කිරියේ ත්රෙඩ් එකක් දාල තිබ්බ ජෙල් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ගෙඩි වර්ගයක්. ඇත්තටම ඒක සාර්ථකයි. මමත් කාලයක් ගෑවා පොඩඩක් හොයල බලපන් ජෙල් වලට වඩා හාර්ඩ් වෙනවා. ගෙඩි වල නම පෙනෙල බොහෙත් සාප්පු වල තියෙනවා. 50 ක විතර ගත්තම මාසයක් විතර පාවිච්චිකරන්න පුළුවන්.. 



ඔලුව අතගානකොට කෙස් වැටෙනවනම් වැඩෙ දරුනුයි


