සුදුවෙන්න ඕනේද ???

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    සුදු වෙන එකනම් මං දන්නේ නෑ මචන් ලා අව්වෙ ඉදල කලු උනම අයිත් හිටපු විදියට එන්න නියම බඩු 2ක් මන් පවිචි කනවා. කතා 2ක් නෑ දවසම කට්ට අව්වේ හිටියත් මේකෙන් අයිත් රිකවර් වෙනවා.

    අව්වෙ ගිහින් ආපුගමන් මේක පාවිච්චි කරපන්
    451710549o.jpg


    පැය 3ක් 4ක් ගියාම ඒ කියන්නෙ හවස හරි රෑ හරි මේක පාවිච්චි කරපන්
    lot3x100g300gpondsponds.jpg


    මටනම් එලට වැඩ

    එල !!
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    lankawe cha kello kamathi sudu unta unata wena ratawala patta lassana suduma sudu kello kamathi kalu unta.:Ptikak hithapan eka gana.
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම හිතුවේ ත්රෙඅඩ් එක දාල තියෙන්නේ කෙල්ලෙක් කියල බලන කොට බොම සුදු වෙන්න අහනවා නේ
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    uba kalu nam cream gala sudu wenna ba bn. anit eka fairness creams echchara hoda naha skin ekata. kalu nam kalu widiyata hitapan. kata kalu patak nevei nam tiyenne awulak na.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lankawe cha kello kamathi sudu unta unata wena ratawala patta lassana suduma sudu kello kamathi kalu unta.:Ptikak hithapan eka gana.

    ehema seen ekak na bn.. especially in Asian countries (Japan, China, Singapore,Korea), if u are black, it's very difficult to find a woman. In Europe it is not difficult, but still women there aren't like black skinned people so much as u said. But a black person with a good personality can find a decent woman.
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ay bn ehema kiwwe. :baffled:

    ube skin color eka mokakda ?

    dark black
    dark brown
    light brown
    fair


    samahara kalu aya kalu unata kata naha, eet samaharu nam katai. samahara fair skinned ayat katai.

    cream gala skin eka white karanna be mcn lesiyen. attractive wenna wena wena dewal nam karanna puluwan. ekata itin ube photo ekak wat dapan balanna.