Ado aragena adala arinna haduwe meka.eth cancer scence eka nisa bayai ban.rep
ඕව ගාලා අන්තිමේ ලෙඩ හැදුනම![]()
bump
වැරදියට හිතන්නෙපා කොල්ලෝ..මම මාර්කටිං කරනව නෙමෙයි. මේව ගාල පිලිකා හැදුන එකෙක් දන්න කෙනෙක් ඉන්නවද ?

මුණ නම් සුදුයි බන් මොන CREAM එකක් වත් ගන්නේ නැතුවම එත් අත් වල වැලමිටෙන් පහල පට්ට විදිහට අඳුරුයි වේලිලා වගේ ,එකට ඕක හරි යයි ද

අනේ බන් ජරාව මේකේ ගෙනත් දාල අහිංසක කොල්ලෝ අමාරුවේ දාන්න එපා මචං .
ඕකෙන් සුදු වෙනවා තාවකාලිකව . අපිත් දන්නවා සින් එක .
ඒත් හැමදාම ඕක ගාන්න බැහැ නේ බන් . ගාන්න බැරි උන ගමන් ඉදියටත් වඩා කළු වෙනවා වගේම චුටි අවුව්වක වත් ඉන්න බෑ . පිච්චිලාම යනවා . දන්නා කෙනෙක් නම් ගාන්න එපා .
මූ නිකන් දැනුමක් නැතිව අහිංසක කොල්ලෝ අමාරුවේ දානවා .
සමහර විට උබත් මේක යුස් කරලා කෙලවිච්ච එකෙක් වෙන්න ඇති .
අනිත් උන්ටත් ගේම සෙට් කරන්න මෙතන ගෙනල්ල දැම්මට .
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ .
මේක නම් ගාන්න එපා ලස්සන නැත්නම් සුදු නැත්නම් ඉන්න පාටට ඉදපන් .
ඒත් මේ වගේ ඒවා ගාල අමාරුවේ වැටෙන්න එපා .
මම ඉස්කෝලේ යන කාලෙත් ඕවා තිබුනා දැන් තරම් ප්‍රසිද්ධ නැති උනත් .
ඒත් ගාපු උන් අද නිකන් මොක්කුද වගේ ඉන්නව . පවු බන් .![]()

මුණ නම් සුදුයි බන් මොන CREAM එකක් වත් ගන්නේ නැතුවම එත් අත් වල වැලමිටෙන් පහල පට්ට විදිහට අඳුරුයි වේලිලා වගේ ,එකට ඕක හරි යයි ද

මේ උබද බන් ?![]()
