සුදු අලියෙක්

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113



    මත්තල සල්ලි ගිලන සුදු අලියෙක්
    මාස 8ට ආදායම කෝටි 16යි - වියදම කෝටි 102යි
    Copied

    ********************************


    අපරාදේ රනිලාට මේකට දිගටම වී ගබඩා කරන්න තිබ්බේ... එහෙනං හාල් ස්ටොක් එකක් හරි තියෙනවා... දැන් එකත් නැනේ මේ බයියෝ නිසා... :lol: :lol: :lol:
     
    • Like
    Reactions: ElaBaba and Sen-lu

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සියල්ල සිදුවන්නේ සිරිලංකන් ඉස්ටැයිල් ඒකටයැ.....

    379064240_2001828356843904_7441464276447884909_n.jpg
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,945
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මත්තල හදපු එකනම් කිසි තේරුමක් නැති වැඩක්, ඒ සල්ලි වලින් පොඩි ගානක් වියදම් කරල ක‍ටුනායක එයාපෝට් එක දියුණු කරන්ඩ තිබ්බ.