සුදු කොඩි පෙන්නපු ටොනේඩෝ

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අනේ අම්මෝ ඔලුවෙන් උස්සලා පොළොවේ ගැහුවා වගේ බන් , අන්තිම ටිකේ හිටියේ පට්ට විදියට බයවෙලා , බැස්සයි පස්සේ වමනේ යන්න වගේ බන් , දැනට අවුරුදු 4කට විතර කලින් ගියේ මම නං