"සුදු ඇදගෙන කළු ඇවිදින් "

anchor14

Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    fatta ban, antimetanam epa wigena wage aaawa hebei so i stopped watching, ara mental awul eka tama fatta emmy award ekak hambenawa okata us wala hitiyanam
    anthima tika baluwe nadda. aparade. antimata episode 5 wge thmi twisting part eka thiyenne . matath madadi epa wela thiwne. eth iwara wenakan balanna ona nisa baluwa. antimata habai deela thiyenwa adennama.
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Bakamun paththelu neda location . Kotas tika nam baluwa
    ඔව් ඔව් ..බකමුන, ඇලහැර, ඇරෑවුල, ඔරුබැදීසියබළාව, සරුබිම. those are the locations.
    තාම බලලා නෑ. මාත් අහලා තියෙනවා හොදයි කියලා. හැබැයි මට දැනට සෙට් වුන හොදම ඩ්‍රාම එක තමයි සහෝදරයා. රොෂාන් රවින්ද්‍රගෙ ඇක්ටින් :yes: වැඩක් නෑ කතා කරලා
    සත්‍යා tele drama එකත් පට්ට. ITN එකේ යන්නේ. රොෂාන් රවීන්ද්‍ර ඉන්නේ
     
    • Like
    Reactions: Piyathissa

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඒක නියමයි. ඔක්කොම කොටස් බැලුවා කොරෝනා එකට ගෙදර හිටපු කාලේ
     
    • Like
    Reactions: vindi19

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    තාම බලලා නෑ. මාත් අහලා තියෙනවා හොදයි කියලා. හැබැයි මට දැනට සෙට් වුන හොදම ඩ්‍රාම එක තමයි සහෝදරයා. රොෂාන් රවින්ද්‍රගෙ ඇක්ටින් :yes: වැඩක් නෑ කතා කරලා
    සත්‍යා Drama එකත් බලපන්. පට්ට..එකෙත් ඌ ඉන්නේ
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    රයිගම් ටෙලීස් වල මේපාර හොදම ටෙලිනාට්‍යය.
    පිස්සා හොදම නලුවා.
    පොඩි කෙල්ල නැගී එන නිලිය.
     
    • Like
    Reactions: The Kingslayer

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    mula tika hodai... eeta passe patta boring ... corona dawas wala karanna deyak nati nisa baluwa ... thanamalwila kollek, bohimiyanuwa ehema mita wada hodai ...:yes::yes:
     
    • Like
    Reactions: D_Mad

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    තාම බලලා නෑ. මාත් අහලා තියෙනවා හොදයි කියලා. හැබැයි මට දැනට සෙට් වුන හොදම ඩ්‍රාම එක තමයි සහෝදරයා. රොෂාන් රවින්ද්‍රගෙ ඇක්ටින් :yes: වැඩක් නෑ කතා කරලා
    මාත් බලපු හොදම එක සහෝදරයා.උත්තරා දේවි :love: .ගිරි දේවි එකත් මාර කොලිටි වේගන එනවා
     
    • Like
    Reactions: D_Mad

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මාත් දෙපාරක් Drama එක බැලුව... එත් තම බලන්න හිත.. පට්ටම කතාවක් එකේ ඇතුලේ තියෙන්නේ ... බොක්කටම වදිනවා.