සුදුස්සාට සුදුසු තැන

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    :baffled: :baffled:
    අපි මුන් දෙන්නගෙන් වත් අහලා බලමු
    @erozan @N A K A M U R A මචන්ලා ප්‍රශ්නෙට උත්තරයක් දීපන්කො
    උන් දැන් උත්තර දෙන්නේ නැහැ.. මම එක පොස්ට් එකදි ඇහුවා. අන්තිමට පොස්ට් එක අතහැරලා දැම්මා..........
     
    • Haha
    Reactions: Oli_Vili

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    231032353_379687266848719_8004736814468608097_n.jpg
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    උන් දැන් උත්තර දෙන්නේ නැහැ.. මම එක පොස්ට් එකදි ඇහුවා. අන්තිමට පොස්ට් එක අතහැරලා දැම්මා..........
    ඒ මොකක්ද බන් ඒ සීන් එක ?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒ මොකක්ද බන් ඒ සීන් එක ?
    මේක බන්

    ඔව් බන්.... ලියලා තියන ඒවා විතරයි බලන්නේ.
    වීඩියෝ බලන්න ඩේටා නෑ. ඩේටා ගන්න සල්ලි නෑ.
    මොනා කරන්න ද ?
    කොහෙද සර් ආවාට පස්සේ පඩි වැඩි උනෙම නෑ නේ. හාල්, පොල් සීනි, පිටි, ගෑස්, බස් ගාස්තු, පෙට්‍රල්, සැමන් ටින්, ඔක්කොම වැඩි උනා., තිබ්බ එකත් කපලා තමා ගෙවන්නේ.
    පඩිය මදි උනා.
    ගෑස් , වාහන, ටයර් එහෙම අඩු කරනවා කිව්වට මෙහෙම අඩු කරයි කියලා කිව්වේ නැහැ නේ.
    උද්ගොශනේ කරන්න මේක වෙලාව නෙවේ කිව්වා නිසා එක කරන්න විදිහ කුත් නැතිව ගියා....
    දේශ ද්‍රෝහී කියල අහගන්නත් බෑ නේ.....
    බැරිද xxx ට කියලා සපෝර්ට් පාරක් දානවට කීයක් හරි එන ලයින් එකක් සෙට් කරලා දෙන්න.............????
    සල්ලි එනවා නම් ඕන ජරා බලු වැඩක් කරන්නම්....
     
    • Haha
    Reactions: Oli_Vili

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔට කරපු පොන්න වැඩේට නම් කුජීත යි…. ජඩයි … නැවත චන්දය දීමට ලංකාවට එන්නේ නැත.. හැබැයි එහෙම කියල ජෙප්පන්ගේ , සජබයියන්ගේ රෙදි නොගලවන්නේද නැත ?
    එහෙම කියල ඔසී ඉඳන් රිකරූට් කරන එක නවත්තන්නේද නැත 😂
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙම කියල ඔසී ඉඳන් රිකරූට් කරන එක නවත්තන්නේද නැත 😂

    මොන ලබ්බේ recruit එකක්ද පොන්ස් ? සෙනාල් ගෙන් අහගනින් ඒවා...ඌ කිව්වනම් මම කරනවා කියල ඌට කියලම ජොබ් එක හොයාගනින්
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මොන ලබ්බේ recruit එකක්ද පොන්ස් ? සෙනාල් ගෙන් අහගනින් ඒවා...ඌ කිව්වනම් මම කරනවා කියල ඌට කියලම ජොබ් එක හොයාගනින්
    ඇත්තටම උඹ චන්දෙ දෙන්න අතින් වියදම් කරගෙන ලංකාවට ආවද බන් ? :rolleyes:
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මොන ලබ්බේ recruit එකක්ද පොන්ස් ? සෙනාල් ගෙන් අහගනින් ඒවා...ඌ කිව්වනම් මම කරනවා කියල ඌට කියලම ජොබ් එක හොයාගනින්
    ජංගියකට මුවා වෙලා රික්රූට් කරන්න 😂
     
    • Haha
    Reactions: Oli_Vili

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක තමයි මං කීවෙ ලංකාවෙ ජීවත්වෙනවනං VIP ටයිප් ඉන්න ඕන නැත්තන් වහල්ලු කියලා, බලපන් කුසල් මෙන්ඩිස් මිනිහෙක් හප්පලා මරලත් ක්‍රිකට් ගගහා ඉන්නෙ ආතල් එකේ
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ජංගියකට මුවා වෙලා රික්රූට් කරන්න 😂

    මූට මාව දැන් පෙන්නේ සෙනාල් වගේ ලු බන් , අනේ මන්දා ඉතිං ................



    ඇත්ත කියපන් උඹ සේනාල් ගේ අවතාරයක් නේ
     
    • Haha
    Reactions: hasithayad