සුදු නයෙක් දැක්කා බොලව්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන ගන්න අහන්නෙ බොලව්... නයයි හැපින්නයි අහ වල් එක (sex) කොරන්නෙ කොහොමද​... නයාට අහ වල් (penis) එකක් තියනවද හැපින්නගෙ ඇතුලට දාන්න:confused:

    නයි පටවනකොට අහවල් එකට අහවල් එකසැට් වෙනවලු...!!
    7484506.gif
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඉදිරියේ රාළ;20593758 said:
    ගෙදර නෙවෙයි මචෝ, ගෙදර හෝ ගෙවල් වලට එන පාරේ හරි කොහෙ හරි තියෙනවද ඒ වගේ හැමදාම ගඳ පොට් එකක් (ඒ කිව්වෙ මාළු ලෑල්ලක්, මස් කඩයක් වගේ වුණත් ශේප්, ඒවගෙත් ලඟින් යන්න බෑනේ) ?

    Na na na bn...ehema mukuthma na bn.....lassnata thioyanwa awa mukutma na

    දැන ගන්න අහන්නෙ බොලව්... නයයි හැපින්නයි අහ වල් එක (sex) කොරන්නෙ කොහොමද​... නයාට අහ වල් (penis) එකක් තියනවද හැපින්නගෙ ඇතුලට දාන්න:confused:

    eeeyaaa haloo..oheta makkateii

    එ කියන්නෙ උබ සුදු වෙනව කියලා.....:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉදිරියේ රාළ;20594103 said:
    ප්‍රබල දේවාත්මයක් ආවාම තමන්ට මීට කලින් හුරු නමුත් ඊටත් වඩා ත්‍රීව්‍ර වුණ සුවඳක් හමනවා. මගෙ අත්දැකීම් වලට හැටියට හඳුන්, සමන් පිච්ච, හෝ කපුරු වගේ නමුත් ඊටත් වඩා සුවිශේෂීත්වයක් දැනෙන සුවඳක්. නහයට තදටම දැනෙනවා. එතකොට තමා දැනගන්නේ " ආ ඇවිල්ලා තමා" කියලා.

    ඉතින් බන් දෙවාත්මයක් ගෙවල් වලට එන්න හේතුව ?:eek:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    සුදු නයි (ඇලි නයි) කියන්නෙ කාමයට අරක් ගත් සත්ත්ත්ව කොට්ඨාශයක් කවුරුහරි එහෙම සතෙක් දැක්කනම් තමාගෙ වත්තට ආවනම් මාස තුනක් යනකන් සංසර්ගයෙන් වැලකී ඉන්න ඕන, අවිවාහකනම් ස්වයං වින්දනයෙන් පවා වැලකී බ්‍රහ්මචාරීව ඉන්න ඕන මස් මාලු නොකා ඉන්න ඕන. නැත්නම් බඩුම තමයි

    tumblr_m7o07tRN0Z1qkpd0co1_250.jpg

    හීනෙන් පරයො දැක්කෙ වත්තට එනව....:angry:
    ඇත්තට නෙමි..:sorry:
    අනේ බෑ යකො එහෙම ඉන්න..:sorry:හා හරි:)
    සංසර්ග..නන්දන වින්දන කරොත් මොකද වෙන්නෙ කියාපං:eek::eek:
     
    මරුසිරා;20594634 said:
    ඉතින් බන් දෙවාත්මයක් ගෙවල් වලට එන්න හේතුව ?:eek:
    පිරිත් කියන කොට පිරිත් අහන්න එනවාලු. බණ කියන කොට බණ අහන්න එනවලු. ගෙදර පින් කමක් කෙරෙනව නම් ඒවට උදව් කරන්න එනවලු. ඒ බෞද්ධ දෙවිදේවතාවන්ගෙ හැටිලු. බෞද්ධ නොවන අයත් එක එක වෙලාවට එනවලු. ඒවා බෞද්ධ අපිට අදාළ නෑලු.
     
    හීනෙන් පරයො දැක්කෙ වත්තට එනව....:angry:
    ඇත්තට නෙමි..:sorry:
    අනේ බෑ යකො එහෙම ඉන්න..:sorry:හා හරි:)
    සංසර්ග..නන්දන වින්දන කරොත් මොකද වෙන්නෙ කියාපං:eek::eek:
    අර විදියට සිල් රකින්න ඕනා රත්තරං පාට වෛරං තියෙන සුදු නයෙක්ව දැක්කොත්. එහෙම එකෙක්ව දැකලා සිල් නොරැක්කොත් ඉතිං බඩුම තමා. සාමාන්‍යයෙන් ගෙවල් වලට ඒ නයා එන්නෙ නෑ. පන්සල් දේවාල හා දේවාල වල වැඩ කරන කපුවන්ගෙ ගෙවල් වල තමා ඒ නයා ගොඩක් අය දැකල තියෙන්නේ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉදිරියේ රාළ;20594705 said:
    පිරිත් කියන කොට පිරිත් අහන්න එනවාලු. බණ කියන කොට බණ අහන්න එනවලු. ගෙදර පින් කමක් කෙරෙනව නම් ඒවට උදව් කරන්න එනවලු. ඒ බෞද්ධ දෙවිදේවතාවන්ගෙ හැටිලු. බෞද්ධ නොවන අයත් එක එක වෙලාවට එනවලු. ඒවා බෞද්ධ අපිට අදාළ නෑලු.

    සුදු නයි (ඇලි නයි) කියන්නෙ කාමයට අරක් ගත් සත්ත්ත්ව කොට්ඨාශයක් කවුරුහරි එහෙම සතෙක් දැක්කනම් තමාගෙ වත්තට ආවනම් මාස තුනක් යනකන් සංසර්ගයෙන් වැලකී ඉන්න ඕන, අවිවාහකනම් ස්වයං වින්දනයෙන් පවා වැලකී බ්‍රහ්මචාරීව ඉන්න ඕන මස් මාලු නොකා ඉන්න ඕන. නැත්නම් බඩුම තමයි

    ඔහොඅම දෙයියොත් ඉන්නවද බන් ? :baffled:
     
    මරුසිරා;20594727 said:

    අපි හිතමු මනුස්ස ලෝකේ කවුරු හරි බලපුළුවන්කාර ලොක්කෙගෙන් උදව්වක් ගන්න යනවා කියලා. අපි උගෙ පදේට නටන්න එපැයි. ඒවගේ සූනියම් දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න ගියාම හෝ එයාගෙන් උදව් අරගෙන යැපෙන උදවියට (එහෙම අය ඉන්නවා) සූනියම් දෙවියො පනවලා තියෙන පදේ (ආඥාව) තමා ඔය.

    ඕක අදාළ වෙන්නෙ එයත් එක්ක Direct ඩීල් කරල උදවියට. එයාගෙ පරිවාර අය ආව ගියා කියල ඕක අදාළ වෙන්නෙ නෑලු.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉදිරියේ රාළ;20594757 said:
    අපි හිතමු මනුස්ස ලෝකේ කවුරු හරි බලපුළුවන්කාර ලොක්කෙගෙන් උදව්වක් ගන්න යනවා කියලා. අපි උගෙ පදේට නටන්න එපැයි. ඒවගේ සූනියම් දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න ගියාම හෝ එයාගෙන් උදව් අරගෙන යැපෙන උදවියට (එහෙම අය ඉන්නවා) සූනියම් දෙවියො පනවලා තියෙන පදේ (ආඥාව) තමා ඔය.

    ඕක අදාළ වෙන්නෙ එයත් එක්ක Direct ඩීල් කරල උදවියට. එයාගෙ පරිවාර අය ආව ගියා කියල ඕක අදාළ වෙන්නෙ නෑලු.

    බොහොං ස්තුති බන් කියල දුන්නට .
    අපිට් බැරි වෙයිද ඔය සුනියම් හරි වෙන දෙයියෙක් හරි ලව්වා මේ රටෙට වෙන්න යන විනාසෙන් බේරගන්න ? අමු අමුවේම රට පාවා දෙන උන්ට දඩුවම් කරවන්න .(දේශපාලනේ නෙමේ බන් මේ කතාකරන්නේ රට ගැන ඇත්තටම දුකයි අපේ ළමයින්ගේ අනාගතේ ගැන ලොකු බයක් දැනෙනවා ඉස්සරහට :sorry: )

    +10
     
    මරුසිරා;20594781 said:
    බොහොං ස්තුති බන් කියල දුන්නට .
    අපිට් බැරි වෙයිද ඔය සුනියම් හරි වෙන දෙයියෙක් හරි ලව්වා මේ රටෙට වෙන්න යන විනාසෙන් බේරගන්න ?
    මම අහල තියෙනව කතාවක් ඉස්සර නුවර පැත්තෙ වැඩ හිටියලු හාමුදුරුනමක්, රජ්ජුරුවො පවා බයයිලු ඒ හාමුදුරුවන්ට, මොකද එවලෙම වගේ ඕනෑම වස්කවියක් ගොතන්න ඒ හාමුදුරුවන්ට දක්ෂකම තිබුණලු. (මට නම මතක නෑ, ඉතා ප්‍රසිද්ධ හාමුදුරුනමක්). අන්න ඒවගේ දෙවිවරුන්ට ඉක්මනින් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදියට (සෙත් කවි හෝ වස් කවි හෝ වෙනත් ශබ්ද ක්‍රමයක්) හදන්න පුළුවන් දක්ෂයෙන් ඉන්නව නම් එයා මාර්ගයෙන් පුළුවනි. මෑතක වැඩ හිටපු බෙල්ලන ශ්‍රී ඥානවිමල ස්වාමීන් වහන්සේ එවගේ කෙනෙක්. අප්‍රකටව ඒ වගේ හාමුදුරුවරු තවත් වැඩ ඉන්නවා ඇති.
    මරුසිරා;20594781 said:
    අමු අමුවේම රට පාවා දෙන උන්ට දඩුවම් කරවන්න .(දේශපාලනේ නෙමේ බන් මේ කතාකරන්නේ රට ගැන ඇත්තටම දුකයි අපේ ළමයින්ගේ අනාගතේ ගැන ලොකු බයක් දැනෙනවා ඉස්සරහට :sorry: )

    +10
    මේ වගේ කාරණයකදි එක්කෙනෙක් කරන වැඩේ හරියන්නෙ නෑ. පෙත්සම් ගහනව වගේ බහුතර කට්ටියක් එකතු වෙලා ඕන වැඩේ කරන්න. ලොක්කො තනි අත්සනේ පෙත්සම් ගණන් ගන්නෙ නෑ වගේ. දෙයියොත් මේ වගේ කෙස් එකකදි තනි වස් කවිය ගණන් ගන්නෙ නෑ.
     
    • Like
    Reactions: netsurfer

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ඉදිරියේ රාළ;20594864 said:
    මම අහල තියෙනව කතාවක් ඉස්සර නුවර පැත්තෙ වැඩ හිටියලු හාමුදුරුනමක්, රජ්ජුරුවො පවා බයයිලු ඒ හාමුදුරුවන්ට, මොකද එවලෙම වගේ ඕනෑම වස්කවියක් ගොතන්න ඒ හාමුදුරුවන්ට දක්ෂකම තිබුණලු. (මට නම මතක නෑ, ඉතා ප්‍රසිද්ධ හාමුදුරුනමක්). අන්න ඒවගේ දෙවිවරුන්ට ඉක්මනින් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදියට (සෙත් කවි හෝ වස් කවි හෝ වෙනත් ශබ්ද ක්‍රමයක්) හදන්න පුළුවන් දක්ෂයෙන් ඉන්නව නම් එයා මාර්ගයෙන් පුළුවනි. මෑතක වැඩ හිටපු බෙල්ලන ශ්‍රී ඥානවිමල ස්වාමීන් වහන්සේ එවගේ කෙනෙක්. අප්‍රකටව ඒ වගේ හාමුදුරුවරු තවත් වැඩ ඉන්නවා ඇති. [/SIZE] මේ වගේ කාරණයකදි එක්කෙනෙක් කරන වැඩේ හරියන්නෙ නෑ. පෙත්සම් ගහනව වගේ බහුතර කට්ටියක් එකතු වෙලා ඕන වැඩේ කරන්න. ලොක්කො තනි අත්සනේ පෙත්සම් ගණන් ගන්නෙ නෑ වගේ. දෙයියොත් මේ වගේ කෙස් එකකදි තනි වස් කවිය ගණන් ගන්නෙ නෑ.

    පෙත්සම් ගහන අපිත් ප්‍රතිපත්ති රැකලා ඉන්න ඔනද?
     
    පෙත්සම් ගහන අපිත් ප්‍රතිපත්ති රැකලා ඉන්න ඔනද?
    ඒ ගැන නම් හරියට දන්නෙ නෑ. රකින්න ඕන ඇති නේ, එහෙම නැතුව පිළිගැනීමක් ලැබෙන්නෙ නෑනේ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    පෙත්සම් ගහන අපිත් ප්‍රතිපත්ති රැකලා ඉන්න ඔනද?

    අවශ්‍ය නෑ

    එකට කරන්න ඕන ඔය පෙත්සමට මහින්ද , නාමල්, විමල්, ගම්මන්පිල, රෝහිත, මහින්දානන්ද , බැසිල්,ගොටාබය ,යෝෂිත ,බන්දුල,ගීතා වගේ ගුණවත් සිල්වත් පිංවත් කාර්ම ශක්තිය ඉතාම ඉහල අයව ඔය එකතු කර ගන්න ඕන. ඒ ගොල්ලන්ගේ අත්සන ලබාගෙන මාසේ පළමු කෙම්මුර දවසක පවිත්‍රා , ගිත වගේ පතිදම් පුරන කුල කාන්තාවක් ලවා දෙවියන්ට පුද කරන්න ඕන.

    ඊට පස්සේ හිටන් ටයි පොනිල්ටයි බඩ යයි