සුදු හිස කෙස් කළු කරන්න

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    සුදු හිස කෙස් කළු කරන්න

    Teleseen එකේ තියන kami black hair dye shampoo එක පාවිච්චි කරලා තියෙන්නේ කවුද?
    හොදයිද?
    ඇලජික් වෙනවද?
    එක පාරක් පාවිච්චි කලාම ආයේ කොච්චර කාලෙකින්ද පාවිච්චි කරන්න ඕනේ?

    උදව් කරන අයට සලකනවා..
     
    • Like
    Reactions: kinkon

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    sudu unata ledak hadenne na... eka eka kehelmal gaala nati leda hadaa ganna pea!

    නාකි ඉලන්දාරියා;20332997 said:


    B U M P

    maget sudu wela ban. koranna puluwan okkoma karaaa.. anika beheth bona welawata hitenawa ban mehemma thiyena eka hodai kiyala

    same here bro matath thawama 30i kondey raulai 2ma iwarai...:(:(:(:(


    ayuruwedic mona hari ganna balanhan

    Thnaks Rep + Dunna
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    Teleseen එකේ තියන kami black hair dye shampoo එක පාවිච්චි කරලා තියෙන්නේ කවුද?
    හොදයිද?
    ඇලජික් වෙනවද?
    එක පාරක් පාවිච්චි කලාම ආයේ කොච්චර කාලෙකින්ද පාවිච්චි කරන්න ඕනේ?

    උදව් කරන අයට සලකනවා..

    Mata hari uththarayak labuna naha
    Eth kiwwa wagema hamotama rep dunna 3 kuta hara
    eyalata
    "You must spread some Reputation around before giving it to Ysa Karu again."

    Udaw karapu hamotama thanks
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    mata 24 ooi sehenda suduwela mageth .eka eka aurweda magul kara ewwa masayak dekak karaddi epa wela natara wenawa