සුදු මෙන්ඩිස්

Night Rider

Well-known member
  • Feb 18, 2016
    1,229
    1,559
    113
    ගයත්‍රි අක්කි වෙන අතක් බලා ගත්තු එකේ අප්සට් එක තියෙන්නේ පොරට..
     

    stasia

    Well-known member
  • May 28, 2018
    2,519
    2,950
    113
    כדור הארץ
    මෙච්චර 0 ගහන එකත් දක්ෂකමක් උබලා ගනන් ගත්තෙ නැති උනාට. වාහනේ හැප්පිල මැරිච්ච මිනිහට සතුටු හිතෙයි මැරුණත් දුක නෑ කියලා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    25,454
    9,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඌ ඇමතිපූතෙක් උනෙ නත්තෙ හොදවෙලාවට

    sudu mendis hahahaaaaa.spa giyahama dan mndiswa mathak weiy emiyata

    kusal mendis kiyanne ratata sampathak

    den lankawa cricket team eka un danna rata night club gihin, para inna minussu happanna. balapan ara indiyan cricket team un play karana lassana.

    Issara api record thibbe match gahala. Dan record thiyanne puk gahala.

    Haminuna raye


    ගයත්‍රි අක්කි වෙන අතක් බලා ගත්තු එකේ අප්සට් එක තියෙන්නේ පොරට..

    මෙච්චර 0 ගහන එකත් දක්ෂකමක් උබලා ගනන් ගත්තෙ නැති උනාට. වාහනේ හැප්පිල මැරිච්ච මිනිහට සතුටු හිතෙයි මැරුණත් දුක නෑ කියලා

    Mokadda ban scene eka? :confused:

    කවදා හරි මේකා තමයි ලංකාවේ ක්‍රිකට් අනාගතේ
    රෙස්පෙක්ට් කරපන්

    Pradeshiya sabha karayek neda thaththa?

    ada match eketh 0i.. pita pita 4 weni 0 ada gatte... Sudu Binduwa mean "Sudu Binduma" Binduma = Mendis :P

    ගිණුම්කරණයට අනුව කුසල් මෙන්ඩිස්ගෙ බැට් එක ක්ෂය සංකල්පයට යටත් නොවේ

    Ema htiyta puthata national team ynna ba bn. Muge mokaddo luck ekakui lankan cricket wala unluck ekakui tynwa


    asantha de mel muge tatta wenna barida