එහෙම අවුලක් නැහැ බන්.මම කට්ට කලු නෑ මචන්.. නෝමල් සුදුයි. ස්ක්රබ් වලට මූන කචල් වෙන් නැද්ද බන් ?
![]()
![]()

එහෙම අවුලක් නැහැ බන්.මම කට්ට කලු නෑ මචන්.. නෝමල් සුදුයි. ස්ක්රබ් වලට මූන කචල් වෙන් නැද්ද බන් ?
![]()
![]()

Thai rose kiyala crm ekak tiyanwa. 10g podi ekak 650kda koheda wenwa.ekanam ela.

puluwannam ST.Dalfour cream1 use karapan... really effective. habai machan tikak ganan.

සුදු වෙන එකනම් මං දන්නේ නෑ මචන් ලා අව්වෙ ඉදල කලු උනම අයිත් හිටපු විදියට එන්න නියම බඩු 2ක් මන් පවිචි කනවා. කතා 2ක් නෑ දවසම කට්ට අව්වේ හිටියත් මේකෙන් අයිත් රිකවර් වෙනවා.
අව්වෙ ගිහින් ආපුගමන් මේක පාවිච්චි කරපන්
![]()
පැය 3ක් 4ක් ගියාම ඒ කියන්නෙ හවස හරි රෑ හරි මේක පාවිච්චි කරපන්
![]()
මටනම් එලට වැඩ
tikak hithapan eka gana.lankawe cha kello kamathi sudu unta unata wena ratawala patta lassana suduma sudu kello kamath kalu unta.tikak hithapan eka gana.

uba kalu nam cream gala sudu wenna ba bn. anit eka fairness creams echchara hoda naha skin ekata. kalu nam kalu widiyata hitapan. kata kalu patak nevei nam tiyenne awulak na.

lankawe cha kello kamathi sudu unta unata wena ratawala patta lassana suduma sudu kello kamathi kalu unta.tikak hithapan eka gana.
ay bn ehema kiwwe.![]()