සුදු_තේ_බොමු

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අනේ මේ නිකන් පච නොකියා ඉඳපන්
ඇයි වෙසියේ පච කියන්නේ.. ඔඩෙල් එකේ බලපන් ඇති.. මම කස්ටමර්ලාට අරන් දෙන්නේ එකෙන් කමිෂන් තියන නිසා.. රුපියල් 1100යි පැකට් එකක්.
 
missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Silver tips machan.. Dlilmah eken mama ganne.

    White tea බොන්නේ කොටි ගණන් ඉඩම් ගන්නේ
    හැබැයි යන්නේ japanes වාහන වල
    සල්ලි නැති වුනාම phone එක විකුණනවා
    තෝග‍ෙ lifestyle එක අනුව තො maybach එකකවත් යන්න ඕනෙ
     
    Yulya_Girl

    Member
    Mar 14, 2018
    85
    40
    0
    දුප්පතුන් සුරා කමින් ධනපතීන් විසින් ගන්නා ආතල්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Silver tips machan.. Dlilmah eken mama ganne.

    White tea බොන්නේ කොටි ගණන් ඉඩම් ගන්නේ
    හැබැයි යන්නේ japanes වාහන වල
    සල්ලි නැති වුනාම phone එක විකුණනවා
    තෝග‍ෙ lifestyle එක අනුව තො maybach එකකවත් යන්න ඕනෙ
    මම බොන වයිට් ටී උත්ටක් නැ බන්. ඕවා කස්ටලාට අරන් දෙනවා. හම්පර් එහෙම හදනකොට දාලා දෙනවා ක්‍රිස්ට්මස් එකට. සල්ලි තිබ්බට විසි කරන්න සල්ලි නැ යකෝ.. ස්වීප් වැටුන සල්ලි කියලා හිතුවද උබ?
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මම බොන වයිට් ටී උත්ටක් නැ බන්. ඕවා කස්ටලාට අරන් දෙනවා. හම්පර් එහෙම හදනකොට දාලා දෙනවා ක්‍රිස්ට්මස් එකට. සල්ලි තිබ්බට විසි කරන්න සල්ලි නැ යකෝ.. ස්වීප් වැටුන සල්ලි කියලා හිතුවද උබ?

    සල්ලි තිබුණට පින නෑ :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සල්ලි තිබුණට පින නෑ :yes:
    ඔහොම හිතන්න එපා යකෝ සෞදි කාරයෝ වගේ.. සල්ලි මිනිස්සු හම්බ කරන්නේ අමාරුවෙන්.. කෝටි ගණන් උනත් දාස් ගණන් උනත්.. උබ උනත් තියෙන දේ පිස්සෝ වගේ වියදම් කරන්න එපා. එතකොට කෝටි ගණන් හම්බ උනත් වැඩක් නැ. කෝටි ගණන් දේවල් අරන් ඉවර කරයි.. මට බොරු කියන්න ඕනා නැ, ඕනෙනම් ලම්බෝගිනියක් ගෙන්න පුළුවන්. ඒත් මොකටද බන්.. මෙහෙ ට්‍රැක්ස් තියනවද වීකෙන්ඩ් එකේ යන්න. මේන්ටේන් කරන්නේ කොහොමද? සේසතම දීලා එහෙම ගන්න පිස්සු නැනේ.. ඉතින් ප්‍රිමියෝ එක හොදටම ඇති.. ඉඩමක් ගන්නවනේ ඒ සල්ලි වලට.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    කන්‍යාවියක් කියල බලන්නේ කොහොමද දන්නේ නැහැ නෙහ්. දළු කඩන්න පෙර බොක්ස් එක පරික්ෂා කරනවද ? රත්තරන් බඳුන් සහ කතුරු. :D විකාර නැත්නම් ෂෝක්. මේවා ඉතින් මෙච්චර මුදලක් ගෙවලා ගන්නේ මැන්ටල් කාරයෝ තමයි.

    :oo::oo::oo::oo::oo::oo::oo:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඔහොම හිතන්න එපා යකෝ සෞදි කාරයෝ වගේ.. සල්ලි මිනිස්සු හම්බ කරන්නේ අමාරුවෙන්.. කෝටි ගණන් උනත් දාස් ගණන් උනත්.. උබ උනත් තියෙන දේ පිස්සෝ වගේ වියදම් කරන්න එපා. එතකොට කෝටි ගණන් හම්බ උනත් වැඩක් නැ. කෝටි ගණන් දේවල් අරන් ඉවර කරයි.. මට බොරු කියන්න ඕනා නැ, ඕනෙනම් ලම්බෝගිනියක් ගෙන්න පුළුවන්. ඒත් මොකටද බන්.. මෙහෙ ට්‍රැක්ස් තියනවද වීකෙන්ඩ් එකේ යන්න. මේන්ටේන් කරන්නේ කොහොමද? සේසතම දීලා එහෙම ගන්න පිස්සු නැනේ.. ඉතින් ප්‍රිමියෝ එක හොදටම ඇති.. ඉඩමක් ගන්නවනේ ඒ සල්ලි වලට.

    මම නම් ,
    1/2 ආපහු invest කරනවා
    1/4k ඉතුරු කරනවා
    1/8k වෙනම ගිණුමක් වාහන ගෙවල් වගේ දේවල් වලට එකතු කරනවා
    ඉතුරු 1/8 වියදම් කරනවා
    මම කරන්නේ amazon affiliates marketing හොඳ ගාණක් හොයනවා
    ඒවාගෙම වියදම් කරනවා කාටවත් ණයත් නෑ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මම නම් ,
    1/2 ආපහු invest කරනවා
    1/4k ඉතුරු කරනවා
    1/8k වෙනම ගිණුමක් වාහන ගෙවල් වගේ දේවල් වලට එකතු කරනවා
    ඉතුරු 1/8 වියදම් කරනවා
    මම කරන්නේ amazon affiliates marketing හොඳ ගාණක් හොයනවා
    ඒවාගෙම වියදම් කරනවා කාටවත් ණයත් නෑ
    මගේ බිස්නස් ටිකක් රිසක් එව්වා මචන්, ලොස්ට් උනොත් වෙන්නේ කෝටි ගණන්වලින්. ලගදිත් එහෙම එකක් උනා. මේ දවස්වල හිරවෙලා ඉන්නේ ඒකයි.. නැවක් කපන්න ගත්තා, එකට පොඩ්ඩක් හිර උනා.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔහොම හිතන්න එපා යකෝ සෞදි කාරයෝ වගේ.. සල්ලි මිනිස්සු හම්බ කරන්නේ අමාරුවෙන්.. කෝටි ගණන් උනත් දාස් ගණන් උනත්.. උබ උනත් තියෙන දේ පිස්සෝ වගේ වියදම් කරන්න එපා. එතකොට කෝටි ගණන් හම්බ උනත් වැඩක් නැ. කෝටි ගණන් දේවල් අරන් ඉවර කරයි.. මට බොරු කියන්න ඕනා නැ, ඕනෙනම් ලම්බෝගිනියක් ගෙන්න පුළුවන්. ඒත් මොකටද බන්.. මෙහෙ ට්‍රැක්ස් තියනවද වීකෙන්ඩ් එකේ යන්න. මේන්ටේන් කරන්නේ කොහොමද? සේසතම දීලා එහෙම ගන්න පිස්සු නැනේ.. ඉතින් ප්‍රිමියෝ එක හොදටම ඇති.. ඉඩමක් ගන්නවනේ ඒ සල්ලි වලට.

    :shocked:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Silver tips machan.. Dlilmah eken mama ganne.

    https://www.dilmahtea.com/real-white-tea/

    big-copy.gif

    Ekaparam silver tips qwanm dnnvne.. white tea kyddi mma blwa aluth ekkd kyl..:rofl: hbayi silver tips bilth nha ithin:D:sorry:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කන්‍යාවියක් කියල බලන්නේ කොහොමද දන්නේ නැහැ නෙහ්. දළු කඩන්න පෙර බොක්ස් එක පරික්ෂා කරනවද ? රත්තරන් බඳුන් සහ කතුරු. :D විකාර නැත්නම් ෂෝක්. මේවා ඉතින් මෙච්චර මුදලක් ගෙවලා ගන්නේ මැන්ටල් කාරයෝ තමයි.

    Ithin ubata ganna kiwwe kawuda?:rolleyes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අර ඉස්සර රජ්ජුරුවන්ට හකුරු හැදුවලු ඔහොම..
    :rofl::rofl::rofl: