මම දන්න විදියට මේ රොගය සනීප කරන්න බෑ![]()
Broooo. මේ බෙහෙත් වර්ග මම හිතලා දාපු ඒවා නෙවෙයි. පරණ පොත්වලින් හොයලා දාපු ඒවා. පැරණි වෛද්‍යවරුන්ගෙ පොත්

නිට්ටාවට සුව කරන්න පුළුවන් බෙහෙතක් සොයාගෙන නැ මචන් තම හැබැයි එක පාලනය කරන්න පුළුවන් ගොඩක් කොළ ජාති පලතුරු ජාති කන්න ඕනේ මෙලනින් අඩු නිසා ඕක වෙන්න යකඩ අඩංගු ආහාර වැඩියෙන් කන්න cream එකක් තියනවා එක 1700 වගේ වෙන්න පොඩි එකක් එක ටිකක් ගාපන් ටික කාලයක් යද්දී අඩු වෙනවා කෑම පාලනය ගොඩක් වැදගත් මේකත් නිකන් අර උදුගොව්වෝ case වගේ තම බෙහෙත් නැ මොකද ඔය දෙකම ජාන වලින් එන ඒවා නිසා හැබැයි තමන්ට පාලනය කරගන්න පුළුවන්
cream eka mokakda kiyala dannawada machan..
thiyenam poto ekakuth ekka danna..loku udauwak![]()
නිට්ටාවට සුව කරන්න පුළුවන් බෙහෙතක් සොයාගෙන නැ මචන් තම හැබැයි එක පාලනය කරන්න පුළුවන් ගොඩක් කොළ ජාති පලතුරු ජාති කන්න ඕනේ මෙලනින් අඩු නිසා ඕක වෙන්න යකඩ අඩංගු ආහාර වැඩියෙන් කන්න cream එකක් තියනවා එක 1700 වගේ වෙන්න පොඩි එකක් එක ටිකක් ගාපන් ටික කාලයක් යද්දී අඩු වෙනවා කෑම පාලනය ගොඩක් වැදගත් මේකත් නිකන් අර උදුගොව්වෝ case වගේ තම බෙහෙත් නැ මොකද ඔය දෙකම ජාන වලින් එන ඒවා නිසා හැබැයි තමන්ට පාලනය කරගන්න පුළුවන්
![]()
https://youtu.be/l95Qd8iE1nU මේ ලින්ක් එකෙන් යන්න. උඳුගොව්වන්ට බෙහෙත් මේකේ තියෙනවා.... මං මේකේ දාන බෙහෙත් 95% ක් සාර්ථකයි. අත්හදා බැලීම් කරලා තමයි ඔයාලට දෙන්නෙ. ඉදිරි වීඩියෝවලදී සාක්ෂි සමග ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා...

Oya lede bo wenawada ban?