Wife kiuwa hodai kiyala... Next "Giri Devi" mekatath wada hodai lu.
හොද දේක හොද දකින්න පුරුදුවෙයන් . උබල වගේ කිසිම දේක හොදක් දකින්නේ නැති උන් රටට සාපයක් .උබලට හොද දෙවැනි ඉනිම , සංගීතේ වගේ ඒවද. කියපන් බලන්න උබ බලපු හොද එක Teledrama එකක්. එතකොට හිතාගන් පුළුවන් උබගේ මානසිකත්වය.Manda buddikayi. Ape gewal wala unuth uda panagena baluwe. Ganna athi harayak nane. TV kaarayo karanne kaalen kaaleta kasippu, gal arakku gahana unta viski brandi wage wenas jaathiyaka deyak deela unge sale eka karaganna eka. Umbalath ithin owata shok shok kiyala ahuwela thawa meke thread daagenath katha karanawa. Thope welawa naasthi wenawa. Arun gathamanawa hoyagannawa.
LOL hondayi hondayi ohoma yan putha. Mage kese wethath ube maanasikathwaya pahadiliyi. Mage comment eke kiyala naha uba hithagaththu dewal hodayi mama balanne ewa kiyala neda? Thaman kamathi deta pahara wadinakota amaruyi thamai. Paw asaranayaහොද දේක හොද දකින්න පුරුදුවෙයන් . උබල වගේ කිසිම දේක හොදක් දකින්නේ නැති උන් රටට සාපයක් .උබලට හොද දෙවැනි ඉනිම , සංගීතේ වගේ ඒවද. කියපන් බලන්න උබ බලපු හොද එක Teledrama එකක්. එතකොට හිතාගන් පුළුවන් උබගේ මානසිකත්වය.
counter argue bro...LOL hondayi hondayi ohoma yan putha
don't take personal. But learn to appreciate. which is lacking in our country rather trying to put down.No need to argue machan. I just gave a point to think and understand the reality. To me all drama are same. I don't say anyone not to watch anything but the reality is the pleasure we seek from watching something is not really there and we create it from within ourselves by categorizing something as good and pleasurable and not good and worthless. Something is pleasurable when it's content are in line with your beliefs and vice versa. That's how it goes.counter argue bro...don't take personal. But learn to appreciate. which is lacking in our country rather trying to put down.
Natti walin directors la producers la hamba karagannawa thamai. Nattam natti hadanne na ne bun. Unta kahanawadaManda buddikayi. Ape gewal wala unuth uda panagena baluwe. Ganna athi harayak nane. TV kaarayo karanne kaalen kaaleta kasippu, gal arakku gahana unta viski brandi denawa wage wenas jaathiyaka deyak deela unge sale eka karaganna eka. Umbalath ithin owata shok shok kiyala ahuwela thawa meke thread daagenath katha karanawa. Thope welawa naasthi wenawa. Arun gathamanawa hoyagannawa.
TV kaarayongeyi news Channel walayi wada katayuthu wena widiha therum ganna ona nan 'Night crawler' kiyala 2014 wage apu film ekak thiyenawa. Poddak hoyagena balapalla
හරි පුද්ගලයෙක්ගෙ ලෞකික ජීවිතේට වැදගත් වෙන ආදර්ශමත් දේවල් තියෙන්න පුළුවන් තමයි. මම පෙන්නන්න හැදුවේ මේ දේවල් වල උඹල කව්රුත් නොදකින නාට්‍යමය ආශ්වාදය මුලාවක් කියන දේ.Natti walin directors la producers la hamba karagannawa thamai. Nattam natti hadanne na ne bun. Unta kahanawada
Eth balapan e kathawe dialogues walin minisunta dena adarshaya
Eka thanaka wilson mamage podi eka kiyanawa uta bus driver kenek wenna one kiyala loku wunama professor karayata. Professor kiyanne gamen igena gena loke dakapu minihek. E podi eka kiyapu de ahala professor kiyanawa mehema deyak
View attachment 96213
Deweni inima wage natti athare mewa kochchara hoda nattida
pissuwen wage baninna epa bun
hoda natti hadana eke nathi wunoth Hollywood ewa bala bala inna tiyenne apita
ok what's your suggestion now? justify pls. Also recommendation.හරි පුද්ගලයෙක්ගෙ ලෞකික ජීවිතේට වැදගත් වෙන ආදර්ශමත් දේවල් තියෙන්න පුළුවන් තමයි. මම පෙන්නන්න හැදුවේ මේ දේවල් වල උඹල කව්රුත් නොදකින නාට්‍යමය ආශ්වාදය මුලාවක් කියන දේ.
hoda adarshayak dena nattiyaka kisi waraddak mama dakinne na gihiyek widiyataහරි පුද්ගලයෙක්ගෙ ලෞකික ජීවිතේට වැදගත් වෙන ආදර්ශමත් දේවල් තියෙන්න පුළුවන් තමයි. මම පෙන්නන්න හැදුවේ මේ දේවල් වල උඹල කව්රුත් නොදකින නාට්‍යමය ආශ්වාදය මුලාවක් කියන දේ.
මෙහෙමයි, මම ඉස්සෙල්ල කියපු ටික ඇත්තටම කිව්වොත් උඹට තේරුනේ නැතුව ඇතිනෙ ගොඩක් දුරට. සමහර විට හිතෙන්නත් ඇති මොන බයිලාවක්ද මු මේ දොඩවන්නෙ කියල. උඹ දැන් ඇත්තට හෝ බොරුවට මගෙන් අහන්නෙ suggestion එකක්නෙ. මෙහෙම කරපන්, උඹ දැන් ඔය ඉන්න ගමන් හොයන්න පටන් ගනින් කොහොමද නාට්‍යයක හෝ වෙන උඹ ආස කරන දෙයක ආශ්වාදයක් නැහැ කියන්නෙ? එහෙම නැත්තන් එහෙම දෙයක් අපිට දැනෙන්නෙ කොහොමද කියල. ලෝකයේ දරන ස්වබාවය එහෙම නැත්තන් ධර්මතාවය මොකද්ද, ඒකට අපි අහුවෙලා ඉන්නෙ කොහොමද කියන දේ ගැන හොයන්න පටන් ගනින්. උඹ අහපු දේට උත්තරේ උඹටම ලැබෙයි.ok what's your suggestion now? justify pls. Also recommendation.
Muchan to be honest i m not that jobless. I just enjoyed that drama and comparatively with other tele dramas. I asked honestly about your suggestion and the recommendation. Also name few teledramas which you watched?මෙහෙමයි, මම ඉස්සෙල්ල කියපු ටික ඇත්තටම කිව්වොත් උඹට තේරුනේ නැතුව ඇතිනෙ ගොඩක් දුරට. සමහර විට හිතෙන්නත් ඇති මොන බයිලාවක්ද මු මේ දොඩවන්නෙ කියල. උඹ දැන් ඇත්තට හෝ බොරුවට මගෙන් අහන්නෙ suggestion එකක්නෙ. මෙහෙම කරපන්, උඹ දැන් ඔය ඉන්න ගමන් හොයන්න පටන් ගනින් කොහොමද නාට්‍යයක හෝ වෙන උඹ ආස කරන දෙයක ආශ්වාදයක් නැහැ කියන්නෙ? එහෙම නැත්තන් එහෙම දෙයක් අපිට දැනෙන්නෙ කොහොමද කියල. ලෝකයේ දරන ස්වබාවය එහෙම නැත්තන් ධර්මතාවය මොකද්ද, ඒකට අපි අහුවෙලා ඉන්නෙ කොහොමද කියන දේ ගැන හොයන්න පටන් ගනින්. උඹ අහපු දේට උත්තරේ උඹටම ලැබෙයි.
නෑ නෑ මචන්. කියන්න අවශ්‍ය උන දේ කිව්ව විතරයි.Ayyo... me thread ekata giya ethana mage yaluwo dennak wali.
https://elakiri.com/threads/oecsl-එකේ-ලසන්තට-ඇරපු-හින්ට්-එක.1955534/page-8#post-25742410
Notification ekak avith methanata awa. methanath mage yaluwo dennak wali.
Randu wenna epa bns.