mata nam set wechcha hodama drama ekakකවුද බැලුවේ "සුදු ඇදගෙන කළු ඇවිදින් "Tele Drama Eka? පට්ට කතාව නේ. මන් දෙපාරක් බැලුව.ලොකේෂන් එක කොහෙද දන්නවද?
mata nam set wechcha hodama drama ekakකවුද බැලුවේ "සුදු ඇදගෙන කළු ඇවිදින් "Tele Drama Eka? පට්ට කතාව නේ. මන් දෙපාරක් බැලුව.ලොකේෂන් එක කොහෙද දන්නවද?
anthima tika baluwe nadda. aparade. antimata episode 5 wge thmi twisting part eka thiyenne . matath madadi epa wela thiwne. eth iwara wenakan balanna ona nisa baluwa. antimata habai deela thiyenwa adennama.fatta ban, antimetanam epa wigena wage aaawa hebei so i stopped watching, ara mental awul eka tama fatta emmy award ekak hambenawa okata us wala hitiyanam
ඔව් ඔව් ..බකමුන, ඇලහැර, ඇරෑවුල, ඔරුබැදීසියබළාව, සරුබිම. those are the locations.Bakamun paththelu neda location . Kotas tika nam baluwa
සත්‍යා tele drama එකත් පට්ට. ITN එකේ යන්නේ. රොෂාන් රවීන්ද්‍ර ඉන්නේතාම බලලා නෑ. මාත් අහලා තියෙනවා හොදයි කියලා. හැබැයි මට දැනට සෙට් වුන හොදම ඩ්‍රාම එක තමයි සහෝදරයා. රොෂාන් රවින්ද්‍රගෙ ඇක්ටින්වැඩක් නෑ කතා කරලා
සත්‍යා Drama එකත් බලපන්. පට්ට..එකෙත් ඌ ඉන්නේතාම බලලා නෑ. මාත් අහලා තියෙනවා හොදයි කියලා. හැබැයි මට දැනට සෙට් වුන හොදම ඩ්‍රාම එක තමයි සහෝදරයා. රොෂාන් රවින්ද්‍රගෙ ඇක්ටින්වැඩක් නෑ කතා කරලා
මාත් බලපු හොදම එක සහෝදරයා.උත්තරා දේවිතාම බලලා නෑ. මාත් අහලා තියෙනවා හොදයි කියලා. හැබැයි මට දැනට සෙට් වුන හොදම ඩ්‍රාම එක තමයි සහෝදරයා. රොෂාන් රවින්ද්‍රගෙ ඇක්ටින්වැඩක් නෑ කතා කරලා
.ගිරි දේවි එකත් මාර කොලිටි වේගන එනවා