapa mahatha
    ------ Post added on Mar 24, 2024 at 10:06 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සුදාට මේක හරියට කරන්න ඕනකම තිබ්බා නම් පොඩි කාඩ්බෝඩ් බොක්ස් එකක් හදලා කොල කෑල්ලකුයි පෑනකුයි අතට දීලා තමන් චන්දෙ දෙන්න ඉන්න කෙනාගෙ නම ලියල පෙට්ටියට දාන්න කියලා කියන්න පුළුවන්. එහෙම කරා නම් රනිල්ට ඡන්දෙ දෙන්න ඉන්න පොහොට්ටුවො, කාටවත් දෙන්නෙ නෑ කියලා මයික් එකට බොරු කියන්නෙ නෑනේ. සුදාටත් ඕනේ රනිල්ට චන්ද නෑ කියල පෙන්නන්නනෙ. අහන සංඛ්‍යාවේ කිසිම තේරුමකුත් නෑ. එක්කෝ 100කින් අහන්න ඕනේ නැත්නම් 200කින් අහන්න ඕනේ. ඌ ඉතින් මී හරකා වගේ හුජ්ජ බරක් බොකක් චාජ් වෙනකම් එක එකාට මයික් එක අල්ල අල්ල යනවා.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    ට්‍රැක් ලන්තේ ආතල්

    1. කැපුවත් කොළ නාකි හට්ටි
    2. රනිල්ට දෙන පොන්සියෝ
    3. හරි තීරණයක් නැති කොන්ද පන නැති එවුන්
    4. කැමරාවක් දැක්කම බයේ දුවන එවුන්
    5. තමන්ගේ නායකයා පත් කර ගැනීම වැඩක් නැහැ කියල හිතන එවුන්
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    මොන ගණිතෙ දැම්මත් රනිල්ට ඇප නෑ. සජිත් සහ අනුර අතර තමා තරගෙ තියෙන්නෙ. කලින් පාර්ලිමේන්තු මැතිවරණෙ තිබ්බොත් සජිත් දිනනව. නැත්නම් අනුරට චාන්ස් එක තියෙනව. රනිල් දිනන්නෙම නෑ ඒක හොඳටම ෂුවර්.
    කියලා කට ගත්තා විතරයි මෙන්න අනාවැකි

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    උන් රනිල් මහත්තයට ඇති ලව් එකක් නෑ තමයි. ඒත් උන්ට ලපයව පරද්දන්න ඕනනේ. ඒ හේතුව නිසයි රනිල් මහත්තයට දෙන්නෙ.
    un ayi bn lapayawa parddanne?