උන් දැන් උත්තර දෙන්නේ නැහැ.. මම එක පොස්ට් එකදි ඇහුවා. අන්තිමට පොස්ට් එක අතහැරලා දැම්මා..........
උන් දැන් උත්තර දෙන්නේ නැහැ.. මම එක පොස්ට් එකදි ඇහුවා. අන්තිමට පොස්ට් එක අතහැරලා දැම්මා..........
ඒ මොකක්ද බන් ඒ සීන් එක ?උන් දැන් උත්තර දෙන්නේ නැහැ.. මම එක පොස්ට් එකදි ඇහුවා. අන්තිමට පොස්ට් එක අතහැරලා දැම්මා..........
මේක බන්ඒ මොකක්ද බන් ඒ සීන් එක ?
ඔව් බන්.... ලියලා තියන ඒවා විතරයි බලන්නේ.
වීඩියෝ බලන්න ඩේටා නෑ. ඩේටා ගන්න සල්ලි නෑ.
මොනා කරන්න ද ?
කොහෙද සර් ආවාට පස්සේ පඩි වැඩි උනෙම නෑ නේ. හාල්, පොල් සීනි, පිටි, ගෑස්, බස් ගාස්තු, පෙට්‍රල්, සැමන් ටින්, ඔක්කොම වැඩි උනා., තිබ්බ එකත් කපලා තමා ගෙවන්නේ.
පඩිය මදි උනා.
ගෑස් , වාහන, ටයර් එහෙම අඩු කරනවා කිව්වට මෙහෙම අඩු කරයි කියලා කිව්වේ නැහැ නේ.
උද්ගොශනේ කරන්න මේක වෙලාව නෙවේ කිව්වා නිසා එක කරන්න විදිහ කුත් නැතිව ගියා....
දේශ ද්‍රෝහී කියල අහගන්නත් බෑ නේ.....
බැරිද xxx ට කියලා සපෝර්ට් පාරක් දානවට කීයක් හරි එන ලයින් එකක් සෙට් කරලා දෙන්න.............????
සල්ලි එනවා නම් ඕන ජරා බලු වැඩක් කරන්නම්....
එහෙම කියල ඔසී ඉඳන් රිකරූට් කරන එක නවත්තන්නේද නැතඔට කරපු පොන්න වැඩේට නම් කුජීත යි…. ජඩයි … නැවත චන්දය දීමට ලංකාවට එන්නේ නැත.. හැබැයි එහෙම කියල ජෙප්පන්ගේ , සජබයියන්ගේ රෙදි නොගලවන්නේද නැත ?
එහෙම කියල ඔසී ඉඳන් රිකරූට් කරන එක නවත්තන්නේද නැත![]()
ඇත්තටම උඹ චන්දෙ දෙන්න අතින් වියදම් කරගෙන ලංකාවට ආවද බන් ?මොන ලබ්බේ recruit එකක්ද පොන්ස් ? සෙනාල් ගෙන් අහගනින් ඒවා...ඌ කිව්වනම් මම කරනවා කියල ඌට කියලම ජොබ් එක හොයාගනින්

ජංගියකට මුවා වෙලා රික්රූට් කරන්නමොන ලබ්බේ recruit එකක්ද පොන්ස් ? සෙනාල් ගෙන් අහගනින් ඒවා...ඌ කිව්වනම් මම කරනවා කියල ඌට කියලම ජොබ් එක හොයාගනින්
ජංගියකට මුවා වෙලා රික්රූට් කරන්න![]()
ඇත්ත කියපන් උඹ සේනාල් ගේ අවතාරයක් නේ