සුදු හාමිනේ නුඹ කොතැනද..........

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,021
    198,410
    113
    Colombo, Sri Lanka


    "සුදු හාමිනේ නුඹ කොතනද අද දවසේ...........

    නුඹලාගේ තාත්තා ඇත දුර බලාගෙන....
    කවදා පුතුන් එයිදැයි පතාගෙන ..........

    මම විතරයි තනියම දැන් මගේ නිවසේ ".............

    ඒ කියන්නේ මේ අම්මා එයාගේ සැමියත් නැතුව තනියම ගෙදර ඉන්නවා කියලද...... :(
    මට ඇහැට කදුළු ආවා මචන් මේක අහලා. මම නම් අපේ අම්මව ගෙදර තනිකරලා කවදාවත් කොහෙවත් යන්නේ නෑ කියලා හිතාග
    ත්තා..... :no::no:
     

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    image.jpg



    ඇය අම්මා නම් විය :love2::love2:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    හිතනවා වගේම වෙන්නත් කියලා ප්‍රර්තනා කරනවා. සල්ලි පස්සේ සැප පහසුව පස්සේ යනවාට වඩා එයාලා ලගට වෙලා එයාලා සතුටින් තියන එකත් වඩත් වැදගත්.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    නුඹලාගේ තාත්තා ඇත දුර බලාගෙන....
    කවදා පුතුන් එයිදැයි පතාගෙන ..........
    .
    මට හිතෙන්නේ මෙතන කියන්නේ සමහර විට දරුවෝ ගැනම හිතලා තාත්තගේ සිහි කල්පනාව නැතුව ගිහින් ශරීරයයෙන් ඔහු ගෙදර හිටියට මනසින් ඉන්නේ වෙන කොහේ හරි. ඒකයි කියන්නේ මම විතරයි තනියම දැන් මගේ නිවසේ කියලා.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,021
    198,410
    113
    Colombo, Sri Lanka
    නුඹලාගේ තාත්තා ඇත දුර බලාගෙන....
    කවදා පුතුන් එයිදැයි පතාගෙන ..........
    .
    මට හිතෙන්නේ මෙතන කියන්නේ සමහර විට දරුවෝ ගැනම හිතලා තාත්තගේ සිහි කල්පනාව නැතුව ගිහින් ශරීරයයෙන් ඔහු ගෙදර හිටියට මනසින් ඉන්නේ වෙන කොහේ හරි. ඒකයි කියන්නේ මම විතරයි තනියම දැන් මගේ නිවසේ කියලා.
    ඒක තමයි නේද මටත් හරියට ඒක පැහැදිලි මදි මචන්. මෙතන තාත්තා ඉනවද මැරිලද කියලා
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    මට හිතෙන්නේ මෙතන කියන්නේ සමහර විට දරුවෝ ගැනම හිතලා තාත්තගේ සිහි කල්පනාව නැතුව ගිහින් ශරීරයයෙන් ඔහු ගෙදර හිටියට මනසින් ඉන්නේ වෙන කොහේ හරි.
    pura hada kaluwara mathak una me tika kiyawddi
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    තාත්තා කෙනෙක් ගැන නේද සිංදුවේ තියෙන්නේ.
    නුබලගේ තාත්තා ඇත දුර බලා ගෙන
    කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන
    වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන
    මම ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන

    අනික තාත්තලා වැඩිපුර ආදරේ දුවලට කියලා අහලා තියෙනවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ලස්සන සිංදුවක්. කලින් අහල තිබුණෙ නෑ. අදයි ඇහුවෙ. තෑන්ක්ස් මචෝ ශෙයා කරාට...


    මටත් හිතෙන්නෙ තාත්ත තමයි මේ කතාව කියන්නෙ කියල....
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,021
    198,410
    113
    Colombo, Sri Lanka
    Thanks (y)

    තාත්තා කෙනෙක් ගැන නේද සිංදුවේ තියෙන්නේ.
    නුබලගේ තාත්තා ඇත දුර බලා ගෙන
    කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන
    වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන
    මම ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන

    අනික තාත්තලා වැඩිපුර ආදරේ දුවලට කියලා අහලා තියෙනවා.
    ලස්සන සිංදුවක්. කලින් අහල තිබුණෙ නෑ. අදයි ඇහුවෙ. තෑන්ක්ස් මචෝ ශෙයා කරාට...


    මටත් හිතෙන්නෙ තාත්ත තමයි මේ කතාව කියන්නෙ කියල....
    මේකත් හරි තමයි. මම හිතුවේ අම්මා කියන්නේ කියලා..... (y) (y) :love2: :love2:
    ------ Post added on Aug 16, 2021 at 8:44 AM