සුදු පූසා ගේ පැටිකිරිය

Status
Not open for further replies.

MrMigga

Banned
Mar 2, 2011
78
9
0
nn
ah suranga84 dan mada gahanne kunuharpa kyanne fake walin wage neda.

:sorry: මට මේක විශ්වාස කරන්නත් අමාරුයි වගේ බන්. ඌ සිරාවටම බීලද දන්නේ නැහැ හිටියෙ. :sorry: තීෆ්ටනම් ටිකක් ෆේක් තියෙනවා තමා. ඒත් මුට නම් නැහැ. මම දන්න විදිහට :no: :(

පූසත් හොඳ එකා. සුරංගත් ජන්මාන්තරයොන්ට ඇරුණම වෙන කාටවත් කරදරයක් කරලා නැහැනෙ. :oo: මම හිතුවෙ මුලින්ම මොසිල්ලාගේ ජෝක් එකක් කියලා මොකද ඌ තමා බම්ප් එක නොදා බම්ප් එක වෙනුවට ඩොට් තියන්නෙ. ........ ඒ වගේම ඔය පෝස්ට් එක කොපි කරගෙන තිබුණු පරණ ත්‍රෙඩ් එක බම්ප් කරලා තිබ්බෙත් ඌද කොහෙද මට මතක විදිහට. ඒත් කියන්න ගියේ නැහැ යාළුවො තරහාවෙනවානේ කියලා. පස්සෙ තේරුණා මේක ජෝක් එකක්ම නෙවෙයි ඒ නිසා ඌ වෙන්න බැහැ කියලා. අනේ මන්දා. අනික් අය උඩපයින්නේ නැතුව හිටියොත් අවුලක් නෑ. මයන් උඹ ඇවිලෙන ගින්නට පිදුරු දාන්න එපා බන්. ඌ ඒක කරානම් සුදු පූසා ඇවිත් කතා කරයිනෙ. ඊට පස්සෙ උඹලා කතා කරපන්. ඊට පස්සේ උඹලට කියන්න තියෙන දෙයක් කියපන්.
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    ඒ කථාව ඇත්ත
     
    MrMigga

    Banned
    Mar 2, 2011
    78
    9
    0
    nn
    හුටා :shocked::shocked::shocked:
    hi, man umbath ekka katha karala neh kalin

    ගූ බෙට්ටා

    ඕක පොඩ්ඩකට නවත්තගෙන ඉඳපන් බන්. අපි දන්නේ නැහැනෙ හරියටම මොනවා වෙලාද කියලා. සුදු පූසා හෙට කතා කළායින් පස්සේ ඕන දෙයක්. ඕනේ නම් ජීටීගෙන් අහලා බලන්න පුළුවන්. කාටත් වරදිනවානේ බන්. අර ඩීජේ අයිස්කෝල්ඩ්ව බෑන් කරලා තිබ්බෙ. අපි හැමෝම හොඳට දන්න වෙන එකෙක් හදලා තිබ්බ අක් ෆල්ලා, අලු බල්ලා කියන ෆේක් DJ ice cold හදපුවා කියලා හිතලා. එළකිරි එකෙන් පිට තැනකදි මම උගෙන් ඇහුවම ඒ ගැන ඌ මගෙන් අහනවා උඹට මොල්ද බන් මට ෆේක් හද හද විකාර කරන්න පිස්සුවක් නැහැ කියලා. ඒ වගේද දන්නේ නැහැනෙ මේකත්. :nerd:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    itin ban ubath fake neda ? :baffled:
     
    MrMigga

    Banned
    Mar 2, 2011
    78
    9
    0
    nn

    itin ban ubath fake neda ? :baffled:

    නෑ නෑ. මම සුරංග නෙවෙයි බන්. ඩීජේ අයිස්කෝල්ඩ් සහ තව එක්කෙනෙක් විතරයි මුළු එළකිරි එකෙන්ම මාව දන්නෙ. ඌගෙන් අහපන් මම සුරංගද කියලා එතකොට ඌ කියයි. :)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නෑ නෑ. මම සුරංග නෙවෙයි බන්. ඩීජේ අයිස්කෝල්ඩ් සහ තව එක්කෙනෙක් විතරයි මුළු එළකිරි එකෙන්ම මාව දන්නෙ. ඌගෙන් අහපන් මම සුරංගද කියලා එතකොට ඌ කියයි. :)

    hari hari uba suranga name wenna ati et uba fake neda? mokakda ube real account eka? :), ube typing anan manan beluwamanam hitenawa ubat surangama tama kiyala, ubane tin tin 123 fake kiyana tag eka add kale, ubane ara ratu wela hitapu surangage (gaint killer ) fake eka blue kale? matanam hitenne uba suranga kiyala, uba suranganam suda pusa eka shape ekak dagena case eka iwara karahan,, apitanam itin ada wali heta mataka nane, enisa ganan ne, gud luck
     
    උඹට පිස්සුද බන්. වෙන එකෙක් නම් උඹව බයිටට ගන්නවා මේ කිව්ව මෝඩ කතා ටිකට.

    (1) මම දැම්මේ ෆේක් id වීරයෝ™ සහ මිතුරන් කෙටවීම කියන ටැග් දෙක. ඒ දෙක මම ගැහුවේ ටින්ටින් මේකේ කමෙන්ට් එක දාන්නත් කලින් බන්.

    (2) මට රෙප් පවර් එකක් ඇත්තෙත් නැහැ බන්. කාවවත් නිල් කරන්න තියා. මම තිබ්බ රෙප් සේරම ඊයෙ රෑ වෙන වැඩකට යොදාගත්තා සාමාජිකයන් කීපදෙනෙක්ට පණිවිඩයක් දෙන්න.

    (3) අවම + රෙප් පවර් එක ලැබෙන්න පෝස්ට් 100ක් සහ +රෙප් අගයක් තිබෙන්න ඕනෙ. මම තාම පෝස්ට් 100 සම්පූර්ණ කරලා නැති නිසා මට රෙප් පවර් එකක් නැහැ.

    (4) ඩීජේ අයිස්කෝල්ඩ් කියන්නේ සුදු පූසට සහෝදරයා වගේ එකෙක් බන්. මම ඒ කූලගේ යාළුවෙක්. අවුරුදු ගාණක් එළකිරි එන්නේ නැතුව ඉඳලා ආපු දවසෙ මම මුලින්ම කතා කරෙත් සුදු පූසත් එක්ක බන්

    උඹ ඔහොම ඇඟට කඩාපාත් වෙන්න එපා බන් මෙම්බර්ස්ලගෙ. උඹ රතුවෙලා ඉන්න එකෙත් පුදුමයක් නැහැනෙ. ෆේක්ද කියලා හොයාගන්න ක්‍රම ගොඩක් තියෙනවා බන්, අයිපී එක,මැක් එක,ස්ක්‍රීන් සයිස් එක,පලාත,චැටින් ස්ටයිල් එකේ ඉඳලා තවත් ගොඩක් දේවල් චෙක් කරලා තමයි ෆේක්ද කියලා 100% හරියටම කියන්නෙ. ඕක ඉතින් හොඳටම දන්න උන් අහුවෙන්නේ නැති වෙන්න එනවා. මම ගැන කියනවා නම් මචන්. අයිපීඑකත් ශ්‍රීලංකා ටෙලිකොම්. තව අහන්න දෙයක් නැහැනෙ‍............... . තව ගොඩක් දේවල් තියෙනවා ෆෙක්ද බලන්න. ඒ නිසා මමත් සුරංගනම් ටින්ටින් මටත් නෝන්ඩි දාන්නේ නැතුව ඉන්නේ නැහැ බන්. ඕනෙම නම් කූල්ගෙන් අහපන්කො. මතක තියාගනින් කූලා කියන්නෙ සුදු පූසාගෙ දකුණු අත වගේ එළකිරි එකේ. :)
     
    mama oya kiwwa ewa dannawa, oya rep dunna kiyala hituwe oyage tawa fake ekakin, hari eka amataka karamuko, oya me pana dagena type karanna kawru wenuwenda? suranga wenuwenda? :eek: , and oya kiyanne oyage real account eka meka kiyalada? :confused:
     
    MrMigga

    Banned
    Mar 2, 2011
    78
    9
    0
    nn
    mama oya kiwwa ewa dannawa, oya rep dunna kiyala hituwe oyage tawa fake ekakin, hari eka amataka karamuko, oya me pana dagena type karanna kawru wenuwenda? suranga wenuwenda? :eek: , and oya kiyanne oyage real account eka meka kiyalada? :confused:

    උඹ මම කවුද කියලා හරියට දන්නේ නැහැ යාළුවා. මම කාගේවත් පැත්තක් ගන්නේ නැහැ. කවුරු හරි එකෙක් බයිට් වෙනකොට නානකොට මම ගිහින් ෂේප් කරන එක කරනවා ගොඩක් වෙලාවට. උඹටත් ලැබිලා ඇති මේ වගේ මැසේජ් එක්ක +රෙප් ඒවා මගෙන් ආපුවා. මම නම දාලා රෙප් දෙන්නේ නැහැ. ඒ නිසා මතකද දන්නෑ.

    umbata +rep denawa, mokada umbata -rep dela umbe kata wassawanna hadana ***** wage un nisa

    උඹ දැන් කොච්චර කිව්වත් බන් උඹ වලි හිතේ තියන් ඉන්නේ නැහැ කියලා බන් උඹට ඕනේ අරූව බයිට් කරන්න. සුදු පූසාට සාමාන්‍යයෙන් කේන්ති යන්නේ නැහැ. ඒත් උට කේන්ති ගියාම ගොඩක් තද වෙනවා. එහෙම උනොත් නම් මම දන්නේ නැහැ මොකක් වෙයිද කියලා. බොහෝ දුරට ලොකුවලියක් ඇතිවෙන එකක් නැහැ. එහෙම නොවුනොත්. උඹ උනත් -රෙප්වලට බය නැතුව මේකේ කියන්න ඕනේ දේ කෙලින් කියන එකට මම ගරු කරනවා.
     
    MrMigga

    Banned
    Mar 2, 2011
    78
    9
    0
    nn
    මෙන්න මේ ත්‍රෙඩ් එකේ මම දාලා තියෙන කමෙන්ට් ටිකත් පොඩ්ඩක් බලලා ඉඳපන්. උඹ ගනුදෙනු කරන හොඳ යාළුවෙක්ගෙ විස්තරය තියෙනවා මේකෙ. අර හියුමනොයිඩ් කියන මානසික රෝගියාගේ. ඒක මෙතනට අදාල නෑ. ඒත් උඹ නිතර ගැටෙන උන් කවුද කියලා අඳුරගන්න මේක හොඳයි. මේකේ තියෙන කරුණු පාවිච්චි කරලා කතා කරපන් උට කට උත්තර නැහැ. බයිලා ගහන්න ගන්නවා රජෙක් ගැන කියෝගෙන

    http://www.elakiri.com/forum/showthread.php?t=1294272
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උඹ මම කවුද කියලා හරියට දන්නේ නැහැ යාළුවා. මම කාගේවත් පැත්තක් ගන්නේ නැහැ. කවුරු හරි එකෙක් බයිට් වෙනකොට නානකොට මම ගිහින් ෂේප් කරන එක කරනවා ගොඩක් වෙලාවට. උඹටත් ලැබිලා ඇති මේ වගේ මැසේජ් එක්ක +රෙප් ඒවා මගෙන් ආපුවා. මම නම දාලා රෙප් දෙන්නේ නැහැ. ඒ නිසා මතකද දන්නෑ.

    උඹ දැන් කොච්චර කිව්වත් බන් උඹ වලි හිතේ තියන් ඉන්නේ නැහැ කියලා බන් උඹට ඕනේ අරූව බයිට් කරන්න. සුදු පූසාට සාමාන්‍යයෙන් කේන්ති යන්නේ නැහැ. ඒත් උට කේන්ති ගියාම ගොඩක් තද වෙනවා. එහෙම උනොත් නම් මම දන්නේ නැහැ මොකක් වෙයිද කියලා. බොහෝ දුරට ලොකුවලියක් ඇතිවෙන එකක් නැහැ. එහෙම නොවුනොත්. උඹ උනත් -රෙප්වලට බය නැතුව මේකේ කියන්න ඕනේ දේ කෙලින් කියන එකට මම ගරු කරනවා.

    hmm hmm uba etakota me account eken enne wali shape karanna witarada? ehema beluwot uba wage porak inna ekat hodai, :yes: , et ban uba elakiri dewal and elakiri eke members la genai GTRZ wada hodata dannawane, uba admin kenekda :baffled: , mama o:baffled: mama meke godak un ekka taraha unge ponsi weda nisa, et mama randuwena unge name ekakwat man balanne ne ban , e thread ekema iwarai, eth mu ada sudu pusata karanna giya balu wede nisa mut cha wennama ona, et passenam dukat hituna, uba kiyana widihata tintin ta weradilanam ai tin tin post eka dapu gaman gaint killer maru une? :baffled: , u suranga nemenam uta inna tibbane tawa kunuharapa kiya kiya,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මෙන්න මේ ත්‍රෙඩ් එකේ මම දාලා තියෙන කමෙන්ට් ටිකත් පොඩ්ඩක් බලලා ඉඳපන්. උඹ ගනුදෙනු කරන හොඳ යාළුවෙක්ගෙ විස්තරය තියෙනවා මේකෙ. අර හියුමනොයිඩ් කියන මානසික රෝගියාගේ. ඒක මෙතනට අදාල නෑ. ඒත් උඹ නිතර ගැටෙන උන් කවුද කියලා අඳුරගන්න මේක හොඳයි. මේකේ තියෙන කරුණු පාවිච්චි කරලා කතා කරපන් උට කට උත්තර නැහැ. බයිලා ගහන්න ගන්නවා රජෙක් ගැන කියෝගෙන

    http://www.elakiri.com/forum/showthread.php?t=1294272

    ammata siri humanid da ara gu photo danne eka eka accounts hadala? :lol::lol: , uba okkoma dannawne ban, ekiyanne uba aniva admin kenek wenna ona , :eek:
     
    Status
    Not open for further replies.