මට ඔය ඩ්‍රීම් ස්ටාර්ස්ලා නැහැ. මගේ එකම ඩ්‍රීම් ස්ටාර් වෙලේ සුදා. මමත් කවදාහරි දවසක වෙලේ සුදා වගේ වෙනවා. හැබැයි හිරේනම් යන්නේ නැහැ.