සුදු හාමුදුරුවෝ

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔයා ටිකක් හොයල බලන්න මම කියනවට ජර්මන් කාරයෝ ලංකාවේ tecnology එකට කරේ මොකද කියල.
    උන් මේකට කෙලියා බං . ඔය ඇවිල්ලත් ඉන්නේ ඒ වගේ සෙට් එකක් තමයි.

    මාරි මියුසියස් හිගින්ස් ලා ලංකාවට ඇවිල්ල කරපු දේවල් ගැන පොඩ්ඩක් හොයල බලන්න..

    අනෙක තමා සිවුරක් දාගත්තහම ඔ්න හොරෙකුට මේකට රංගන්න පුලුවන්.

    ane machan, boru conspiracy theories hadanna epa. Ey german ewun awilla monawada apita kare? mokakda ape thibba maha loku technology eka, sudda rail para heduwata passe, thawama ape ewunta indi kattak wath hada ganna puluwanda?
    den umba kiyana hetiyata, western country ekaka kenek budu darshana gena pehadila, pewidi unoth ee enne apita kela wannada? umbeth thiyenne mara theories ne ban.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    16938928_1448639375188141_3626869022317337874_n.jpg
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඔයා ටිකක් හොයල බලන්න මම කියනවට ජර්මන් කාරයෝ ලංකාවේ tecnology එකට කරේ මොකද කියල.
    උන් මේකට කෙලියා බං . ඔය ඇවිල්ලත් ඉන්නේ ඒ වගේ සෙට් එකක් තමයි.

    මාරි මියුසියස් හිගින්ස් ලා ලංකාවට ඇවිල්ල කරපු දේවල් ගැන පොඩ්ඩක් හොයල බලන්න..

    අනෙක තමා සිවුරක් දාගත්තහම ඔ්න හොරෙකුට මේකට රංගන්න පුලුවන්.

    මේ ගැන තව දැන ගන්න කැමතියි. කොහෙද විස්තර තියෙන්නේ?

    bump
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ane machan, boru conspiracy theories hadanna epa. Ey german ewun awilla monawada apita kare? mokakda ape thibba maha loku technology eka, sudda rail para heduwata passe, thawama ape ewunta indi kattak wath hada ganna puluwanda?
    den umba kiyana hetiyata, western country ekaka kenek budu darshana gena pehadila, pewidi unoth ee enne apita kela wannada? umbeth thiyenne mara theories ne ban.

    macho poddak hoyala balapan lankawe technology nadda kiyala, dewal aluthen karanne nadda kiyala. ape rate wenne aluth dewal walata labena thanak na government eken support ekak na aluth dewal walata.mm me siddiya gana danne na. habai lankawe thiyena awenika gas pitarata patawana seen ekak thiyenwa ewala jaana aran yanawa. ehema ekakda danne na