Questions සුදු සිමෙන්ති

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    බිමට සුදු සිමෙන්ති දාපු කවුරු හරි ඉන්නවද
    කාමර වලට සුදු සිමෙන්ති දාන්න කියලා හිතුවා
    එකරලා lankem kemikote එකේ paint එක ගානනම් කියලා හිතුවා

    මට දැනගන්න ඕනේ
    1-රතු සිමෙන්ති වගේ එකත් අනිත් සිමෙන්ති එක්ක කවලම් කරලද පොලවට දාන්නේ
    2-10 x 10 වගේ කාමරයකට සුදු සිමෙන්ති කොච්චර වගේ ඕනෙද
    3- lankem kemikote එකේ සුදු paint එක තියනවාද

    මේ ගැන වෙන අදහස් මොනවා හරි තියනවා නම් කියන්නේ

    සුදු සිමෙන්ති
     
    • Haha
    • Like
    Reactions: Asmodeus and scurvy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    1-රතු සිමෙන්ති වගේ එකත් අනිත් සිමෙන්ති එක්ක කවලම් කරලද පොලවට දාන්නේ
    ඔවු, නිකන්ම පාට සිමෙන්ති දාන්නෙ නැහැ, සාමාන්‍ය සිමෙන්ති වලට කලවම් කරලා තමයි දාන්නෙ. පාට සිමෙන්ති 1 : සාමාන්‍ය සිමෙන්ති 5ක් විතර දානවා
    සුදු සිමෙන්ති වලට කොහොමද දන්නෙ නැහැ
     
    • Love
    • Like
    Reactions: amino and Asmodeus

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    බිමට සුදු සිමෙන්ති දාපු කවුරු හරි ඉන්නවද
    කාමර වලට සුදු සිමෙන්ති දාන්න කියලා හිතුවා
    එකරලා lankem kemikote එකේ paint එක ගානනම් කියලා හිතුවා

    මට දැනගන්න ඕනේ
    1-රතු සිමෙන්ති වගේ එකත් අනිත් සිමෙන්ති එක්ක කවලම් කරලද පොලවට දාන්නේ
    2-10 x 10 වගේ කාමරයකට සුදු සිමෙන්ති කොච්චර වගේ ඕනෙද
    3- lankem kemikote එකේ සුදු paint එක තියනවාද

    මේ ගැන වෙන අදහස් මොනවා හරි තියනවා නම් කියන්නේ

    සුදු සිමෙන්ති
    මම දන්නා තරමින්
    සාමාන්‍ය සිමෙන්ති තියෙනවා. සුදු සිමෙන්ති තියෙනවා.
    රතු, කොළ, කළු පාටින් තියෙන්නේ සිමෙන්ති නෙමෙයි...කලර් කරන කුඩු ඒකයි සාමාන්‍ය සිමෙන්ති වලට mix කරන්නේ.
    සුදු එක කෙලින්ම සිමෙන්ති.
    කලවම් කරොත් අළු පාට වෙනවා.
    අනෙක් පාට කුඩු සුදු සිමෙන්ති වලට කලවම් කරොත් ලා පාට වෙනවා..

    සුදු පාට විතරක් දානවනම් ඉක්මනට කිළුටු වෙන සුළුයි.
    සාමාන්‍ය සිමෙන්ති කලවම් කරලා අළු පාටක් හදාගන්න එක හොඳයි.

    කලවම් කරද්දී - සිමෙන්ති වර්ගය, ස්ථානය (සංස්ථා තැන් දෙකක ගහනවා. දෙකේ අළු පාට දෙකක්), අනුපාතය ලියල තියාගන්න.
    මදි උනොත් ආයෙත් කලවම් කරගන්න.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,926
    113
    White Portland Cement තියනවා. මෙවගෙ පාට ඇරුනහම සාමාන්‍ය Portland සිමෙන්තිවල properties තමයි තියෙන්නෙ, කලවම් කෙරිල්ලක් නැ. 5X විතර ගණන්.
     
    • Love
    Reactions: amino

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    බිමට සුදු සිමෙන්ති දාපු කවුරු හරි ඉන්නවද
    කාමර වලට සුදු සිමෙන්ති දාන්න කියලා හිතුවා
    එකරලා lankem kemikote එකේ paint එක ගානනම් කියලා හිතුවා

    මට දැනගන්න ඕනේ
    1-රතු සිමෙන්ති වගේ එකත් අනිත් සිමෙන්ති එක්ක කවලම් කරලද පොලවට දාන්නේ
    2-10 x 10 වගේ කාමරයකට සුදු සිමෙන්ති කොච්චර වගේ ඕනෙද
    3- lankem kemikote එකේ සුදු paint එක තියනවාද

    මේ ගැන වෙන අදහස් මොනවා හරි තියනවා නම් කියන්නේ

    සුදු සිමෙන්ති
    Machan oyata tile walat 50 wage Yanne. 2x2 Dagattanam lesi nadda?
     
    • Love
    Reactions: amino

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    බිමට සුදු සිමෙන්ති දාපු කවුරු හරි ඉන්නවද
    කාමර වලට සුදු සිමෙන්ති දාන්න කියලා හිතුවා
    එකරලා lankem kemikote එකේ paint එක ගානනම් කියලා හිතුවා

    මට දැනගන්න ඕනේ
    1-රතු සිමෙන්ති වගේ එකත් අනිත් සිමෙන්ති එක්ක කවලම් කරලද පොලවට දාන්නේ
    2-10 x 10 වගේ කාමරයකට සුදු සිමෙන්ති කොච්චර වගේ ඕනෙද
    3- lankem kemikote එකේ සුදු paint එක තියනවාද

    මේ ගැන වෙන අදහස් මොනවා හරි තියනවා නම් කියන්නේ

    සුදු සිමෙන්ති
    Tile allapan ban. Ganan unata wadey supiri. Mey dawaswala rocell wala offers yanawa.
     
    • Love
    Reactions: amino

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    සුදු සිමෙන්ති වලට කොහොමද දන්නෙ නැහැ
    අනිත් ඒවා එක්ක කවලම් කලොත් පාට වෙනස් වෙන නිසා බැලුවේ
    thank you bro
    thank you bro
    අළු පාටක් හදාගන්න එක හොඳයි
    ඒ අදහස නම් වටිනවා
    thank you bro
    කලවම් කෙරිල්ලක් නැ. 5X විතර ගණන්.
    1kg
    190 කියලා තියනවා පරණ ගණන් වෙන්න ඇති එහෙනම් නේද
    link
    thank you bro
    2x2 Dagattanam
    අදහස නම් හොඳයි
    මේ කාමරේට සිමෙන්ති දාන්න බැලුවේ
    ටයිල් 1ක් 1850යි 2x2 දැම්මොත් අපතේ යන එකකුත් වෙනවා
    එකයි අවුල
    thank you bro

    dawaswala rocell wala offers
    මම හොයලා බලන්නම්
    අදහස නම් හොඳයි
    මේ කාමරේට සිමෙන්ති දාන්න බැලුවේ
    thank you bro

    thank you bro
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    අනිත් ඒවා එක්ක කවලම් කලොත් පාට වෙනස් වෙන නිසා බැලුවේ
    thank you bro

    thank you bro

    ඒ අදහස නම් වටිනවා
    thank you bro

    1kg
    190 කියලා තියනවා පරණ ගණන් වෙන්න ඇති එහෙනම් නේද
    link
    thank you bro

    අදහස නම් හොඳයි
    මේ කාමරේට සිමෙන්ති දාන්න බැලුවේ
    ටයිල් 1ක් 1850යි 2x2 දැම්මොත් අපතේ යන එකකුත් වෙනවා
    එකයි අවුල
    thank you bro

    මම හොයලා බලන්නම්
    අදහස නම් හොඳයි
    මේ කාමරේට සිමෙන්ති දාන්න බැලුවේ
    thank you bro

    thank you bro
    Tile daapan huththo. supiri badu. 10*10 kaamrekata tile walata witarak 50k wage yai rocell. wena ewa ita adui
     
    • Love
    Reactions: amino

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    FiaapI9rmuiw.png
     
    • Love
    Reactions: amino