Fair and lovely gapan


සෂුවර්ද බන් කුරුලෑ එන්නේ නැති වෙඉ නේ???
මේකේ දොස්තරලා නැද්ද බන්..??
සෂුවර්ද බන් කුරුලෑ එන්නේ නැති වෙඉ නේ???
මේකේ දොස්තරලා නැද්ද බන්..??

මතකනෙ මේ ලඟදි බියුටි කචල් කරන්න ගිහින් ඩොකෙක් මැරුණා .. උනුත් මිනිස්සුනෙ උනුත් යනව මායාවල් පස්සෙ ... ගිහින් හරියන එකාට හරියනව, මැරෙන එකා මැරෙනව ... බියුටි කචල් ගැන දොස්තරල ගෙන් අහන එක නම් හරිම මෝඩ වැඩක් ... කොහොමත් කෘතීම දේවල් කරන්න ගියාම පසු කාලීනව ප්‍රශ්න ... කොල්ලෙක් කළු උනාට අව්ලක් නෑනේ බන් ...
උඹට තියෙන්නෙ හමේ පාටටත් වැඩිය, කෙල්ලෝ එක්ක කකුල් වෙව්ලන්නතුව කතා කරන ප්‍රශ්නෙ මට පේන හැටියට ... 
මම සුදුයි උබ කලුයි නම් මට දෙවියෙක්වගේ සලකපන්.. පළතුරු,කැම,බීම දීලා මම ගාවට ඇවිත් ආවතේව කරපන්.. එතකොට මම වරයක් දෙනවා ලිඳට පැනලා ආත්මේ මාරු කරගන්න.
ඉගාවා ආත්මේ සුදු වෙනවා නිකන් සුදු කබර හැදුන කොකෙක් වගේ.. කැමතිනම් try කරන්න පුළුවන්..

අරූට දැන් ආත්මෙ මාරු කරගන්නම රිදෙන්න ඇති .. 

අරූට දැන් ආත්මෙ මාරු කරගන්නම රිදෙන්න ඇති ..
![]()

Acacia ge full course menu eka kapan. ethakota oka hariyanawa![]()
![]()

මචන් සිරාවටම කියන්නේ කලු සහ ටැන් කලර් කියන්නේ සෙක්සිම කලර් එක. උබේ ඇග හොදට හදා ගනින්, කෙල්ලො කැමති සුදු කොල්ලන්ට නෙමේ, ගහන කොට හොදට බරට වදින කැ*රි ලුක් එකක් තියෙන කොල්ලන්ට, මල් වගේ සුදු කොල්ලන්ට නෙමේ බන්. එහෙම කොල්ලන්ට කැමති 15, 18 කෙල්ලො විතරයි,




ටැන් කලර් කියන්නේ තල එලලු කලර් එක නේද බංමචන් සිරාවටම කියන්නේ කලු සහ ටැන් කලර් කියන්නේ සෙක්සිම කලර් එක. උබේ ඇග හොදට හදා ගනින්, කෙල්ලො කැමති සුදු කොල්ලන්ට නෙමේ, ගහන කොට හොදට බරට වදින කැ*රි ලුක් එකක් තියෙන කොල්ලන්ට, මල් වගේ සුදු කොල්ලන්ට නෙමේ බන්. එහෙම කොල්ලන්ට කැමති 15, 18 කෙල්ලො විතරයි,


ටැන් කලර් කියන්නේ තල එලලු කලර් එක නේද බං

උබ්ලටත් උනානම් තේරෙයි...

මොනා උනත් ඉක්මනින් විසඳුමක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා .... 

අරූට දැන් ආත්මෙ මාරු කරගන්නම රිදෙන්න ඇති ..
![]()
උබ්ලටත් උනානම් තේරෙයි...
මෝඩයෝ එක එක බොරු වැඩ වලට සල්ලි නාස්ති කරගන්නේ නැතුව හිටපන්.. උබ කලු උනා කියලා කැතැයි කියලා හිතෙනවා නම් උබ මානසික ලෙඩකින් ඉන්නේ... අනික උබට කිසිම පවුර්ෂත්වයක් නැහැ. අමු සොන්නයෙක්
බලපන් උබ කියපු කථාව "මට කෙල්ලෙක්ගෙන් අහන්න බැහැ කලු නිසා" උබ නම් අම්මපා මහ සොන්නයෙක් බොල.. සුදු උනා කියලා උබට කෙල්ලෝ වත් ලස්සනවත් වෙන්නේ නැහැ.. මානසික වෛද්‍යවරයෙක් මීට්වෙයන්.
තෝ ඔය සුදු වෙන්න කියලා වියඳම් කරන සල්ලි වලින් හොඳට කාලා බීලා සතුටින් හිටපන්. . ඒත් බැරි නම් දුප්පත් කෙනෙකුට දියන්. ...


උබ කැමති කෙල්ලේ කියපන්
උස්සල හරි ගෙනත් දෙනවා උබට
උබේ දුක අහලම මේ පපුව උණු උන
මචං කෙල්ලෝ දාගන්න තියන දුකට වැඩ වැඩි බුට් එකක් කාපුවම
තනියෙන් ඉදපන්
ගෙදරින් හොයල දෙන එකක් බදපන්
නැත්තම් උබ කැමති කෙල්ල උස්සමු
![]()
