උඹට ළඟදීම ටිකට් එක ඇදෙනවඅන්තිම කැමැත්ත ලියල බණක් භාවනාවක් කරගෙන හිටපන් අන්තිම කාලේ

උඹට ළඟදීම ටිකට් එක ඇදෙනවඅන්තිම කැමැත්ත ලියල බණක් භාවනාවක් කරගෙන හිටපන් අන්තිම කාලේ

.සූනියම් දෙයියන්ගෙ ගෝලයෙක් ඇවිල්ලා. ආයේ ආවොත් මී පැණි ටිකක් පොවපං.ඊයෙ රෑ..බං....
මොකද දන්නෑ...
දන්නවද බොලා...?
ඉදිරියේ රාළ;20593498 said:සූනියම් දෙයියන්ගෙ ගෝලයෙක් ඇවිල්ලා. ආයේ ආවොත් මී පැණි ටිකක් පොවපං.
උඹ හීනෙන් ද ඇත්තටමද දැක්කේ ? ඇත්තටම ආයේ දැක්කොත් දිග පොල්ලකට මොකක් හරි පොඩි අයට බේත් පොවන ගැඹුරු හැන්දක් වගේ එකක් ගැට ගහල ඒකට හොඳම මී පැණි දාලා ලඟට කරපං. බලාගෙන හිටපං
ඉදිරියේ රාළ;20593544 said:උඹ හීනෙන් ද ඇත්තටමද දැක්කේ ? ඇත්තටම ආයේ දැක්කොත් දිග පොල්ලකට මොකක් හරි පොඩි අයට බේත් පොවන ගැඹුරු හැන්දක් වගේ එකක් ගැට ගහල ඒකට හොඳම මී පැණි දාලා ලඟට කරපං. බලාගෙන හිටපං

සමහර වෙලාවට පහුවෙලා ඇත්තටමත් දකින්න හම්බු වෙයි. එතකොට මම කියපු වැඩේ කරල බලපං.හීනෙං
උඹ ඊයේ ඔය හීනෙ දකිනකොට හිටපු තැනට කිට්ටුව ( ඒ කියන්නෙ උඹ හිටපු තැන කේන්ද්‍ර කරගෙන මීටර් 100ක අරය තියෙන රවුමක ප්‍රදේශයක) නිතරම ගඳ ගහන තැනක් තියෙනවද, කුණු ගොඩක්, පල් වතුර එකතු වෙන තැනක් වගේ පොට් එකක් ?හීනෙං

උඹට ළඟදීම ටිකට් එක ඇදෙනවඅන්තිම කැමැත්ත ලියල බණක් භාවනාවක් කරගෙන හිටපන් අන්තිම කාලේ
ඉදිරියේ රාළ;20593544 said:උඹ හීනෙන් ද ඇත්තටමද දැක්කේ ? ඇත්තටම ආයේ දැක්කොත් දිග පොල්ලකට මොකක් හරි පොඩි අයට බේත් පොවන ගැඹුරු හැන්දක් වගේ එකක් ගැට ගහල ඒකට හොඳම මී පැණි දාලා ලඟට කරපං. බලාගෙන හිටපං
උඹ හිතුවද නයි කියන්නෙ පොළොංගු කියලා ?
ඊලග දැවේ නුලක් දාපන් නයි විසට හොද වෙදෙක් ඕනි කියලා
ඉදිරියේ රාළ;20593603 said:උඹ ඊයේ ඔය හීනෙ දකිනකොට හිටපු තැනට කිට්ටුව ( ඒ කියන්නෙ උඹ හිටපු තැන කේන්ද්‍ර කරගෙන මීටර් 100ක අරය තියෙන රවුමක ප්‍රදේශයක) නිතරම ගඳ ගහන තැනක් තියෙනවද, කුණු ගොඩක්, පල් වතුර එකතු වෙන තැනක් වගේ පොට් එකක් ?
බුදු මැදුර කාමරේ ලගම...ඊට ගොඩාරියක් එහයෙින් ගෙදර ක්ුනු දාන තැන..
එතනත් ගද නෑ බං...පොල් කටු ටිකක්...ම්ම්...පොඩි පොඩි දේවල් තියෙන්නෙ