"සුදු ඇදගෙන කළු ඇවිදින් "

Kangarooo

Active member
  • Aug 17, 2018
    208
    118
    43
    සුදු ඇදගෙන කළු ඇවිදින් - මන් දැනට බලල තියෙන ලස්සනම සිංහල ටෙලි නාට්‍ය. සංගීතය,කැමරාකරණය, නළු නිලියෝ එහෙම සුපිරි..
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Manda buddikayi. Ape gewal wala unuth uda panagena baluwe. Ganna athi harayak nane. TV kaarayo karanne kaalen kaaleta kasippu, gal arakku gahana unta viski brandi denawa wage wenas jaathiyaka deyak deela unge sale eka karaganna eka. Umbalath ithin owata shok shok kiyala ahuwela thawa meke thread daagenath katha karanawa. Thope welawa naasthi wenawa. Arun gathamanawa hoyagannawa.

    TV kaarayongeyi news Channel walayi wada katayuthu wena widiha therum ganna ona nan 'Night crawler' kiyala 2014 wage apu film ekak thiyenawa. Poddak hoyagena balapalla
     
    • Dislike
    Reactions: hrm

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Wife kiuwa hodai kiyala... Next "Giri Devi" mekatath wada hodai lu.
    Manda buddikayi. Ape gewal wala unuth uda panagena baluwe. Ganna athi harayak nane. TV kaarayo karanne kaalen kaaleta kasippu, gal arakku gahana unta viski brandi wage wenas jaathiyaka deyak deela unge sale eka karaganna eka. Umbalath ithin owata shok shok kiyala ahuwela thawa meke thread daagenath katha karanawa. Thope welawa naasthi wenawa. Arun gathamanawa hoyagannawa.
    හොද දේක හොද දකින්න පුරුදුවෙයන් . උබල වගේ කිසිම දේක හොදක් දකින්නේ නැති උන් රටට සාපයක් .උබලට හොද දෙවැනි ඉනිම , සංගීතේ වගේ ඒවද. කියපන් බලන්න උබ බලපු හොද එක Teledrama එකක්. එතකොට හිතාගන් පුළුවන් උබගේ මානසිකත්වය.
     
    • Like
    Reactions: HKavinda

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    හොද දේක හොද දකින්න පුරුදුවෙයන් . උබල වගේ කිසිම දේක හොදක් දකින්නේ නැති උන් රටට සාපයක් .උබලට හොද දෙවැනි ඉනිම , සංගීතේ වගේ ඒවද. කියපන් බලන්න උබ බලපු හොද එක Teledrama එකක්. එතකොට හිතාගන් පුළුවන් උබගේ මානසිකත්වය.
    LOL hondayi hondayi ohoma yan putha. Mage kese wethath ube maanasikathwaya pahadiliyi. Mage comment eke kiyala naha uba hithagaththu dewal hodayi mama balanne ewa kiyala neda? Thaman kamathi deta pahara wadinakota amaruyi thamai. Paw asaranaya
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    counter argue bro... :D don't take personal. But learn to appreciate. which is lacking in our country rather trying to put down.
    No need to argue machan. I just gave a point to think and understand the reality. To me all drama are same. I don't say anyone not to watch anything but the reality is the pleasure we seek from watching something is not really there and we create it from within ourselves by categorizing something as good and pleasurable and not good and worthless. Something is pleasurable when it's content are in line with your beliefs and vice versa. That's how it goes.
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Manda buddikayi. Ape gewal wala unuth uda panagena baluwe. Ganna athi harayak nane. TV kaarayo karanne kaalen kaaleta kasippu, gal arakku gahana unta viski brandi denawa wage wenas jaathiyaka deyak deela unge sale eka karaganna eka. Umbalath ithin owata shok shok kiyala ahuwela thawa meke thread daagenath katha karanawa. Thope welawa naasthi wenawa. Arun gathamanawa hoyagannawa.

    TV kaarayongeyi news Channel walayi wada katayuthu wena widiha therum ganna ona nan 'Night crawler' kiyala 2014 wage apu film ekak thiyenawa. Poddak hoyagena balapalla
    Natti walin directors la producers la hamba karagannawa thamai. Nattam natti hadanne na ne bun. Unta kahanawada
    Eth balapan e kathawe dialogues walin minisunta dena adarshaya
    Eka thanaka wilson mamage podi eka kiyanawa uta bus driver kenek wenna one kiyala loku wunama professor karayata. Professor kiyanne gamen igena gena loke dakapu minihek. E podi eka kiyapu de ahala professor kiyanawa mehema deyak
    Screenshot_20200720-230921.jpg

    Deweni inima wage natti athare mewa kochchara hoda nattida
    pissuwen wage baninna epa bun
    hoda natti hadana eke nathi wunoth Hollywood ewa bala bala inna tiyenne apita
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Natti walin directors la producers la hamba karagannawa thamai. Nattam natti hadanne na ne bun. Unta kahanawada
    Eth balapan e kathawe dialogues walin minisunta dena adarshaya
    Eka thanaka wilson mamage podi eka kiyanawa uta bus driver kenek wenna one kiyala loku wunama professor karayata. Professor kiyanne gamen igena gena loke dakapu minihek. E podi eka kiyapu de ahala professor kiyanawa mehema deyak
    View attachment 96213

    Deweni inima wage natti athare mewa kochchara hoda nattida
    pissuwen wage baninna epa bun
    hoda natti hadana eke nathi wunoth Hollywood ewa bala bala inna tiyenne apita
    හරි පුද්ගලයෙක්ගෙ ලෞකික ජීවිතේට වැදගත් වෙන ආදර්ශමත් දේවල් තියෙන්න පුළුවන් තමයි. මම පෙන්නන්න හැදුවේ මේ දේවල් වල උඹල කව්රුත් නොදකින නාට්‍යමය ආශ්වාදය මුලාවක් කියන දේ.
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    හරි පුද්ගලයෙක්ගෙ ලෞකික ජීවිතේට වැදගත් වෙන ආදර්ශමත් දේවල් තියෙන්න පුළුවන් තමයි. මම පෙන්නන්න හැදුවේ මේ දේවල් වල උඹල කව්රුත් නොදකින නාට්‍යමය ආශ්වාදය මුලාවක් කියන දේ.
    ok what's your suggestion now? justify pls. Also recommendation.
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    හරි පුද්ගලයෙක්ගෙ ලෞකික ජීවිතේට වැදගත් වෙන ආදර්ශමත් දේවල් තියෙන්න පුළුවන් තමයි. මම පෙන්නන්න හැදුවේ මේ දේවල් වල උඹල කව්රුත් නොදකින නාට්‍යමය ආශ්වාදය මුලාවක් කියන දේ.
    hoda adarshayak dena nattiyaka kisi waraddak mama dakinne na gihiyek widiyata
    ehema baluwoth elakiri ena ekath waradi ne
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ok what's your suggestion now? justify pls. Also recommendation.
    මෙහෙමයි, මම ඉස්සෙල්ල කියපු ටික ඇත්තටම කිව්වොත් උඹට තේරුනේ නැතුව ඇතිනෙ ගොඩක් දුරට. සමහර විට හිතෙන්නත් ඇති මොන බයිලාවක්ද මු මේ දොඩවන්නෙ කියල. උඹ දැන් ඇත්තට හෝ බොරුවට මගෙන් අහන්නෙ suggestion එකක්නෙ. මෙහෙම කරපන්, උඹ දැන් ඔය ඉන්න ගමන් හොයන්න පටන් ගනින් කොහොමද නාට්‍යයක හෝ වෙන උඹ ආස කරන දෙයක ආශ්වාදයක් නැහැ කියන්නෙ? එහෙම නැත්තන් එහෙම දෙයක් අපිට දැනෙන්නෙ කොහොමද කියල. ලෝකයේ දරන ස්වබාවය එහෙම නැත්තන් ධර්මතාවය මොකද්ද, ඒකට අපි අහුවෙලා ඉන්නෙ කොහොමද කියන දේ ගැන හොයන්න පටන් ගනින්. උඹ අහපු දේට උත්තරේ උඹටම ලැබෙයි.
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මෙහෙමයි, මම ඉස්සෙල්ල කියපු ටික ඇත්තටම කිව්වොත් උඹට තේරුනේ නැතුව ඇතිනෙ ගොඩක් දුරට. සමහර විට හිතෙන්නත් ඇති මොන බයිලාවක්ද මු මේ දොඩවන්නෙ කියල. උඹ දැන් ඇත්තට හෝ බොරුවට මගෙන් අහන්නෙ suggestion එකක්නෙ. මෙහෙම කරපන්, උඹ දැන් ඔය ඉන්න ගමන් හොයන්න පටන් ගනින් කොහොමද නාට්‍යයක හෝ වෙන උඹ ආස කරන දෙයක ආශ්වාදයක් නැහැ කියන්නෙ? එහෙම නැත්තන් එහෙම දෙයක් අපිට දැනෙන්නෙ කොහොමද කියල. ලෝකයේ දරන ස්වබාවය එහෙම නැත්තන් ධර්මතාවය මොකද්ද, ඒකට අපි අහුවෙලා ඉන්නෙ කොහොමද කියන දේ ගැන හොයන්න පටන් ගනින්. උඹ අහපු දේට උත්තරේ උඹටම ලැබෙයි.
    Muchan to be honest i m not that jobless. I just enjoyed that drama and comparatively with other tele dramas. I asked honestly about your suggestion and the recommendation. Also name few teledramas which you watched?
     
    • Like
    Reactions: gihann6

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    This teledrama taught about the human values, the beauty and the sadness of the village life. the love where majority of the characters in the drama are looking for.

    1.Amarapala professor and his wife seek love from ayaoma on behalf of her daughter who is at Australia
    2. Pancha wants love who missed his mother
    3. Ayoma wanted her father's love
    4. Subha need her husband and she came to village to find Ayoma's father and handover to him due to her sickness.
    5.Surangi needs her father and she is not ready to share with Ayoma coz she has only her father and need protection.

    there are lot more. The drama simply shows how powerful human values and the beauty of the true Sri Lankan village lifestyle.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere