මනි ලොන්ඩරි දිලිත් ජයවිරට
emma neme ban sali hoyanee
advertising + marketing game
Government support eka set unama aye ithin goda
මනි ලොන්ඩරි දිලිත් ජයවිරට
ඇත්තට ධම්මික පෙරේරා කුණු container එක ගෙන්නුවෙ ඇයි ? ඒවා අළුත්වැඩියා කරල විකුණන්නද ?![]()
නැ බන් එන්ගලන්තෙ තියෙන කුනු ගන්න රටවලට එන්ගලන්තෙන් ගෙවනවා ඔක ගොඩක් රටවල් කරනවලු උන්ගෙ රටවල කුනු දාන්න ඉඩ නැති හින්දා උන්ම සල්ලි දෙනවලු කුනු ගන්න උන්ට, එක කන්ටෙනර් එකකින් 3000$ මතක විදියට
ඉතින් ඇයි බං මිනිස්සු කුලප්පු වෙන්නෙ? කුලප්පු වුනාම මොකද්ද වෙන්නෙ?විදායක උනත් ඔච්චර ලක්ශ 50, 35 ගෙවනවා කිවුවොත් පිලිගන්න පුලුවන් කමක් නැ මිනිස්සු කුලප්පු කරන කාතා
කුණු ? අලුත් වැඩියා කරන්න

එතකොට බලදේව කියන්නේ කවුද බන්සුදේව කියන්නෙ මචන් වාසුදේවගෙ පුතා.

uba tv wala ads danna ganna ganan danne na wageඋට මාසෙ පඩිය ලක්ශ 35 දෙනවා නම් උ කරන වැඩසටහානට අඩුම ගානෙ දවසට ඇඩ් වලින් ලක්ශ 2 ක් වත් එන්න ඔන, වැඩට ගන්න ඔෆර් එක වෙන්න ඔන 35

හැබැයි ලයිකා මොබයිල් එකාට පට්ටම සල්ලියක් තියෙන්නේ, උන් ගේමක් ගහන්නද දන්නේ නා යන්නේ
channel eye වෙනුවට ගුරුගෙදර ආවා
swarnawahini සුභාෂ් අලිරාජාගෙන් ගන්න ටිකක් අමාරු වේවි.
CSN TV සංඛයාත කාටවත් දුන්නේ නැහැ.ළගදිම වෙන නමකින් පටන් ගනි
TV1 වෙනුවට MTVsports එන කතාවක් යනවා
ඔව් බන් ඌ ගෙනල්ල තිබ්බෙ පරණ මෙට්ට, පිඟන් රාක්ක, යකඩ ඇඳන්![]()


Channel Eye wahapu eka waasiya un gannie wage
රජිනිකාන්ත්ගෙ ලඟදි ආපුව ඔක්කොම මුන් නේද කරලා තියෙන්නෙrenota lyca ekka heppennna thiya hithannawath ba.patta slaii thogayak un gava thiyenna. den ena tamil high budget file okkama produce karanneth un

රජිනිකාන්ත්ගෙ ලඟදි ආපුව ඔක්කොම මුන් නේද කරලා තියෙන්නෙ![]()
මුන් ලංකාවේ චිත්රපටි කර්මාන්තෙත් නග්ගල ගත්තොත් හොඳයි එහෙනං.ow. 2019 hit vunu godak film un produce karapuwa. 2020 enna thiyana loku budget ewath unge
renota lyca ekka heppennna thiya hithannawath ba.patta slaii thogayak un gava thiyenna. den ena tamil high budget file okkama produce karanneth un
othana htiyenna hapenna bari eka newi padu pita mona business ekaka wath kuruath run karnne na enna ennama padu uoth eka wikunala danawa mona salli thibath.
