මේක කියන්න ඕනෑ ලෝ එන්ෆොර්ස්මන්ට් එජන්සියකින් නේද? ඇයි විදේශ කටයුතු අමාත්‍යාංශය මේක කියන්නේ?
අනිත් එක තමයි මෙහෙම දෙයක් වුනාම ගෑනියෙක් ඉන්නේ ශොක් එකේ. ඒ වගේම පවුලටම හානි කරනවා වගේ තර්ජනය කලා වෙන්නත් පුලුවන්. ඒ නිසා වික්ටිම් කියන වෙලාවල් සමහර විට පැටලෙනවා. ටයිම් ගැන, සිද්ධි වෙච්ච සීක්වන්ස් එක වැරදෙන්න පුලුවන්. සමහර විට මුලු සිද්ධියම අමතක වෙනවා ශොක් එක නිසා. මේ වගේ වික්ටිම්ස්ලා ගැන වෙන රටවල් ඩීල් කරන්නේ මෙහෙම් නෙවෙයි. මුලින්ම හිත හදන්න, බය ශොක් එක නැති කරන්න මානසික කවුන්සලින් වගේ ඒවා දෙනවා.
මම මේක ලියන්නේ අපිට ස්වීඩිශ් එම්බසිය නැතිවුනා මීට ඉස්සර. ස්වීඩිශ් ෆොරින් මින්ස්ටර්ට විසා නොදී ලොකු කමක් කලා වගේ නටලා උන් එම්බසිය අයින් කරන් ගියා. ස්වීඩිශ් ආධාර, ස්කොලශිපුත් නැතිවෙන්න ඇති. උන් කිව්වේ නම් උන්ගේ රී ස්ට්රක්චරින් නිසා මිසක් ෆොරින් මිනිස්ටර්ගේ කේස් එකේ නිසා නෙවෙයි කියලා. එහෙම තමයි කියන්නේ. අදටත් අපි ඉන්දියාවට යවන්න ඕනේ විසා ගහගන්න.
මෙහෙම රටවල්, උන්ගේ එම්බසි පබ්ලික් අපහසුතවායට පත් කලාම උන් නිකන් ඉන්නේ නෑ. අපිටම තමයි පාඩු වෙන්නේ. පැති ගානක් හිතන්න ඕනේ බොරුවට සෙන්ශේනල් ප්‍රකාශ කරන්න කලින්.