"සුදු හාමිනේ නුඹ කොතනද අද දවසේ...........
නුඹලාගේ තාත්තා ඇත දුර බලාගෙන....
කවදා පුතුන් එයිදැයි පතාගෙන ..........
මම විතරයි තනියම දැන් මගේ නිවසේ ".............
ඒ කියන්නේ මේ අම්මා එයාගේ සැමියත් නැතුව තනියම ගෙදර ඉන්නවා කියලද......

මට ඇහැට කදුළු ආවා මචන් මේක අහලා. මම නම් අපේ අම්මව ගෙදර තනිකරලා කවදාවත් කොහෙවත් යන්නේ නෑ කියලා හිතාගත්තා.....


