සුදු_කොන්ඩ_කළු_කරන්න_"හෙයා_කළර්"

CARMN

Member
Jan 25, 2019
105
8
0
සුදු_කොන්ඩ_කළු_කරන්න_"හෙයා_කළර්"

තෙල් ගාලා, ආයුර්වේද බෙහෙත් බීලා, මල්ටි විටමින් බීලා මොන දේකින්වත් අකලට සුදු වෙන කොන්ඩේ කළු කර ගන්න බෑ කියලා අත්දැකීමෙන් දැන ගත්තා. ඉතිං දැන් යන්නේ කළු පාට හෙයා කළර් ගාලා කළු කර ගන්න.

මේකේ ඉන්න අය හෝ මේකේ අයගේ අම්මලා තාත්තලා පාවිච්චි කරන හොද හෙයා කළර් බ්‍රෑන්ඩ් මොනවද? සැලුන් එකේ අයිය නම් කිව්වේ ඩ්‍රීම්රෝන් එක අව්ලක් නෑ කියලා. හැබැයි ඒක ඉක්මනට යනවලු.

හොද හෙයා කළර් ගැන දන්න අය කියාගන යනවද.
Thanks
 
  • Like
Reactions: Pessimist

sudu23

Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    ලැනිෂ් ෂිප් කියලා එකක් තියෙනෙවා. දැන් මම අවුරුදු 3 වගේ ඉදන් පාවිච්චි කරනවා..ඩ්‍රීම්‍ රෝන් මටනම් සැරයි දවස් 20-20වගේ ගාන්න ඕනේ පැක් එකම 450 වගේ වෙන්නේ
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    garnier nutrisse eka mama ganne. thawa loreal ekath godak hodailu gana thami poddak wadi.
    mokak gannath kalin dawas dekak withra kana pitipasse poddak gala oyage skin ekata sarada kiyala check karanna. marennath puluwan owage sarata. :baffled:

    color karata kamak naha mokak hari oil ekak danna sathiyakata deparakwath.
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    machan rawula pata karanda hoda colour / dye monawada?

    Normal B.Henna hadala tikak welenne tiyanna 15mnt wage.passe rawule ganna.1hr wage idala saban gala hodala yawanna.badu wada........
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඕනෙ එකක් කොන්ඩේ දශමයක් හරි වැවෙනකන් තමයි බං. පර්මනන්ට් කියලා දෙයක් නැ. හැබැයි එක එක බාල දේවල් ඔලුවට දාන්න එපා.
     
    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    thaththa use karanne nan godrej
    godrej වෙනමම කළු පාටට පේනවනේද.
    ravan color shampoo hodai
    Thanks
    shampoo සැර වැඩී නේ.
    :)
    ලැනිෂ් ෂිප් කියලා එකක් තියෙනෙවා. දැන් මම අවුරුදු 3 වගේ ඉදන් පාවිච්චි කරනවා..ඩ්‍රීම්‍ රෝන් මටනම් සැරයි දවස් 20-20වගේ ගාන්න ඕනේ පැක් එකම 450 වගේ වෙන්නේ
    Thanks

    garnier nutrisse eka mama ganne. thawa loreal ekath godak hodailu gana thami poddak wadi.
    mokak gannath kalin dawas dekak withra kana pitipasse poddak gala oyage skin ekata sarada kiyala check karanna. marennath puluwan owage sarata. :baffled:

    color karata kamak naha mokak hari oil ekak danna sathiyakata deparakwath.
    Thanks :)

    Normal B.Henna hadala tikak welenne tiyanna 15mnt wage.passe rawule ganna.1hr wage idala saban gala hodala yawanna.badu wada........
    නෝමල් හෙනා වලට කාලෙකදි තඹ පාට වෙනවා නේද
     
    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    ඕනෙ එකක් කොන්ඩේ දශමයක් හරි වැවෙනකන් තමයි බං. පර්මනන්ට් කියලා දෙයක් නැ. හැබැයි එක එක බාල දේවල් ඔලුවට දාන්න එපා.

    ඔව් බං ටිකක් කොලිටි එකක් බැලුවේ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    :( matath monawahari use karanna oni bn, side ekama sudu wela tiyenne bn :sorry: 30 wedding kohomath full sudu wena seen ekak tiyenne :growl::nerd::sorry: