සුදුකබර රෝගය සුවකරමු

Isiwara Asapuwa

Active member
  • Jan 7, 2019
    152
    38
    28
    සුදුකබර රෝගය සුවකරමු

    මෙම රෝගය තියෙන අයට හැකිපමණ උදව්කරන්න..
     
    Isiwara Asapuwa

    Active member
  • Jan 7, 2019
    152
    38
    28
    මම දන්න විදියට මේ රොගය සනීප කරන්න බෑ :(

    Broooo. මේ බෙහෙත් වර්ග මම හිතල⁣ා දාපු ඒවා නෙවෙයි. පරණ පොත්වලින් හොයලා දාපු ඒවා. පැරණි වෛද්‍යවරුන්ගෙ පොත්
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113

    නිට්ටාවට සුව කරන්න පුළුවන් බෙහෙතක් සොයාගෙන නැ මචන් තම හැබැයි එක පාලනය කරන්න පුළුවන් ගොඩක් කොළ ජාති පලතුරු ජාති කන්න ඕනේ මෙලනින් අඩු නිසා ඕක වෙන්න යකඩ අඩංගු ආහාර වැඩියෙන් කන්න cream එකක් තියනවා එක 1700 වගේ වෙන්න පොඩි එකක් එක ටිකක් ගාපන් ටික කාලයක් යද්දී අඩු වෙනවා කෑම පාලනය ගොඩක් වැදගත් මේකත් නිකන් අර උදුගොව්වෝ case වගේ තම බෙහෙත් නැ මොකද ඔය දෙකම ජාන වලින් එන ඒවා නිසා හැබැයි තමන්ට පාලනය කරගන්න පුළුවන්​

    talimus-500x500.jpg
     
    Last edited:

    bgt123

    Junior member
  • Jun 2, 2017
    28
    4
    8
    machan..

    cream eka mokakda kiyala dannawada machan..
    thiyenam poto ekakuth ekka danna..loku udauwak:D

    මේක ගාපු ගමන් හොද වෙන්නේ නැ ටික කාලයක් ගාන්න ඕනේ හැමතැනම නෙමේ ඒ තැන් වල පොඩි Cotton Buds එහෙකින්​
     
    Isiwara Asapuwa

    Active member
  • Jan 7, 2019
    152
    38
    28

    නිට්ටාවට සුව කරන්න පුළුවන් බෙහෙතක් සොයාගෙන නැ මචන් තම හැබැයි එක පාලනය කරන්න පුළුවන් ගොඩක් කොළ ජාති පලතුරු ජාති කන්න ඕනේ මෙලනින් අඩු නිසා ඕක වෙන්න යකඩ අඩංගු ආහාර වැඩියෙන් කන්න cream එකක් තියනවා එක 1700 වගේ වෙන්න පොඩි එකක් එක ටිකක් ගාපන් ටික කාලයක් යද්දී අඩු වෙනවා කෑම පාලනය ගොඩක් වැදගත් මේකත් නිකන් අර උදුගොව්වෝ case වගේ තම බෙහෙත් නැ මොකද ඔය දෙකම ජාන වලින් එන ඒවා නිසා හැබැයි තමන්ට පාලනය කරගන්න පුළුවන්​

    talimus-500x500.jpg

    https://youtu.be/l95Qd8iE1nU මේ ලින්ක් එකෙන් යන්න. උඳුගොව්වන්ට බෙහෙත් මේකේ තියෙනවා.... මං මේකේ දාන බෙහෙත් 95% ක් සාර්ථකයි. අත්හදා බැලීම් කරලා තමයි ඔයාලට දෙ⁣න්නෙ. ඉදිරි වීඩියෝවලදී සාක්ෂි සමග ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා...
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    https://youtu.be/l95Qd8iE1nU මේ ලින්ක් එකෙන් යන්න. උඳුගොව්වන්ට බෙහෙත් මේකේ තියෙනවා.... මං මේකේ දාන බෙහෙත් 95% ක් සාර්ථකයි. අත්හදා බැලීම් කරලා තමයි ඔයාලට දෙ⁣න්නෙ. ඉදිරි වීඩියෝවලදී සාක්ෂි සමග ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා...

    :D:D:D
    අම්මපා කියහන්​