සුදු නයෙක් දැක්කා බොලව්

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    සුදු නයෙක් දැක්කා බොලව්

    ඊයෙ රෑ..බං....:P
    මොකද දන්නෑ...:eek:
    දන්නවද බොලා...? :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹට ළඟදීම ටිකට් එක ඇදෙනව :yes: අන්තිම කැමැත්ත ලියල බණක් භාවනාවක් කරගෙන හිටපන් අන්තිම කාලේ
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    උඹට ළඟදීම ටිකට් එක ඇදෙනව :yes: අන්තිම කැමැත්ත ලියල බණක් භාවනාවක් කරගෙන හිටපන් අන්තිම කාලේ

    හුට්ටයි..ලග්නෙ බැලුව මේ දැං....අර අලුතින් ගුරැ මාරැවක් උනේ....:shocked:
    ලොතරැයි ජයග්‍රහන හිමිලු...:shocked::shocked::shocked::eek::eek::eek:.
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඉදිරියේ රාළ;20593498 said:
    සූනියම් දෙයියන්ගෙ ගෝලයෙක් ඇවිල්ලා. ආයේ ආවොත් මී පැණි ටිකක් පොවපං.

    :eek:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,928
    16,921
    113
    Colombo
    ඇලි නයෙක් බන්. උගේ ජාන විකුර්ති වෙලා බය වෙන්න එපා
    :rolleyes::rolleyes::rolleyes:
     
    උඹ හීනෙන් ද ඇත්තටමද දැක්කේ ? ඇත්තටම ආයේ දැක්කොත් දිග පොල්ලකට මොකක් හරි පොඩි අයට බේත් පොවන ගැඹුරු හැන්දක් වගේ එකක් ගැට ගහල ඒකට හොඳම මී පැණි දාලා ලඟට කරපං. බලාගෙන හිටපං
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඉදිරියේ රාළ;20593544 said:
    උඹ හීනෙන් ද ඇත්තටමද දැක්කේ ? ඇත්තටම ආයේ දැක්කොත් දිග පොල්ලකට මොකක් හරි පොඩි අයට බේත් පොවන ගැඹුරු හැන්දක් වගේ එකක් ගැට ගහල ඒකට හොඳම මී පැණි දාලා ලඟට කරපං. බලාගෙන හිටපං

    හීනෙං:baffled::baffled:
     
    හීනෙං:baffled::baffled:
    උඹ ඊයේ ඔය හීනෙ දකිනකොට හිටපු තැනට කිට්ටුව ( ඒ කියන්නෙ උඹ හිටපු තැන කේන්ද්‍ර කරගෙන මීටර් 100ක අරය තියෙන රවුමක ප්‍රදේශයක) නිතරම ගඳ ගහන තැනක් තියෙනවද, කුණු ගොඩක්, පල් වතුර එකතු වෙන තැනක් වගේ පොට් එකක් ?
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඉදිරියේ රාළ;20593544 said:
    උඹ හීනෙන් ද ඇත්තටමද දැක්කේ ? ඇත්තටම ආයේ දැක්කොත් දිග පොල්ලකට මොකක් හරි පොඩි අයට බේත් පොවන ගැඹුරු හැන්දක් වගේ එකක් ගැට ගහල ඒකට හොඳම මී පැණි දාලා ලඟට කරපං. බලාගෙන හිටපං

    ඊලග දැවේ නුලක් දාපන් නයි විසට හොද වෙදෙක් ඕනි කියලා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පවුලේ කෙනෙකුට දරුඵල ලැබුණම තමයි ඔයවගේ හීන පේන්නේ....
    අනිවා පවුලේ කිට්ටු ඥාතිවරියක් ගැබ්ගෙන ඇති..
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඉදිරියේ රාළ;20593603 said:
    උඹ ඊයේ ඔය හීනෙ දකිනකොට හිටපු තැනට කිට්ටුව ( ඒ කියන්නෙ උඹ හිටපු තැන කේන්ද්‍ර කරගෙන මීටර් 100ක අරය තියෙන රවුමක ප්‍රදේශයක) නිතරම ගඳ ගහන තැනක් තියෙනවද, කුණු ගොඩක්, පල් වතුර එකතු වෙන තැනක් වගේ පොට් එකක් ?

    ගද ගහන තැනක් නෑ....:P බුදු මැදුර කාමරේ ලගම...ඊට ගොඩාරියක් එහයෙින් ගෙදර ක්‍ුනු දාන තැන..:yes:එතනත් ගද නෑ බං...පොල් කටු ටිකක්...ම්ම්...පොඩි පොඩි දේවල් තියෙන්නෙ:yes::yes::sorry::sorry: