සුදු කොඩි නඩු තින්දුව නොවැම්බර් 18

akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
ඔතන ඔය වීඩියෝ එක එඩිට් කරලා කියන්නෙ ප්‍රවෘත්ති වලට සංස්කරණය කරා කියන එක. එහෙම නැතුව නොකියපු දෙයක් වීඩියෝ එකේ තියෙනවා කියන එක නෙමෙයි.

රු. 2500 ගැනනම් කියන්න තියෙන්නෙ ඉතින් ඡන්දෙදි පොරොන්දු දෙනවා කියන එක සහ ඒවාගෙන් සමහර දේවල් ඉටු කරන්නෙ නෑ කියන එක අද ඊයෙ වෙච්ච දෙයක් නෙමෙයි. අනික දැන් මිනිස්සු බඩු මිල, පඩිය ගැන හිතලා ඡන්දෙ දෙන්නෙ නෑ. අද අපේ රට ගොඩක් පස්සෙ ඉන්නෙ මිනිස්සුන්ගෙ ඒ වගේ ආකල්ප තිබුන නිසා. ඒත් දැන් මිනිස්සු බලන්නෙ ඒවා නෙමෙයි.

මටනම් කවුරු කරත් කමක් නෑ හරියට කරනවනම්. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ අද ගොඩක් දෙනා සරත් ෆොන්සේකාව ඉස්සරහට දාගෙන තියෙන්නෙ රාජපක්ෂත් එක්ක තියෙන වෛරය පිරිමහගන්න. සරත් ෆොන්සේකා තනියෙම ඡන්දෙට ආවනම් සමහරවිට මම වගේ ගොඩක් අය රාජපක්ෂ වෙනුවට එයාට ඡන්දෙ දාන්න තිබුනා. ඒත් එයා කරේ බල ලෝබය නිසා තමුන්ගෙ හතුරොත් එක්ක එකතු වෙලා මිතුරට කෙලින්න ගිය එක. එතනින්ම එයා ලකුණු කපාගෙන ඉවරයි.

අනිත් හැම දේකදිම වගේ දේශපාලනේදිත් කවුරුවත් ප‍ර්ෆෙක්ට් නෑ. අපිට පුලුවන් අවම නරක තියෙන අය තෝරන්න විතරයි. ඉතින් එහෙම බැලුවම අද තියෙන තත්වෙට වඩා විකල්පයක් නෑ. උඹ ආණ්ඩුව මාරු කරා කියලා මිනී මරුවො, කුඩු කාරයො, වංචා දූෂණ නැති වෙන්නෙ නෑ. මෙච්චර කල් මේ රට පාලනය කලේ මේ ආණ්ඩුව විතරක් නෙමේනෙ. ඉතිහාසය අරන් බලන්න මේ රට කොච්චර අවුල් ජාලයක තිබුන රටක් ද කියලා. එහෙම බලනකොට අද ඉන්න තත්වෙ ගැන අපි අවංකව සතුටු වෙන්න ඕනි.

මමනම් කියන්නෙ මේකයි. ආණ්ඩු පෙරලන්න ඕනිනම් වෙන කිසිම ආණ්ඩුවක නොතිබුන මේ ආණ්ඩුවෙ පමණක් තියෙන රටට අහිතකර දේවල් ගැන සාධක සහිතව ඔප්පු කරන්න. එහෙම කරනවනම් අවංකව මධ්‍යස්ථ මත දරන මිනිස්සු තමුන්ගෙ මතයට හරවගන්න පුලුවන්. හැබැයි පච සයිට් වල නිව්ස් වලිනුයි, කේලම් කට කතා වලිනුයි මෙලෝ පදනමක් නැති ත්‍රාසජනක නව කතා ගොතලා, එහෙම නැත්තන් රාජපක්ෂට හෙණ හත ගහපන් කියලා දෙස් දෙවොල් තියලා ඒක කරන්න බෑ. ඒත් ඔයා අවංකවම බලන්න අද මිනිස්සු ඇත්තටම මොකද්ද කරන්නෙ කියලා. එළකිරි එක ඇතුලෙම ඕනි තරම් උදාහරණ තියෙනවා. ඉතින් එහෙම වෙනකොට මධ්‍යස්ථ මත දරන අයත් ආණ්ඩුව පැත්තට හැරෙන එක වළක්වන්න බෑ.

.

උබේ ලිවිමේ හැකියාව තිබ්බට මචන් සිතිමේ හැකියාව ගැන මට දුකයි.උබ දන්නවද මචන් අපේ රටේ යු ඇන් පි හා ශ්‍රීලංකා කියලා පක්ෂ දෙකෙන් හැර වෙන පක්ෂයක් රට පාලනය කරලා නැ නේද ? ඒ කියන්නේ ඔය පක්ෂ දෙක හැර වෙන පක්ෂයකින් ජන්දේ ඉල්ලලා දිනන්න බැරිබව ඔනේම ගොනෙක් දන්න දෙයක්.උබ හිතනවද විමල් විරවංශ වගේ එකෙක් තනියම ජන්දේ ඉල්ලුවනම් ඔය වගේ ජන්ද ලැබෙයිද.එකියන්නේ අපේ රටේ ම්නිස්සුන්ගේ ආකල්ප ගොඩනැගිලා තියෙන්නේ එ පක්ෂ දෙක මත පමණයි

ජෙනරාල් ආන්ඩුවට විරුද්ධව ජන්දේ ඉල්ලන තැනට ආවේ මොකද කියලා පොඩ්ඩක් හිතපන්.
එ වගේම හිතපන් යුද්දේ ඉවරවෙලා අවු 03කට කිට්ටුයි.ආන්ඩුව දුන්න ව්සදුම් කෝ
රටේ නීතියක් තියෙනවද ,අධිකරනය කොයිතරම් දුරට ස්වාධිනද ,භාරත ඝාතනයේ සැකකරුවෝ රෝහල් වල සැප ගන්නවා.උන් කුඩුකාරයෝ.උන්ට රජයේ ආරක්ෂක අමාත්‍යංශය බාර දිලා
මේවා වැරදි විදියට උබ දකින්නෙම නැද්ද
මමත් මචන් දැන් අවු 35 තිස්සේ විතර දේශපාලනය ගැන පොඩ්ඩක් දන්නවා .එත් මේ විදියට නීතිය බල්ලට ගිය යුගයක් දැකලා නැ.මොකද මමත් නීතිය සම්බන්ද රැකියාවක් කරන නිසා මට එක හොදට දැනෙනවා
 
Last edited:
  • Like
Reactions: eranda444

marley

Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    සුදු කොඩි නඩු තින්දුව නොවැම්බර් 18 ! සරත් ෆොන්සේකා කවරෙක්ද කියා තින්දු වීමට දෙයක් නැත. ඔහු විරුවෙකුසේ ඉතිහාසගතවී ඇත. තින්දු වීමට ඇත්තේ අධිකරනය තවදුරටත් ස්වාධීනද නැද්ද යන්න පමනකි. එදාම විධායක බලයෙන් පත්වු විධායකය තම විධායක ධුරයේ තවත් ඉමක් සලකුණු කිරිමටද නියමිතය..!

    mainpic.jpg

    ** no probs about -reps
    mahinda rajapakshage birthday ekath edalu neda ?
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    උබේ ලිවිමේ හැකියාව තිබ්බට මචන් සිතිමේ හැකියාව ගැන මට දුකයි.උබ දන්නවද මචන් අපේ රටේ යු ඇන් පි හා ශ්‍රීලංකා කියලා පක්ෂ දෙකෙන් හැර වෙන පක්ෂයක් රට පාලනය කරලා නැ නේද ? ඒ කියන්නේ ඔය පක්ෂ දෙක හැර වෙන පක්ෂයකින් ජන්දේ ඉල්ලලා දිනන්න බැරිබව ඔනේම ගොනෙක් දන්න දෙයක්.උබ හිතනවද විමල් විරවංශ වගේ එකෙක් තනියම ජන්දේ ඉල්ලුවනම් ඔය වගේ ජන්ද ලැබෙයිද.එකියන්නේ අපේ රටේ ම්නිස්සුන්ගේ ආකල්ප ගොඩනැගිලා තියෙන්නේ එ පක්ෂ දෙක මත පමණයි

    ජෙනරාල් ආන්ඩුවට විරුද්ධව ජන්දේ ඉල්ලන තැනට ආවේ මොකද කියලා පොඩ්ඩක් හිතපන්.
    එ වගේම හිතපන් යුද්දේ ඉවරවෙලා අවු 03කට කිට්ටුයි.ආන්ඩුව දුන්න ව්සදුම් කෝ
    රටේ නීතියක් තියෙනවද ,අධිකරනය කොයිතරම් දුරට ස්වාධිනද ,භාරත ඝාතනයේ සැකකරුවෝ රෝහල් වල සැප ගන්නවා.උන් කුඩුකාරයෝ.උන්ට රජයේ ආරක්ෂක අමාත්‍යංශය බාර දිලා
    මේවා වැරදි විදියට උබ දකින්නෙම නැද්ද
    මමත් මචන් දැන් අවු 35 තිස්සේ විතර දේශපාලනය ගැන පොඩ්ඩක් දන්නවා .එත් මේ විදියට නීතිය බල්ලට ගිය යුගයක් දැකලා නැ.මොකද මමත් නීතිය සම්බන්ද රැකියාවක් කරන නිසා මට එක හොදට දැනෙනවා

    rata aballata giyama anith ewa gena kawara kathada ?? :angry::angry:
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    SF ta jaya wewa
    KP po**aya nidahase innawa, rata beragattha SF wa hira karala boru kathawak dala
    lajjai maha rajaneni
     
    • Like
    Reactions: danukapeiris

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    ගෝඨාභය රාජපක්ෂලා වැනි බොල් පිලිම බෝම්බයකට අහුවෙලා ඒ ලේ පැල්ලම් පෙන්නලා මේ රටේ අහිංසක මනුස්සයෝ ඉස්සරහ වීරයෝ වෙන්න හැදුවා මට මතකයි.ඒත් SF සරත් ෆොන්සේකා වැනි ගල් පිළිම කෙලින්ම පපුවට වෙඩි කාගෙන අපේ රට වෙනුවෙන් වැඩ කරපු වීරයෝ.මේ මනුස්සයා රටේ පිනට පහල උනු මහා වීරවරයෙක්.එහෙවු එකේ රාජ තානන්තර නිසා දුක් විදින මේ අහිංසක මනුස්සයට යුක්තිය ඉටුවෙයිද කියන දේ නම් ලොකුම ප්‍රශ්නයක්?
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    සුදු කොඩිය නිසා නොව.රාජ තානාන්තර නිසා අසර&#350

    ගෝඨාභය රාජපක්ෂලා වැනි බොල් පිලිම බෝම්බයකට අහුවෙලා ඒ ලේ පැල්ලම් පෙන්නලා මේ රටේ අහිංසක මනුස්සයෝ ඉස්සරහ වීරයෝ වෙන්න හැදුවා මට මතකයි ඒවා ගැන හිතද්දින් පුකෙනුත් හිනා යනවා මට නම්:lol:.ඒත් SF සරත් ෆොන්සේකා වැනි ගල් පිළිම කෙලින්ම පපුවට වෙඩි කාගෙන අපේ රට වෙනුවෙන් වැඩ කරපු වීරයෝ :yes:.මේ මනුස්සයා රටේ පිනට පහල උනු මහා වීරවරයෙක්.එහෙවු එකේ රාජ තානන්තර නිසා දුක් විදින මේ අහිංසක මනුස්සයට යුක්තිය ඉටුවෙයිද කියන දේ නම් ලොකුම ප්‍රශ්නයක්?:shocked:
     
    • Like
    Reactions: Mr Dilshan