සුදේවගේ පඩිය ලක්ෂ 50යි

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇත්තට ධම්මික පෙරේරා කුණු container එක ගෙන්නුවෙ ඇයි ? ඒවා අළුත්වැඩියා කරල විකුණන්නද ?:confused:

    නැ බන් එන්ගලන්තෙ තියෙන කුනු ගන්න රටවලට එන්ගලන්තෙන් ගෙවනවා ඔක ගොඩක් රටවල් කරනවලු උන්ගෙ රටවල කුනු දාන්න ඉඩ නැති හින්දා උන්ම සල්ලි දෙනවලු කුනු ගන්න උන්ට, එක කන්ටෙනර් එකකින් 3000$ මතක විදියට
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    නැ බන් එන්ගලන්තෙ තියෙන කුනු ගන්න රටවලට එන්ගලන්තෙන් ගෙවනවා ඔක ගොඩක් රටවල් කරනවලු උන්ගෙ රටවල කුනු දාන්න ඉඩ නැති හින්දා උන්ම සල්ලි දෙනවලු කුනු ගන්න උන්ට, එක කන්ටෙනර් එකකින් 3000$ මතක විදියට

    emma seen ekak have un pay karanwa recycle karanwa ta, ape katiya ithin monna recycle da $$ nisa usagenna ennada athi
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    විදායක උනත් ඔච්චර ලක්ශ 50, 35 ගෙවනවා කිවුවොත් පිලිගන්න පුලුවන් කමක් නැ මිනිස්සු කුලප්පු කරන කාතා
    ඉතින් ඇයි බං මිනිස්සු කුලප්පු වෙන්නෙ? කුලප්පු වුනාම මොකද්ද වෙන්නෙ?

    මමත් මුන් දෙන්නගෙම වැඩසටහන් වලට වැඩි කැමැත්තක් නැහැ, ඒත් මුන් දෙන්නට නිවේදන හැකියාවනම් සුපිරියටම තියෙනවා, අඟර දඟර දාලා සුපිරියට කරනවා, ලයිව් වැඩසටහනක උනත් ඕන කුණු ගොඩක් ගානට නවනවා. මොනවා උනත් උන්ගේ හැකියාව නිසා තමයි උන් එතන ඉන්නෙ, මුන් හරියටම කිව්වොත් ඇවිදින බ්‍රෑන්ඩ් වගේ. මුන්ගෙනම් රූපෙ හරි පේනවා, අර ඩීජේ අරා සහ පැස්බරා කියන එවුන්ගෙ කටහඬ විතරයි, මේවා හොඳ පාඩම් බං.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    උට මාසෙ පඩිය ලක්ශ 35 දෙනවා නම් උ කරන වැඩසටහානට අඩුම ගානෙ දවසට ඇඩ් වලින් ලක්ශ 2 ක් වත් එන්න ඔන, වැඩට ගන්න ඔෆර් එක වෙන්න ඔන 35
    uba tv wala ads danna ganna ganan danne na wage :P


    news wala 30sec ad (one time )yanne laksha 6-8 ho ita wadi
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    හැබැයි ලයිකා මොබයිල් එකාට පට්ටම සල්ලියක් තියෙන්නේ, උන් ගේමක් ගහන්නද දන්නේ නා යන්නේ

    ane manda ban.
    scene eka aththatama un denna maru welanam heta idan un koti wenawa
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    channel eye වෙනුවට ගුරුගෙදර ආවා
    swarnawahini සුභාෂ් අලිරාජාගෙන් ගන්න ටිකක් අමාරු වේවි.
    CSN TV සංඛයාත කාටවත් දුන්නේ නැහැ.ළගදිම වෙන නමකින් පටන් ගනි
    TV1 වෙනුවට MTVsports එන කතාවක් යනවා

    Channel Eye wahapu eka waasiya un gannie wage
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    Channel Eye wahapu eka waasiya un gannie wage

    වාසියක් ගන්න දෙයක් නෑ.channel eye තියෙද්දි සිරස match පෙන්නුවා
    channel eye එක වුනත් පහු ගිය කාලේ අපේ සමහර match පෙන්නුවෙ නැහැ
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    must be bullshit....why should he get 50lks fr what?....may be 20lks with all perks
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,870
    113
    Mother Earth
    othana htiyenna hapenna bari eka newi padu pita mona business ekaka wath kuruath run karnne na enna ennama padu uoth eka wikunala danawa mona salli thibath.

    ස්වර්ණවාහිණියෙ දැන් දෙමළ ෆිල්ම් පෙන්නන්න ගනියි. ඕක කොටි නාලිකාවක් වෙනවා. :yes: