සුදු හාමුදුරුවෝ
නකල්ස් කඳුවැටියේ බවුන් වඩන සුදු හාමුදුරුවෝ
නකල්ස් කදුවැටිය, නකල්ස් අධිරක්ෂිතය ආසන්නයේ පිඩුසිඟා වඩිමින්, භාවනානුයෝගීව සිටින විදේශික භික්ෂූන් වහන්සේලා කිහිප නමකගේ දිවි පැවැත්ම පිළිබඳ ඡායාරූප කිහිපයකුයි මේ..
සුරතල් සතුන් රැසක්ද මෙම ස්වාමීන් වහන්සේලා සමීපයේ ජීවත් වනවා. උන්වහන්සේලා ඉතා ආදරයෙන් එම සතුන් රැකබලා ගන්නා බවද වාර්තා වී තිබේ.
ස්වාමීන්වහන්සේලාගේ නිදහසට බාධා නොකල යුතු නිසා අප මෙහි වැඩි විස්තර පල නොකිරීමට තීරණය කලා.
දහසක් ආශාවන් මැද ගිහියන් අභිබවා පංචේන්ද්රයන් පිනවීමට වෙරදරන භික්ෂූන් වහන්සේලා සිටින සමාජයක, සියලු සැප සම්පත් අතහැර පිණ්ඩපාතිකව සොභාදහම සමඟ අනුගත වෙමින් ජීවත් වන භික්ෂූන් වහන්සේලාද අපේ සුන්දර රට තුල ජීවත් වන බව පහත ජායාරූප නැරඹිමෙන් ඔබට තහවුරු වනු ඇත.
සටහන: මේ ගැන ඔබට විවිද මත ඇති මට නම් හිතෙන්නේ අපි දැන් මත අතරම අතරමං වෙලා කියලයි.
සමහර කෙනෙක්ට ලස්සන පින්තුර ටිකක් වෙන්නත් පුළුවන්
උපුටා ගැනීම https://www.facebook.com/slgimanhala/posts/1433854776916089
AD8FD[/IMG]

Last edited: