සුදු වෙන්න කැමති අය එන්න!

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    ප්‍රොෆයිල් එකට ගිහින් ක්‍රීම් හදන එකීගේ මුල් පෙනුමයි, දැන් පෙනුමයි බලපන්කෝ. මූනේ බ්‍රිලියන්ට් වයිට් ගාලා වගේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,696
    50,072
    113
    සේදවත්ත
    හුනු වලක බස්සලා තම්බලා අරන් වගේ . අපෙ ගෙදර හුනු ගාන කාලෙට බාස්ලත් ඔය පාට වෙනවා
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,339
    113
    images

    Kalin dunna nam gahanawa. Dan nam nikan dunnath gahanne ne
     
    • Haha
    Reactions: Siriusthevirus

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93
    images

    Kalin dunna nam gahanawa. Dan nam nikan dunnath gahanne ne
    ලංකාවේ ගෑනුන්ට කැරි සික් එකක් තියෙනවා සුදු වෙන්න... ඕෂදී, ලෝචනා නිළියොන්ගෙ හැටි බලපන්... හෙන චාටර් ඒ ලුක් එක... @IndrajithGamage photo දාන ගොඩක් කැලි එහෙමයි... පාට මාරු වෙලා තිබ්බාට චැසිය දැක්ක ගමන් කියන්න පුළුවන් modified කියලා.. 😂😂😂
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,339
    113
    ලංකාවේ ගෑනුන්ට කැරි සික් එකක් තියෙනවා සුදු වෙන්න... ඕෂදී, ලෝචනා නිළියොන්ගෙ හැටි බලපන්... හෙන චාටර් ඒ ලුක් එක... @IndrajithGamage photo දාන ගොඩක් කැලි එහෙමයි... පාට මාරු වෙලා තිබ්බාට චැසිය දැක්ක ගමන් කියන්න පුළුවන් modified කියලා.. 😂😂😂
    Oshadi nam machan Vitiligo tiyena nisa eka penena eka adu wenna sudu wela tiyenne.
     
    • Like
    Reactions: Siriusthevirus

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93
    Oshadi nam machan Vitiligo tiyena nisa eka penena eka adu wenna sudu wela tiyenne.
    ආහ්හ්.. මං හිතුවා සුදු වෙන්න දරුණුවට ඉන්ජෙක්ෂන් ගහලා කියලා... Thank you මචං...