සුදු හාමිනේ නුඹ කොතැනද..........

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113


    "සුදු හාමිනේ නුඹ කොතනද අද දවසේ...........

    නුඹලාගේ තාත්තා ඇත දුර බලාගෙන....
    කවදා පුතුන් එයිදැයි පතාගෙන ..........

    මම විතරයි තනියම දැන් මගේ නිවසේ ".............

    ඒ කියන්නේ මේ අම්මා එයාගේ සැමියත් නැතුව තනියම ගෙදර ඉන්නවා කියලද...... :(
    මට ඇහැට කදුළු ආවා මචන් මේක අහලා. මම නම් අපේ අම්මව ගෙදර තනිකරලා කවදාවත් කොහෙවත් යන්නේ නෑ කියලා හිතාග
    ත්තා..... :no::no:

    කවුරු කොහොම හිටියත් දවසක් එනව තනිවෙන.ඒක තේරුම් අරන් ඉන්න එක වැදගත්... :( (y)