කොන්ද පණ නැති පොන්නයෝ රජකරන රටක ඉපදීමේ කරුමය.
ආගමන විගමන පාලකට තියන කොන්ද රනිල් බල්ලට නෑ.
this must be fake shit
this must be fake shit
------ Post added on Feb 26, 2024 at 5:16 AM
අර ඩොක්ටර්ස් හවුස් එකට යන්නත් බෑනේද සිංහලූට .
තව අවුරුදු 10 යනකොට ක්ලබ් ටික, සෆින් , ලොන්ඩ්‍රි, ටුක් බයික් රෙන්ට් ඔක්කම කරන්නේ සුද්දෝ අපේ උන්ට වෙන්නේ උන්ගේ තැන්වල ආවතේව කරන්න පමණයි. දැනටම රශියන් මාෆියා එක බරටම යනවා , ඩ්‍රග්ස් සප්ලයි එකෙන් කොටසක් එහෙන් පිටින් රශියන් උන් කරන්නේ . ආයේ ගෙවල් අරන් ඒවා පාටීශන් ගහලා උන්ගේ උන්ට දෙනවා . තට්ටු ගනන් වල හොස්ටල් ගහලා . ඔය දකුණේ පම්කයන්ට වෙන්නේ ඉස්සරට වැල්ලේ සිප්පි කටු ඇහිදින්න තමා
------ Post added on Feb 25, 2024 at 12:14 PM
මගෙ යාලුවෝ ගිහින් ෆොටෝ දාල තියෙනව දැකල තියෙනව.
යාලුවෝ සුද්දෝ නේ
ආ ... මොකද මම යන හැම වෙලාවකම ඔතන ඉන්නේ ෆොරින් අය පමණයි .නෑ ලංකාවෙ සිංහලු